Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙම් පත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ අගනා කලා කෘති අතරට ගැනෙන සීගිරි කුරුටු ගී අතරත් පෙම් හසුන් ඇතැයි සිතන්නට පුළුවන්. සීගිරි රූපිකාවක් කෙරෙහි සිත බැදුනු කවියෙක් වලාවක් ආමන්ත්රණය කොට ඇයට දන්වන ලෙස හස්නක් පවසා ඇති බව සදහන් වෙනවා. එක් එක් පුද්ගලයා තමන්ගේ හැකියාවන් සැලකිල්ලට ගෙන තමන්ගේ අදහස් ප්රකාශ කිරීමට පෙළඹෙනවා. කවියන් කවිය මගිනුත්, ලේඛකයන් ග්රන්ථයන් මගිනුත්, චිත්ර ශිල්පීන් විවිධ කලා නිර්මාණයන් මගිනුත් මෙවැනි අදහස් ප්රකාශ කරනු ලබනවා. ඉතින් මේ විදියට බලන කොට පෙම්වතා තමන්ගේ අදහස් ප්රකාශ කරන්නේ පෙම්පත මගිනුයි. ඒ විදියට බලනකොට පෙම්පතත් එක්තරා කලා නිර්මානයක් තමයි.

ඉස්සර කාලේ ඇතැම් විශේෂ පුද්ගලයන් අතින් ලියැවුන පෙම්පත් අද කෞතුක භාණ්ඩ විදියට සුරක්ෂිත කරලා තියෙනවා. ඊට හේතුව ඒවායේ ඇති කලාත්මක භාවය වෙන්න ඇති. ලෝක ප්රසිද්ධ පුද්ගලයෙක් වන නැපෝලියන් අධිරාජයා යුධ පිටියේදී පවා පෙම් හසුන් ලියූ බව සදහන් වෙනවා. නැපෝලියන් විසින් ලියන ලද පෙම්පත් 8ක් 1931 දී ලංඩනයේ පැවති ප්රසිද්ධ වෙන්දේසියකදී රන් පවුම් හාරදහසකට විකිණී ඇති බව සදහන් වෙනවා.

රණශූරයෙකු ලෙස විශ්ව කිර්තියට පත්වෙච්ච නැල්සන් සාමිවරයාත් යුධ පිටියේදී පෙම්පත් ලියූ තයත් පෙම්වතෙක්. යුධ පිටියේදී මිය ගිය ඔහු විසින් මියයන්නට දෙදිනකට පෙර හැමිල්ටන් නම් වූ සිය බිරිදට එවූ පෙම්පතක් අද බොහෝ විචාරකයින්ගේ ප්රශංසාවට ලක්වෙලා තියෙනවා. යුධ බිමේ තත්වය හා තමන්ගේ අධිෂ්ටානය ගැන එම පෙම්පතෙහි සදහන් වෙලා ඇති අතර ඒ අදහස් දාර්ශනිකයෙකුගේ භාව ප්රකාශයන්ට බොහෝ දුරට සමාන බව එය කියවූ විචාරකයින්ගේ මතය වී ඇති.

ශ්රේෂ්ට සංගීතඥයෙක් වන බිතෝවන් තමන්ගේ පෙම්වතිය වන ගිලටා ගයිසේරදි නම් සුරූපි තරුණියට පෙම්පත් බොහෝමයක් ලියා ඇත්තේ කාව්යමය ශෛලියකින් බව පැවසෙනවා. ඔහු විසින් ලියන ලද පෙම්පත් සමහරක් අද වනවිට ඉතාලියේ කෞතුක වස්තූන් බවට පත්වෙලා තියෙන්නේ ඒවායේ අන්තර්ගත වෙලා තියෙන කාව්යමය ලක්ෂණ නිසාලු.

අටවැනි හෙන්රි රජු තමන්ගේ ප්රියාවිය වූ ඈන් බොලීන් කාන්තාව වෙත ලියන ලද පෙම්පතක් ලන්ඩනයේ කටු ගෙයක තැන්පත් කර ඇත. එහි ඇති සාහිත්යමය වටිනාකම සැලකිල්ලට ගෙන එය කෞතුක භාණ්ඩයක් ලෙස නම් කර ඇති බව පැවසෙනවා.

එක්තරා අවස්ථාවකදී යුරෝපීය ජාතික දුප්පත් තරුණයෙක් අතින් ලියැවුනු පෙම්පතක් හොරිස් හීලි නම් නයිට් වරයා අතට පත්වුනා. එය කිවැවූ ඔහුගේ අදහස වුනේ තමන් මෙතෙක් කියවු පෙම්පත් අතුරෙන් ඉතාමත් රසවත් පෙම්පත එය බවයි. නයිට්වරයා එය අනගි සාහිත්ය කෘතියක් ලෙස හදුන්වා දුන්නා.

ඒවගේම තමයි ජෝර්ජ් බර්නාඩ් ෂෝගේ පෙම්පතක්ද ලෝකයාගේ අවදානයට ලක්වුනා. උපහාස රසයෙන් යුතු එම පෙම්පත ජින්ජර් රොජර්ස් නම් නළගනක විසින් ෂෝ වෙත එවූවක් බව සදහන් වෙනවා.

සාහිත්යමය වටිනාකම පමණක් නොවෙයි තමන් අතින් ලියැවුන පෙම්පත් ප්රමාණය ගැන සැලකිල්ලට ගනිමින්ද සමහර පෙම්වතුන් පෙම්වතින් ඉතිහාසයට එක්වෙනවා. එක් අවස්ථාවක එක්සත් ජනපදයේ යුද සෙබළෙකුට එක්සත් ජනපද හමුදාවේ පෙම්පත් ලිවීමේ ශූරයා යන නාමයත් ලැබුණා. එයට හේතුව වෙලා තිබුනේ සාම පහක් තුලදී තමන්ගේ පෙම්වතියට ආදර හසුන් හයසිය හැත්තෑ හයක් ලියා යැවීමයි.

චාකෝස්කි නම් රුසියානු කවියා නඩේජා වොන්මෙක් නම් වැන්දඹු කාන්තාවකට අවුරුදු 13ක් ඇතුළත පෙම්පත් පන්දහසකට අධික සංඛ්යාවක් ලියා ඇති බව සොයාගෙන තියෙනවා.

පොරොන්දු කඩ කිරීමේ චෝදනාවක් මත පැවරුනු නඩුවකදී විත්තිකරුවෙක් විසින් පෙම්පත් මිටි මත්සියයක් පමණ ඇමෙරිකාවේ අධිකරණය වෙත ඉදිරිපත් කලා. මේ පෙම්පත් ගොන්න ඔහුගේ ඇත්වුන පෙම්වතිය විසින් ඔහුවෙත එවන ලද ඒවා බව සැලවුනා.

තවත් අවස්ථාවකදී දික්කසාද නඩුවක් පැවරූ කාන්තාවක් පෙම්පත් එක්දහස් පන්සීයක් පමණ උසාවියට ඉදිරිපත් කරනු ලැබුවේ තමන්ගේ ස්වාමියා විසින් අනියම් බිරියන් දෙදෙනෙකු වෙත වරින් වර ලියන ලද ඒවා බව පවසමිනුයි. ඉස්සර කාලේ පෙම්පත් තැපෑලෙදි නැතිවෙන බව සැලකිල්ලට ගෙන ඇතැම් පුද්ගලයින් තමන්ගේ පෙම් පණිවුඩ යැවීම සදහා පරවියන් පුරුදු පුහුණු කරගෙන සිටියා.

බ්රසීල් ජාතික එක්තරා ධනවත් වෙළද ව්යාපාරිකයෙක් දුර බැහැර යනවිට තමන්ගේ පරවියන් දෙදෙනාත් කැටුව යනවා.තමන්ගේ පෙම්වතිය වෙත එවිය යුතු ලිපි හා තුටු පඩුරු ආදිය ඒ පරවියන් දෙදෙනා අත එවීම තැපෑලෙන් එවනවාට වඩා සුරක්ෂිත හා ඉක්මන් බව ඔහුගේ විශ්වාසය වී තිබුණා. මෙසේ පරවියන් අත පෙම්පත් යවන්නට පුරුදු වෙලා හිටපු ජපානයේ චිත්ර ශිල්පියෙක් ගැනත් සදහන් වෙනවා. ඔහු කිසිම දිනෙක පෙම්පත් තැපෑලෙන් යවා නැහැ. ඒ වගේම තමයි ඔහුගේ පෙම්වතිය පවා සැම හසුනක්ම ඔහු වෙත එවීමට යොදාගෙන ඇත්තේද පරවියෙක්මයි.

