පෙරටුගාමින්ගේ නායකයට MY3 ගෙන් නිදහස දියව්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙලෝ හත්වලාවමක් දන්නේ නැති එවුන් එක්ක ඉතින් උඹලට පොර ටෝක් දීලා සසපෙ ගොඩ දාගෙන උන් තමයි රටේ ජනතාව මුදවාගන්න ආපු දේව සභාව කියලා කියන්න ලේසියි නෙහ්..

    ඒ හින්දා අපි ආවාම රිදෙනවා.

    මම :confused: මේක දාලා නිකම් ඉන්න හිතුවේ.උඹ තමයි කතා කරලා අහගත්තේ..:lol::lol:

    පලයන් යකෝ පලයන් කුමාර් ගුනරත්නම්ගේ ගැනිගේ විස්තරයක් තවත් මට එපෝ යමන් ඉදලා ඉදලා මාව හොයන් එන්නෙත් මුල්ලෙර්යාවෙන් අංගෝඩ්න් පැනලා ආපු එවුන් තමා :lol:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19636410 said:
    පලයන් යකෝ පලයන් කුමාර් ගුනරත්නම්ගේ ගැනිගේ විස්තරයක් තවත් මට එපෝ යමන් ඉදලා ඉදලා මාව හොයන් එන්නෙත් මුල්ලෙර්යාවෙන් අංගෝඩ්න් පැනලා ආපු එවුන් තමා :lol:



    කුමාර්ටත් දරාගන්න බෑ බං ඌට උගේ අතීතය මතක් කරද්දි.
    ඇත්තම කිව්වොත් මම මෙතන උගේ ගෑණි ගැන කිසිම දෙයක් කියලා නෑ..කිව්වේ උගේ දේශපාලන අතීතය විතරයි..ඒකට ඔච්චර අඬන්න එපා..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry


    කුමාර්ටත් දරාගන්න බෑ බං ඌට උගේ අතීතය මතක් කරද්දි.
    ඇත්තම කිව්වොත් මම මෙතන උගේ ගෑණි ගැන කිසිම දෙයක් කියලා නෑ..කිව්වේ උගේ දේශපාලන අතීතය විතරයි..ඒකට ඔච්චර අඬන්න එපා..

    දැන් උබට යන්න කියුවා නේද තවත් මොනවාද ඉල්ලන්නේ :lol:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19636416 said:
    දැන් උබට යන්න කියුවා නේද තවත් මොනවාද ඉල්ලන්නේ :lol:

    :lol::lol:
    අවුල් නෙහ්..?බලාපොරොත්තු ඉෂ්ඨ වුනේ නෑ නෙහ්..
    :lol::lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    :lol::lol:
    අවුල් නෙහ්..?බලාපොරොත්තු ඉෂ්ඨ වුනේ නෑ නෙහ්..
    :lol::lol::lol:

    තෝ වාගේ ගොන් හරකෙක් මෝඩ මුසලයෙක් යමන් කුමාර් ගුනරත්නම්ගේ ඕනේ රෙද්දක් හොයා ගනින් මට පුකද ඔයි
    :lol:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19636502 said:

    තෝ වාගේ ගොන් හරකෙක් මෝඩ මුසලයෙක් යමන් කුමාර් ගුනරත්නම්ගේ ඕනේ රෙද්දක් හොයා ගනින් මට පුකද ඔයි
    :lol:

    :lol::lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගිය එකා තාම නැ :rofl: බව්වා කොල්ලාගේ විස්තර හොයා ගත්තා අවු 19 පොඩ් නැ මුගේ වැඩ මිනීමරුවා :angry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම බයියෙක්,ජෙප්පෙක්,ටොයියෙක් නෙවෙයි.ඔය මොකා කලත් වැඩේ වැරදි නම් ඒක වැරදියි කියන්න පුරුදු වෙයන්..

    මම කොහේද මේකේ කිව්වේ මූට දේශපාලනය කරන්න බෑ කියලා.ඌ හැමදාම කලේ ඒක. LTTE එකට කේපී වගේ ජවිපෙට හිටියේ මුන් තමයි.මුන් කාලා ඇඳලා හිටියෙත් ඕකෙම සල්ලි වලින්.ඉතින් කවුද කියන්නේ මූ දේශපාලනය කලේ නෑ කියලා..

    මුන්ට වෙන වැඩක් බැ.මුගේ අයියා වුනත් කර්මය අනුව පිහිටපු මොලේට වඩා සංසාරේ එන පුරුද්ද ඉස්සරහට ආපු නිසා වුන දේ උඹ දන්නවා ඇතිනේ.අනික උඹ මුන් වෙනුවෙන් කඩේ යෑමක් කරනවා නම් නාගමුවගෙන් අහපන් ලයනල් කියලා කෙනෙක් දන්නවාද කියලා.බෙනට්,ජයන්ත කියලා දෙන්නෙක් ගැනත් අහපන්.එතකොට ඌට අමතක නම් මතක් කරලා දියන් 86දි බඹරකන්දේ තිබුන පුහුණුව එහෙම.ඊට මාසෙකට පස්සේ සමනලවැව ඩෑම් එකට පහල කැලේ එහෙම මතක් කලොත් ඕකුන් උඩ යනවා.මට මෙතන සමහර දේවල් කියන්න බෑ.නාගමුව උඹට කියාදේවි කුමාර් ලොක්කා රටේ එවුන් කී දාහක් මරන්න වැඩ කලාද කියලා..

    මහාචාර්‍යවරුන්ගේ ඉඳලා අහිංසක මිනිස්සු දහස් ගණනක් මැරුවේ මුන්.රටේ තරුණයෝ විමුක්තිය හොයන් යද්දි ඒ පිටින් දාලා කැලේ තියන් බඩු ගැහුවේ මුන්.
    එවුන් ජාතියක් පුතා කුමාර් කියන්නේ.

