පෙරසමේ ගැටලු

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගදක් නෑ බන්.. යකෝ මුලින් හිර වෙලා වගේ. Std කෙනෙක් ලගටද බන් යන්න ඕනෙ.

    මන් හිතන්නේ සාමන්යෙන් නම් ඕකට යන්න ඕනේ Urologist කෙනෙක් ලගට...එත් හැබැයි මුත්‍රාශ සම්බන්ද දෙයක් නෙමෙයිත් නිසා dermatalogist කෙනෙක් ලගට යන්නත් පුළුවන්...ප්‍රශ්නේ තියෙන්නේ උන් ඕක STD කියල හිතුවොත් කියනවා උබට එහෙම කෙනෙක් ලගට ගිහින් බලවගන්න කියල...සැක හැරගන්න...

    ඒ හින්ද නම් කියන්නේ උබට std සම්බන්ද කෙනෙක් ලගට යන්න කියල...එතකොට උන් බලල මේක එහෙම එකක් නෙමෙයි, පොඩි ඉන්ෆෙක්ෂන් එකක් තියෙන්නේ (or whatever ) කියල බෙහෙත් ටිකක් කියයි...හැබයි මුන් දෙන්නේ අමු සැර බෙහෙත්..උන්ගෙන් අහපන් මේක කාටවගේද පෙන්නන්න ඕනේ කියල..එතකොට කියයි...

    urologist ල නම් බලාගෙන ඉන්නේ කපන්න කොටන්න...තෝ ගියගමන් ඕක බලල කියල පෙරසම ඉවත් කරන්න කියල..බොරුනම් බලපන්කො...උන්ට ඉන්ෆෙක්ෂන් සීන් වැඩක් නැහැ...

    හැබැයි පොඩි රෙස්ට් එකක් දීල බලපන් පයියට සතියක් විතර...අතේ ගහල ගහල මැරිලද දන්නෙත් නැහැ ඕක :lol:

    ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න. හැබැයි ඉතින් නර්ස් අක්කාත් හිමින් සීරුවේ එබිලා බලයිද දන්නේ නෑ....

    lady doc kenek nam nurse enawa :yes: male doc kenek nam nurse enne na :D depends on person lol
    ------ Post added on Jan 25, 2021 at 11:11 AM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    මන් හිතන්නේ සාමන්යෙන් නම් ඕකට යන්න ඕනේ Urologist කෙනෙක් ලගට...එත් හැබැයි මුත්‍රාශ සම්බන්ද දෙයක් නෙමෙයිත් නිසා dermatalogist කෙනෙක් ලගට යන්නත් පුළුවන්...ප්‍රශ්නේ තියෙන්නේ උන් ඕක STD කියල හිතුවොත් කියනවා උබට එහෙම කෙනෙක් ලගට ගිහින් බලවගන්න කියල...සැක හැරගන්න...

    ඒ හින්ද නම් කියන්නේ උබට std සම්බන්ද කෙනෙක් ලගට යන්න කියල...එතකොට උන් බලල මේක එහෙම එකක් නෙමෙයි, පොඩි ඉන්ෆෙක්ෂන් එකක් තියෙන්නේ (or whatever ) කියල බෙහෙත් ටිකක් කියයි...හැබයි මුන් දෙන්නේ අමු සැර බෙහෙත්..උන්ගෙන් අහපන් මේක කාටවගේද පෙන්නන්න ඕනේ කියල..එතකොට කියයි...

    urologist ල නම් බලාගෙන ඉන්නේ කපන්න කොටන්න...තෝ ගියගමන් ඕක බලල කියල පෙරසම ඉවත් කරන්න කියල..බොරුනම් බලපන්කො...උන්ට ඉන්ෆෙක්ෂන් සීන් වැඩක් නැහැ...

    හැබැයි පොඩි රෙස්ට් එකක් දීල බලපන් පයියට සතියක් විතර...අතේ ගහල ගහල මැරිලද දන්නෙත් නැහැ ඕක :lol:

    lady doc kenek nam nurse enawa :yes: male doc kenek nam nurse enne na :D depends on person lol
    ------ Post added on Jan 25, 2021 at 11:11 AM

    බුදු අම්මෝ මේවාට මෙච්චර දඟලන්න එපා. මම ලඟ dispensary එකක dr කෙනෙක්ට පෙන්නුවේ. ලොකු අවුලක් නෙමෙයි. දවසක් ගියේ නෑ බං හොඳ උනා.
     
    • Like
    Reactions: kolavari