පෙමිවතුන්ගේ නොමනා හැසිරිමි නිසා කේබල් කා

psyco saw

Member
Apr 23, 2012
91
6
0
පෙමිවතුන්ගේ නොමනා හැසිරිමි නිසා කේබල් කා

cable car යනු බොහෝවිට චිනය ජපානය තායිලන්තය වැනි රටවල වල සුන්දර කදුපන්ති අතර ක්‍රියාත්මකවන ජනප්‍රිය සේවාවකි .මෙය කේබල් මගින් ක්‍රියාත්මකවන කුඩා කුටියකින් ඔබ මොබ ගමන්කරමින් සුන්දරත්වය විදිය හැකි විනෝදජනක සේවාවකි .නමුත් දැන් මෙම සේවාවි අත්විදිමට පැමිනෙන චින ජාතික තරැන යුවල් වලගේ ක්‍රියාකාරකමි නිසා cable car ක්‍රියාකරවන්නන් දැඩි අපහසුතාවයට පත්වි ඇතිබවයි වාර්ථාවන්නෙ. මෙසේ පැමනෙන තරැන යුවල් කේබල් කාර් තුල ලිංගික ක්‍රියාකරකමි වල යෙදිම නිසා කේබල් කාර් ක්‍රියාකරැවන් මෙන්ම පැමිනෙන අනෙක් ජනතාවද බොහෝ අපහසුතාවට පත්වි ඇති බවයි වාර්ථාවනේ .මෙම සිදුවිමි නිසාම දැන් මෙම සේවාව අත්විදිමට පැමිනෙන සාමාන්‍ය ජනතාවගේ ද කැපි පෙනෙන අඩුවිමක් සිදුවි ඇතැයිද ඔවුන් පවසිය සාමාන්‍ය ජනතාවට වඩා දැන් මෙය තරැන යුවල් අතර ජනප්‍රිය වි ඇති නමුත් වෙනදා මෙන් සෙනගක් මෙම සේවාව අත්විදිමට දැන් නොපැමිනෙන බව ඔවුන් පවසයි .මේ නිසා ඔවුන් මෙම වැසුනු කුටිර වෙනුවට ඔරැවක් හැඩැති විවාත කුටිර භාවිතා කිරිමට අපේශාකරන බව පවසයි .

http://www.adzfor50.com/2012/05/blog-post_7496.html