    උඹ අහාවි මේවා සුරංගනා කතාද කියලා.නෑ.මේ තමයි කුමාර් ලංකාවෙන් පැනලා යන්න හේතුවුන සිරා සිද්ධි.

    දැන් මොකාද වගේ ලැජ්ජා නැතිව ඇවිල්ලා උගේ දේශපාලන අයිතිය දෙන්නලු.ගෑණු බඩුව ගහන්න දෙන්නේ නැතිව ඇති.ඕකට තව හමුදා ඇඳුම් ටිකක් එහෙමත් හොයලා දියන් ඉස්සර වගේ හමුදා ඇඳුමින් ඇවිල්ලා මිනිස්සු මරලා,උන්ගේ දූලාව දූෂණය කරලා යන්න.ඒවා බලන් ඉන්න පුතාලා ඇවිත් ජවිපෙට එකතු වෙන්නේ ඊට පස්සේ.ඒ කොල්ලෝ දන්නේ නෑ උන්ගේ නංගිව,අක්කාව දූෂණය කලේ කවුද කියලා.

    නිකමට කියවපන් සන්නස්ගලයා ලිව්ව "සංගිලි පාලම.."

    පරණ jvp පව් ටික වමාරනවා එක එකාට කඩේ යන්නේ නෑලු එත් මු නම් මිනිමරුවන්ගේ ඉතිහාස කතාවම දැනගෙනනේ :rofl:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ සිද්ධිය වූයේ ඊයේ (16) දහවල් 1.30 ට පමණ කැළණිය සරසවියේ බණ්ඩාරනායක නේවාසිකාගාරය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අසලදී ය.



    පෙරටුගාමීන්ගේ අතකොළු වී සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මෘග ජ්‍යෙෂ්ඨයන් විසින් මෙලෙස සිහි විසඥ වන තුරු නවක වදය දුන් සිසුවිය ආරක්ෂක හේතු මත හෙලි කළ නොහැකි නමුත් සිද්ධියට මුහුණ දුන් කැළණිය ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය සුමතිපාල හල්පිට මහතා තමන් අත් විඳි කණගාටුදායක සිද්ධිය විස්තර කෙළේය.






    නවක වදයෙන් පීඩාවට පත් සිසුවිය සිහි විසඥව මෙන් ඇද වැටෙනවා දුටු මහාචාර්යවරයා තම සහායක කතිකාචාර්යවරයෙකුද සමග එහි දිව ගොස් ඇය වෛද්‍ය මධ්‍යස්ථානය වෙත කැඳවා ගෙන යෑමට උත්සාහ දරා ඇත. එහිදී පෙරටුගාමී මෘගයන් 20 ක් පමණ පැමිණ මහාචාර්යවරයාට සහ කතිකාචාර්යවරයාට තර්ජනය කර සිසුවිය ඔවුන්ගේ ශිෂ්‍ය මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ. පසුව මහාචාර්යවරයා මේ සම්බන්ධයෙන් සරසවි පාලනාධිකාරියට පැමිණිලි කර ඇත. පාලනාධිකාරිය විසින් පොලිසිය කැඳවීමට උත්සාහ කළද මෙකී පෙරටුගාමී මෘගයන් එය වෙනත් ආකාරයකට භාවිතා කරමින් තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට පිටුවහලක් කර ගනීවි යැයි සිතා පොලිසිය කැඳවා නැත.


    කුමාර් ගුණරත්නම්ගේ මෘගයන් විසින් තර්ජනය කරන ලද මහාචාර්ය සුමතිපාල හල්පිට වනාහී ලංකාවේ සිටින අග්‍රගණ්‍ය බුද්ධිමතෙකි. භෞතික විද්‍යාවේ විද්‍යුත් රසායනය, අයනීකෘත ඝණ අවස්ථා පිලිබඳ විද්වතෙකි. තමන්ටම දැනුම බෙදා දෙන එවන් බුද්ධිමතුන්ට තර්ජනය කිරීමට තරම් කැළණිය සරසවියේ පෙරටුගාමී මෘගයන් තිරිසනුන් බවට පත් වී සිටීම අතිශයින්ම ඛේදවාදකයකි.

    මෙවන් මෘග කණ්ඩායමක නායකයෙක් වූ දුමින්ද නාගමුව නමැත්තා සමග එක්තරා මානව හිමිකම් සංවිධානයක ක්‍රියාධරයෙක් කියා ගන්නා කීර්ති තෙන්නකෝන් නමැත්තා ඊයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මෙම මෘගයන්ගේ අමානුෂික ක්‍රියාවන්ට සුදු හුණු ගාමින් අදහස් දක්වීම නින්දා සහගතය. මොවුන්ගේ මානව හිමිකම් සංවිධාන වලට ආධාර කරන විදේශ සංවිධාන තම ආධාර කිරීම් ගැන දෙවතාවක් කල්පනා කළ යුතුය.



    කැළනිය සරසවියේ නවක වදය කරගෙන යන පෙරටුගාමී ජ්‍යෙෂ්ඨ මෘගයන් පිරිස සමස්ථ සරසවි සිසුන්ගෙන් සුළු කණ්ඩායමක් නමුත් ඊට විරුද්ධ වන සිසුන්ට පහර දෙන බැවින් අනෙකුත් සාමකාමී සිසුන් නිහඬව සිටින බව මහාචාර්ය සුමතිපාල පවසයි. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ සිසුන්ට දේශන පැවැත්වීම වර්ජනය කිරීමට කැළණිය සරසවි ආචාර්යවරුන්ගේ සංගමය තීන්දු කළ අතර අද වන විට වර්ජනයට දින 4 කි.
    ..