මේ අතර දුක්මුසු කතාපුවත් ද නැත්තේම නැහැ. සර් ජෝර්ජ් රොඩ්නි නම් පුද්ගලයාගේ අවසානය සටහන් කරන්නේද පෙම්පතක සිද්ධියකිනුයි. ඔහුගේ පෙම්වතිය ඔහුගේ සතුරෙක් විසින් විවාහ කරගන්නවා. ඒ පුවත සැලවුන විට ඔහුට තමන්ගේ ජිවිතය එපා වෙනවා. ඔහු තමන්ගේ පරාජිත ප්රේමය ගැන ගීතයක් තමන්ගේම රුධිරයෙන් ලියා ඇය වෙත යවා එය ඇයගේ නෙත ගැටෙනවාත් සමගම ගෙල සිද ගැනීම ඔහුගේ බලාපොරොත්තුව වුනා. එය එසේම සිදුවුනා.

රිචඩි ලව්ලේස් කවියෙන් තමන්ගේ සෑම පෙම්පතක්ම ලියා ඇත්තේ සිරගෙය තුලදීයි. ඒ කවි සියල්ල එකතු කර ඔහු කවි පොතක්ද සකස් කලා. එය නම් කර තිබුනේ ්සිරගෙදරින් ඇල්කියාට... යනුවෙනුයි. ලෝකයේ දිගම පෙම්පත ලියූ පෙම්වතා ලෙස දැනගන්නට ලැබෙන්නේ පළමුවැනි එළිසබෙත් මහ රැජිනගේ ඇමතිවරයෙකි. ඇරබෙලා වෝගන් නම් කුමරියක වෙත ඔහු ලියන ලද පෙම්පතේ පිටු ගණන හාරසිය ගණනකි. මෙතෙක් ලියවී ඇති ලෝකයේ දිගම පෙත්පත ලෙස මෙය සලකනු ලබන අතර බ්රිතාන්ය කෞතුකාගාරයක එය තැන්පත් කර ඇත.

හෂගි කුකෝ නම් ජපන් තරුණයා බොහෝ කාලයක් ප්රේමයෙන් පසුවූ ඔහුගේ පෙම්පතිය අවසාන මොහොතේදී විවාහය ප්රතික්ෂේප කිරීම නිසා වේදනාවට පත්ව වචන පේළි හයදහසකින් යුත් විශාල පෙම්පතක් ඇය වෙත ලියා තියෙනවා. එය ලෝකයේ අතිශය ශෝචනීය පෙම්පත ලෙස වාර්තා වෙනවා. මෙය ලියා නිම කිරීමට වසරකට අධික කාලයක් ගතකොට ඇති අතර එය ලියා ඇත්තේද ඔහුගේම රුධිරයෙනි. පෙම්පත ලියා අවසන් වනවිට ඔහුගේ සිරුරේ රුධිරය සිදීයාම නිසා ඔහුගේ මරණය සිදුව තිබෙනවා.

ඒවගේම තමයි නිදන් වස්තු බවට පත්වූ පෙම්පත් තියෙනවා මිසරයේ කරානිස් පෙදෙසේ නටබුන් සොයමින් හිටපු පුරා විද්යාඥයින් පිරිසකට පොළව යටින් පැරනි කරදාසි මිටියක් සොයාගැනීමට හැකිවෙලා. ඒ කරදාසි මිටි ගැන සොයා බලද්දී ඒ අතර තිබුණ ලියුම් කිහිපයක්ද හමුවෙලා. මිසර තරුණියක් යුදෙව් ජාතික පෙම්වතෙකුට ලියන ලද පෙම්පතක් ඒ අතර තිබී සොයාගෙන තිබුණා.

මුසෝලිනී විසින් කැලරීටා පැටවි නමැති තරුණියට ලියපු පෙම්පත් රැසක් ඊයම් පෙට්ටියක දාලා වළලා තිබියදී සොයාගෙන තියෙනවා. ඒවා පුරා විද්යාඥයින් පිරිසක් විසින් සොයාගෙන ඇත්තේ කෝමෝ විල අසළ පොළව කැනීමේදීයි.

අද කාලයේ නම් මේ තරම් නහින්න ඕන නැහැනේ නේද? ලාබම ලේසිම වැඩේ එස්.එම්.එස්. හරියට නිකන් එසැනින් පුවත් වගේ තමයි....!!!!!!

[QUOTE="rocat90, post: 16842360, member: 452168"] [LEFT][COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]අපේ අගනා කලා කෘති අතරට ගැනෙන සීගිරි කුරුටු ගී අතරත් පෙම් හසුන් ඇතැයි සිතන්නට පුළුවන්. සීගිරි රූපිකාවක් කෙරෙහි සිත බැදුනු කවියෙක් වලාවක් ආමන්ත්රණය කොට ඇයට දන්වන ලෙස හස්නක් පවසා ඇති බව සදහන් වෙනවා. එක් එක් පුද්ගලයා තමන්ගේ හැකියාවන් සැලකිල්ලට ගෙන තමන්ගේ අදහස් ප්රකාශ කිරීමට පෙළඹෙනවා. කවියන් කවිය මගිනුත්, ලේඛකයන් ග්රන්ථයන් මගිනුත්, චිත්ර ශිල්පීන් විවිධ කලා නිර්මාණයන් මගිනුත් මෙවැනි අදහස් ප්රකාශ කරනු ලබනවා. ඉතින් මේ විදියට බලන කොට පෙම්වතා තමන්ගේ අදහස් ප්රකාශ කරන්නේ පෙම්පත මගිනුයි. ඒ විදියට බලනකොට පෙම්පතත් එක්තරා කලා නිර්මානයක් තමයි.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]ඉස්සර කාලේ ඇතැම් විශේෂ පුද්ගලයන් අතින් ලියැවුන පෙම්පත් අද කෞතුක භාණ්ඩ විදියට සුරක්ෂිත කරලා තියෙනවා. ඊට හේතුව ඒවායේ ඇති කලාත්මක භාවය වෙන්න ඇති. ලෝක ප්රසිද්ධ පුද්ගලයෙක් වන නැපෝලියන් අධිරාජයා යුධ පිටියේදී පවා පෙම් හසුන් ලියූ බව සදහන් වෙනවා. නැපෝලියන් විසින් ලියන ලද පෙම්පත් 8ක් 1931 දී ලංඩනයේ පැවති ප්රසිද්ධ වෙන්දේසියකදී රන් පවුම් හාරදහසකට විකිණී ඇති බව සදහන් වෙනවා.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]රණශූරයෙකු ලෙස විශ්ව කිර්තියට පත්වෙච්ච නැල්සන් සාමිවරයාත් යුධ පිටියේදී පෙම්පත් ලියූ තයත් පෙම්වතෙක්. යුධ පිටියේදී මිය ගිය ඔහු විසින් මියයන්නට දෙදිනකට පෙර හැමිල්ටන් නම් වූ සිය බිරිදට එවූ පෙම්පතක් අද බොහෝ විචාරකයින්ගේ ප්රශංසාවට ලක්වෙලා තියෙනවා. යුධ බිමේ තත්වය හා තමන්ගේ අධිෂ්ටානය ගැන එම පෙම්පතෙහි සදහන් වෙලා ඇති අතර ඒ අදහස් දාර්ශනිකයෙකුගේ භාව ප්රකාශයන්ට බොහෝ දුරට සමාන බව එය කියවූ විචාරකයින්ගේ මතය වී ඇති.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]ශ්රේෂ්ට සංගීතඥයෙක් වන බිතෝවන් තමන්ගේ පෙම්වතිය වන ගිලටා ගයිසේරදි නම් සුරූපි තරුණියට පෙම්පත් බොහෝමයක් ලියා ඇත්තේ කාව්යමය ශෛලියකින් බව පැවසෙනවා. ඔහු විසින් ලියන ලද පෙම්පත් සමහරක් අද වනවිට ඉතාලියේ කෞතුක වස්තූන් බවට පත්වෙලා තියෙන්නේ ඒවායේ අන්තර්ගත වෙලා තියෙන කාව්යමය ලක්ෂණ නිසාලු. [/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]අටවැනි හෙන්රි රජු තමන්ගේ ප්රියාවිය වූ ඈන් බොලීන් කාන්තාව වෙත ලියන ලද පෙම්පතක් ලන්ඩනයේ කටු ගෙයක තැන්පත් කර ඇත. එහි ඇති සාහිත්යමය වටිනාකම සැලකිල්ලට ගෙන එය කෞතුක භාණ්ඩයක් ලෙස නම් කර ඇති බව පැවසෙනවා.