පෙරටුගාමී_ජනපති

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පෙරටුගාමී_ජනපති

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස දුමින්ද නාගමුව මහතා නම් කොට තිබෙනවා.:eek::eek:



    duminda-nagamuwa-flsp.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කුමාර් ගුණරත්නම් පෙරට්ටෙක් නේද බන් ? අකුදී දන්නේ නැහැ කිව්වේ ? :eek:

    980912a5222321a7ee89e1652d1e89cd_XL.jpg
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    කුමාර් ගුණරත්නම් පෙරට්ටෙක් නේද බන් ? අකුදී දන්නේ නැහැ කිව්වේ ? :eek:

    980912a5222321a7ee89e1652d1e89cd_XL.jpg

    එකට හිටපු එකා දන්නේ නෑ කියනවනම් ජනාධිපති උනාම අපිවත් අමතක වෙයිද දන්නේ නෑනේ.:(:(
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කුමාර් ගුණරත්නම් කියන්නේ කවුද සර්:confused::confused:

    කව්ද බන් ? අකුදී දන්නේ නැත්නම් ඉතින් ඇත්ත වෙන්න ඇති....

    අපිත් ඔන්න ඔහේ දන්නේ නැහැ වගේ ඉමු
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    කව්ද බන් ? අකුදී දන්නේ නැත්නම් ඉතින් ඇත්ත වෙන්න ඇති....

    අපිත් ඔන්න ඔහේ දන්නේ නැහැ වගේ ඉමු

    අනේ මන්දා? එක පාරක් මේවගේ නමක් තියෙන කෙනෙක් රාජගිරියේ Press Conference එකක් තියලා ජෙප්පො සිරා එක්ක ඩීල් දැම්මා කියලත් කිව්වා වගේ මතකයි. අකුදී දන්නේ නැහැ කියනවනම් අපිට මොකද නේද :):)
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කුමාර් ගුණරත්නම් පෙරට්ටෙක් නේද බන් ? අකුදී දන්නේ නැහැ කිව්වේ ? :eek:

    980912a5222321a7ee89e1652d1e89cd_XL.jpg

    Kumar's elder brother 😂😂😂
     
    Last edited: