මම බයියෙක්,ජෙප්පෙක්,ටොයියෙක් නෙවෙයි.ඔය මොකා කලත් වැඩේ වැරදි නම් ඒක වැරදියි කියන්න පුරුදු වෙයන්..
මම කොහේද මේකේ කිව්වේ මූට දේශපාලනය කරන්න බෑ කියලා.ඌ හැමදාම කලේ ඒක. LTTE එකට කේපී වගේ ජවිපෙට හිටියේ මුන් තමයි.මුන් කාලා ඇඳලා හිටියෙත් ඕකෙම සල්ලි වලින්.ඉතින් කවුද කියන්නේ මූ දේශපාලනය කලේ නෑ කියලා..
මුන්ට වෙන වැඩක් බැ.මුගේ අයියා වුනත් කර්මය අනුව පිහිටපු මොලේට වඩා සංසාරේ එන පුරුද්ද ඉස්සරහට ආපු නිසා වුන දේ උඹ දන්නවා ඇතිනේ.අනික උඹ මුන් වෙනුවෙන් කඩේ යෑමක් කරනවා නම් නාගමුවගෙන් අහපන් ලයනල් කියලා කෙනෙක් දන්නවාද කියලා.බෙනට්,ජයන්ත කියලා දෙන්නෙක් ගැනත් අහපන්.එතකොට ඌට අමතක නම් මතක් කරලා දියන් 86දි බඹරකන්දේ තිබුන පුහුණුව එහෙම.ඊට මාසෙකට පස්සේ සමනලවැව ඩෑම් එකට පහල කැලේ එහෙම මතක් කලොත් ඕකුන් උඩ යනවා.මට මෙතන සමහර දේවල් කියන්න බෑ.නාගමුව උඹට කියාදේවි කුමාර් ලොක්කා රටේ එවුන් කී දාහක් මරන්න වැඩ කලාද කියලා..
මහාචාර්යවරුන්ගේ ඉඳලා අහිංසක මිනිස්සු දහස් ගණනක් මැරුවේ මුන්.රටේ තරුණයෝ විමුක්තිය හොයන් යද්දි ඒ පිටින් දාලා කැලේ තියන් බඩු ගැහුවේ මුන්.
එවුන් ජාතියක් පුතා කුමාර් කියන්නේ.
උඹ අහාවි මේවා සුරංගනා කතාද කියලා.නෑ.මේ තමයි කුමාර් ලංකාවෙන් පැනලා යන්න හේතුවුන සිරා සිද්ධි.
දැන් මොකාද වගේ ලැජ්ජා නැතිව ඇවිල්ලා උගේ දේශපාලන අයිතිය දෙන්නලු.ගෑණු බඩුව ගහන්න දෙන්නේ නැතිව ඇති.ඕකට තව හමුදා ඇඳුම් ටිකක් එහෙමත් හොයලා දියන් ඉස්සර වගේ හමුදා ඇඳුමින් ඇවිල්ලා මිනිස්සු මරලා,උන්ගේ දූලාව දූෂණය කරලා යන්න.ඒවා බලන් ඉන්න පුතාලා ඇවිත් ජවිපෙට එකතු වෙන්නේ ඊට පස්සේ.ඒ කොල්ලෝ දන්නේ නෑ උන්ගේ නංගිව,අක්කාව දූෂණය කලේ කවුද කියලා.
නිකමට කියවපන් සන්නස්ගලයා ලිව්ව "සංගිලි පාලම.."