පෙරසම

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ආගමික විශ්වාසයක් නිසා මගෙ අනුදැනුමකින් තොරව පොඩිකාලෙදිම මගෙ පෙරසම ඉවත් කර තිබෙනවා.
    ප්ලාස්ටික් සැත්කමකින් මෙය නැවත තිබූ ආකාරයට සකස් කරගත හැකිද? ශිෂ්න මුන්ඩයේ සංවේදීතාව නැවත ලැබෙයිද?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ආගමික විශ්වාසයක් නිසා මගෙ අනුදැනුමකින් තොරව පොඩිකාලෙදිම මගෙ පෙරසම ඉවත් කර තිබෙනවා.
    ප්ලාස්ටික් සැත්කමකින් මෙය නැවත තිබූ ආකාරයට සකස් කරගත හැකිද? ශිෂ්න මුන්ඩයේ සංවේදීතාව නැවත ලැබෙයිද?
    නොහැක
    නැවත මතු උපදින ආත්මයක එවැනි ආගමික පරිසරයක නොඉපදීමට කුසල් වඩන්න...
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    ආගමික විශ්වාසයක් නිසා මගෙ අනුදැනුමකින් තොරව පොඩිකාලෙදිම මගෙ පෙරසම ඉවත් කර තිබෙනවා.
    ප්ලාස්ටික් සැත්කමකින් මෙය නැවත තිබූ ආකාරයට සකස් කරගත හැකිද? ශිෂ්න මුන්ඩයේ සංවේදීතාව නැවත ලැබෙයිද?
    Cosmetic surgeon kenek muna gahenna , uda sama yawanna balanna , silicone walin hamak hada ganna wei
     
    • Love
    Reactions: Aldren

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,824
    113
    මම දන්න කෙනෙක් කරගත්ත. සයිඩ් ඉෆෙක්ට්ස් වැඩී. (අවුරුද්දක් වෙනව තාම හරියට හු*න්න බෑලු)

    Cosmetic surgeon kenek muna gahenna , uda sama yawanna balanna , silicone walin hamak hada ganna wei
    කරල තිබ්බෙ ඉතිරි හමෙන්ම එක්ස්ටෙන්ශන් එකක් හදල සීන් එකක්
    ------ Post added on Jun 7, 2024 at 7:31 AM
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    නොහැක
    නැවත මතු උපදින ආත්මයක එවැනි ආගමික පරිසරයක නොඉපදීමට කුසල් වඩන්න...
    මං පොඩිකාලෙ ඉදන් හැදුනෙ සිංහල පරිසරයක. ගියෙත් ක්‍රිස්තියානි ඉස්කෝලෙකට. මං දැං මුල් ආගමෙන් අයින් වෙලා ඉන්නෙ.

    Cosmetic surgeon kenek muna gahenna , uda sama yawanna balanna , silicone walin hamak hada ganna wei
    හොද තැනක් කියපන්කො.

    මම දන්න කෙනෙක් කරගත්ත. සයිඩ් ඉෆෙක්ට්ස් වැඩී. (අවුරුද්දක් වෙනව තාම හරියට හු*න්න බෑලු)

    කරල තිබ්බෙ ඉතිරි හමෙන්ම එක්ස්ටෙන්ශන් එකක් හදල සීන් එකක්
    ------ Post added on Jun 7, 2024 at 7:31 AM
    එහෙම කරාම හම තුනී වෙනවා. හයියෙන් හුකද්දි ඩැමේජ් වෙන්න පුලුවන්. මෝඩ වැඩක් ඌ කරලා තියෙන්නෙ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,824
    113
    මං පොඩිකාලෙ ඉදන් හැදුනෙ සිංහල පරිසරයක. ගියෙත් ක්‍රිස්තියානි ඉස්කෝලෙකට. මං දැං මුල් ආගමෙන් අයින් වෙලා ඉන්නෙ.

    හොද තැනක් කියපන්කො.

    එහෙම කරාම හම තුනී වෙනවා. හයියෙන් හුකද්දි ඩැමේජ් වෙන්න පුලුවන්. මෝඩ වැඩක් ඌ කරලා තියෙන්නෙ.
    කරල තියෙන්නෙ නම් එලිසබෙත් එකේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,824
    113
    Scurvy kiyala ekek innawa meke, uuta pm karapan ube bijje photo ekak, uu plastic unu karala wak karala hari hadala dei kona ube
    ඔය කියන්නෙ @PHBhagya ගැන. ලීවලින් හරි හදල දෙයි

    මවුන්ට් එලිසබෙත්?
    :yes: :yes: :yes: :yes:
    පොර කන්වර්ට් උනා චයිනීස් කෙල්ලෙක් බැඳල, දැන් Singa PR
    ------ Post added on Jun 7, 2024 at 7:49 AM
     
    • Haha
    • Like
    Reactions: Cenon and Aldren

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඔය කියන්නෙ @PHBhagya ගැන. ලීවලින් හරි හදල දෙයි

    :yes: :yes: :yes: :yes:
    පොර කන්වර්ට් උනා චයිනීස් කෙල්ලෙක් බැඳල, දැන් Singa PR
    ------ Post added on Jun 7, 2024 at 7:49 AM
    වයස කීයද?
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    පුලුවන් කලව ප්‍රදේශයෙන් සම් කැබැල්ලක් අරන් ශිෂ්නයේ තබා මසා හොදට මවුන්ට් කරගන්න පසුව හොදට ඔප දමා පොලිෂ් කර ගන්න
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,824
    113
    වයස කීයද?
    30ක් වගේ ඇති හරියටම දන්නෙ නෑ කන්වර්ට් කිවට පෙර්නාල් `දවසෙ ඇවිත් හිටිය. කෙල්ල නම් දැකල නෑ (මේකෙ උන් අහන්න කලින් කිවෙ)
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    30ක් වගේ ඇති හරියටම දන්නෙ නෑ කන්වර්ට් කිවට පෙර්නාල් `දවසෙ ඇවිත් හිටිය. කෙල්ල නම් දැකල නෑ (මේකෙ උන් අහන්න කලින් කිවෙ)
    මොකටද convert une kalin කොහොම ekekda
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,824
    113
    මොකටද convert une kalin කොහොම ekekda
    කලින් කපල, දැන් එහෙම කපන්න ඕනෙ නැති එකක. මං හිතන්නෙ ආගමට වඩා ගෑනිගෙ චුරු චුරුවටද කොහෙද. චයිනීස් උන් කොහොමත් ඕන දේ හම්බවෙනකම් නාහෙන් අඩනව