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]එක්තරා අවස්ථාවකදී යුරෝපීය ජාතික දුප්පත් තරුණයෙක් අතින් ලියැවුනු පෙම්පතක් හොරිස් හීලි නම් නයිට් වරයා අතට පත්වුනා. එය කිවැවූ ඔහුගේ අදහස වුනේ තමන් මෙතෙක් කියවු පෙම්පත් අතුරෙන් ඉතාමත් රසවත් පෙම්පත එය බවයි. නයිට්වරයා එය අනගි සාහිත්ය කෘතියක් ලෙස හදුන්වා දුන්නා. [/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]ඒවගේම තමයි ජෝර්ජ් බර්නාඩ් ෂෝගේ පෙම්පතක්ද ලෝකයාගේ අවදානයට ලක්වුනා. උපහාස රසයෙන් යුතු එම පෙම්පත ජින්ජර් රොජර්ස් නම් නළගනක විසින් ෂෝ වෙත එවූවක් බව සදහන් වෙනවා. [/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]සාහිත්යමය වටිනාකම පමණක් නොවෙයි තමන් අතින් ලියැවුන පෙම්පත් ප්රමාණය ගැන සැලකිල්ලට ගනිමින්ද සමහර පෙම්වතුන් පෙම්වතින් ඉතිහාසයට එක්වෙනවා. එක් අවස්ථාවක එක්සත් ජනපදයේ යුද සෙබළෙකුට එක්සත් ජනපද හමුදාවේ පෙම්පත් ලිවීමේ ශූරයා යන නාමයත් ලැබුණා. එයට හේතුව වෙලා තිබුනේ සාම පහක් තුලදී තමන්ගේ පෙම්වතියට ආදර හසුන් හයසිය හැත්තෑ හයක් ලියා යැවීමයි.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]චාකෝස්කි නම් රුසියානු කවියා නඩේජා වොන්මෙක් නම් වැන්දඹු කාන්තාවකට අවුරුදු 13ක් ඇතුළත පෙම්පත් පන්දහසකට අධික සංඛ්යාවක් ලියා ඇති බව සොයාගෙන තියෙනවා.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]පොරොන්දු කඩ කිරීමේ චෝදනාවක් මත පැවරුනු නඩුවකදී විත්තිකරුවෙක් විසින් පෙම්පත් මිටි මත්සියයක් පමණ ඇමෙරිකාවේ අධිකරණය වෙත ඉදිරිපත් කලා. මේ පෙම්පත් ගොන්න ඔහුගේ ඇත්වුන පෙම්වතිය විසින් ඔහුවෙත එවන ලද ඒවා බව සැලවුනා. [/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]තවත් අවස්ථාවකදී දික්කසාද නඩුවක් පැවරූ කාන්තාවක් පෙම්පත් එක්දහස් පන්සීයක් පමණ උසාවියට ඉදිරිපත් කරනු ලැබුවේ තමන්ගේ ස්වාමියා විසින් අනියම් බිරියන් දෙදෙනෙකු වෙත වරින් වර ලියන ලද ඒවා බව පවසමිනුයි. ඉස්සර කාලේ පෙම්පත් තැපෑලෙදි නැතිවෙන බව සැලකිල්ලට ගෙන ඇතැම් පුද්ගලයින් තමන්ගේ පෙම් පණිවුඩ යැවීම සදහා පරවියන් පුරුදු පුහුණු කරගෙන සිටියා. [/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]බ්රසීල් ජාතික එක්තරා ධනවත් වෙළද ව්යාපාරිකයෙක් දුර බැහැර යනවිට තමන්ගේ පරවියන් දෙදෙනාත් කැටුව යනවා.තමන්ගේ පෙම්වතිය වෙත එවිය යුතු ලිපි හා තුටු පඩුරු ආදිය ඒ පරවියන් දෙදෙනා අත එවීම තැපෑලෙන් එවනවාට වඩා සුරක්ෂිත හා ඉක්මන් බව ඔහුගේ විශ්වාසය වී තිබුණා. මෙසේ පරවියන් අත පෙම්පත් යවන්නට පුරුදු වෙලා හිටපු ජපානයේ චිත්ර ශිල්පියෙක් ගැනත් සදහන් වෙනවා. ඔහු කිසිම දිනෙක පෙම්පත් තැපෑලෙන් යවා නැහැ. ඒ වගේම තමයි ඔහුගේ පෙම්වතිය පවා සැම හසුනක්ම ඔහු වෙත එවීමට යොදාගෙන ඇත්තේද පරවියෙක්මයි.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]මේ අතර දුක්මුසු කතාපුවත් ද නැත්තේම නැහැ. සර් ජෝර්ජ් රොඩ්නි නම් පුද්ගලයාගේ අවසානය සටහන් කරන්නේද පෙම්පතක සිද්ධියකිනුයි. ඔහුගේ පෙම්වතිය ඔහුගේ සතුරෙක් විසින් විවාහ කරගන්නවා. ඒ පුවත සැලවුන විට ඔහුට තමන්ගේ ජිවිතය එපා වෙනවා. ඔහු තමන්ගේ පරාජිත ප්රේමය ගැන ගීතයක් තමන්ගේම රුධිරයෙන් ලියා ඇය වෙත යවා එය ඇයගේ නෙත ගැටෙනවාත් සමගම ගෙල සිද ගැනීම ඔහුගේ බලාපොරොත්තුව වුනා. එය එසේම සිදුවුනා. [/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]රිචඩි ලව්ලේස් කවියෙන් තමන්ගේ සෑම පෙම්පතක්ම ලියා ඇත්තේ සිරගෙය තුලදීයි. ඒ කවි සියල්ල එකතු කර ඔහු කවි පොතක්ද සකස් කලා. එය නම් කර තිබුනේ ්සිරගෙදරින් ඇල්කියාට... යනුවෙනුයි. ලෝකයේ දිගම පෙම්පත ලියූ පෙම්වතා ලෙස දැනගන්නට ලැබෙන්නේ පළමුවැනි එළිසබෙත් මහ රැජිනගේ ඇමතිවරයෙකි. ඇරබෙලා වෝගන් නම් කුමරියක වෙත ඔහු ලියන ලද පෙම්පතේ පිටු ගණන හාරසිය ගණනකි. මෙතෙක් ලියවී ඇති ලෝකයේ දිගම පෙත්පත ලෙස මෙය සලකනු ලබන අතර බ්රිතාන්ය කෞතුකාගාරයක එය තැන්පත් කර ඇත.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]හෂගි කුකෝ නම් ජපන් තරුණයා බොහෝ කාලයක් ප්රේමයෙන් පසුවූ ඔහුගේ පෙම්පතිය අවසාන මොහොතේදී විවාහය ප්රතික්ෂේප කිරීම නිසා වේදනාවට පත්ව වචන පේළි හයදහසකින් යුත් විශාල පෙම්පතක් ඇය වෙත ලියා තියෙනවා. එය ලෝකයේ අතිශය ශෝචනීය පෙම්පත ලෙස වාර්තා වෙනවා. මෙය ලියා නිම කිරීමට වසරකට අධික කාලයක් ගතකොට ඇති අතර එය ලියා ඇත්තේද ඔහුගේම රුධිරයෙනි. පෙම්පත ලියා අවසන් වනවිට ඔහුගේ සිරුරේ රුධිරය සිදීයාම නිසා ඔහුගේ මරණය සිදුව තිබෙනවා.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]ඒවගේම තමයි නිදන් වස්තු බවට පත්වූ පෙම්පත් තියෙනවා මිසරයේ කරානිස් පෙදෙසේ නටබුන් සොයමින් හිටපු පුරා විද්යාඥයින් පිරිසකට පොළව යටින් පැරනි කරදාසි මිටියක් සොයාගැනීමට හැකිවෙලා. ඒ කරදාසි මිටි ගැන සොයා බලද්දී ඒ අතර තිබුණ ලියුම් කිහිපයක්ද හමුවෙලා. මිසර තරුණියක් යුදෙව් ජාතික පෙම්වතෙකුට ලියන ලද පෙම්පතක් ඒ අතර තිබී සොයාගෙන තිබුණා.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]මුසෝලිනී විසින් කැලරීටා පැටවි නමැති තරුණියට ලියපු පෙම්පත් රැසක් ඊයම් පෙට්ටියක දාලා වළලා තිබියදී සොයාගෙන තියෙනවා. ඒවා පුරා විද්යාඥයින් පිරිසක් විසින් සොයාගෙන ඇත්තේ කෝමෝ විල අසළ පොළව කැනීමේදීයි. [/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5] [/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][FONT=Iskoola Pota]අද කාලයේ නම් මේ තරම් නහින්න ඕන නැහැනේ නේද? ලාබම ලේසිම වැඩේ එස්.එම්.එස්. හරියට නිකන් එසැනින් පුවත් වගේ තමයි....!!!!!![/FONT][/SIZE][/FONT][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom