පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    -සිංහයා-;20263846 said:

    අනේ ඇත්තට:lol:බොල අලියා නොවෙයි දළ ඇතයි කරඩුව වඩමවන්නේ:lol:
    මම දන්නවා දැන් උඹට ඕනෙ මෙ ප්‍රශ්නෙට දේශපාලණික මතයක් ගෙන්න.ගෙන්ල්ලා ‍Spoil කරලා දාන්න.:lol:
    මම කිව්ව‍ානේ ජනාධිපතිත් පෙරහැර රැකගන්න කටයුතු කරනවා.එක රටේ ඉන්න ඕනේම නායකයෙකු ගේ වගකීමක්.:nerd:

    අනික අපේ සංසකෘතිය ලබ්බක් නෙමෙයි.අපේ සංස්කෘතියට අපිට වටිනවා.එක් උඹට ලබ්බක් වුනාට.:oo:

    එක දෙයක් කියන්නම් සංස්කෘතිය විනාස කිරිමේ අරමුණ පමණයි ඔතන උඹලාගේ තියෙන්නේ උඹ කොච්චර නිවැරදි කරන්න හැදුවත් එක සාධාරණය කරන්න බැහැ උඹට..:nerd:

    අලියාට හේණුඩුව භාවිතා කරන අවස්ථා,සහ හෙණ්ඩුව භාවිතා කරන අකාරය පොඩ්ඩක් පහැඳිළ කරන්න.උඹට දැනුම ඇතිනේ.දැන් උඹ කියන්නෙ අලියාට හෙණ්ඩුවෙන් ආතල් එකට අයිනවා කියලා නේ.අලි,ඇතුන්ගේ නිල ගැනත් උඹට දැනුමක් ඇති..?:nerd:

    ..දැන් උඹ ‍කර්මය ගැනත් උඹ දන්නවා ඇතිනේ එහෙනම් උඹේ බොරු සත්ව හිංසාව පැත්තකින් තියලා කර්මය ගැන විග්‍රහ කරලා පෙන්වන්න බලන්න.!:nerd:
    විශේෂයෙනම් ජනක කර්මය ගැනයි උපපීළක කර්මය ගැනයි.

    ඔතන සතාට හිංසනයක් කිරිමේ පරමාර්ථයෙන් කරඬුව වඩමවන්නේ නැහැ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” මේ පාලි පාඨයට අනුව ඔමේ අදහස විග්‍රහ කරන්න.:nerd:

    දැන් උඹේ සත්ව හිංසනයට අනුව.....

    එංගලන්ත මහ රැජිනත් උඹ කියන විදියට සතුන්ට හිංසා කරන කෙනෙක්:lol:.‍ඔච්චර එංලන්තයේ වහානෙ ‍තියෙද්දි යන්නේ අශවයෝ පෙරටු කරගත් කරත්තයක.

    බල්ලෙකු දම්‍මැවලින් බැඳගෙන් මහජන අාරක්ෂාව සඳහා කුඩු කරලා ඇති කරන බල්ලන් පවා උඹේ හිංසනය අයිති වෙනවා.දැන් බෞද්ධ ර‍ටේ අපි සත්ව හිංසනය කියලා පෙලිසි,හමුදා වල ඉන්න බල්ලොත් නිදහස් කරමු.:lol:

    ඇයි සෆාරි වල යන අලි පවා උඹේ කියන සත්ව හිංසනය අයිති වෙනවා.මොකද පෙරහැරක් පවත්වන්නෙ අවුරුද්දක කිහිප වතාවයි.නමුත අලි සෆාරි වලි අලියා දුක් විඳිනවා මුළු දවසෙම.දැන් උඹේ සතව හිංසනය තොකනද පිහිටා තියෙන්නෙ කියලා මට ගැටළුවක් එනවා.:oo:

    අනේ මම ඔය දේශපාලනෙටත් නැ, ආගම් වලටත් නැ, ඇන්ජිඕ වලටත් නැ ඔන් :rofl:

    කවුද කිව්වේ ආතල් එකට අනිනවා කියල. උව ට්‍රැක් පනින්නේ නැතුව තියාගන්න තමයි හෙන්ඩුව තියෙන්නේ. අලියා කියන්නේ මේ ලෝකේ අනිත් සත්තුන්ට වඩා ගොඩක් සංවේදී සතෙක්. ඒ නිසාමයි පෙරහැරේ අලි (හෝ ඇත්තු) ගොඩක් පීඩනයෙන් ඉන්නේ. බොරුනම් පොඩ්ඩක් හොයල බලපන් අලි පෙරහැරට පුරුදු කරන විදිහ කොච්චර අමනුශිකද කියල.

    දැන් කවුද කිව්වේ මට දුක පෙරහැරේ අලියා ගැන විතරයි කියලා. මහා රැජිනත් වැරදියි, බල්ලන්ව කුඩු කරන එක කුරුල්ලෝ කුඩු කරන එකත් වැරදියි. උන්ට නිදහසේ ගෙදර ඉන්න පුළුවන් විදිහට ඇති කරන්න පුළුවන්නේ. පොලිසියෙ හමුදාවේ බල්ලන්ට ගගහ වද දෙනවනම් එකත් වැරදියි. සෆාරි යන අලිත් නිදහස් කල යුතුයි. ඒ විතරක් නෙවෙයි සත්තු වත්තේ සත්තු කුඩු කරන එකත් සම්පුර්ණයෙන් වැරදියි. කුඩු කරපු සතෙක් දිහා බලල මොන සතුටක් ලබන්නද?

    මෙච්චර තාක්ෂනය දියුණු ලෝකේ සත්තු ලව්වා වැඩ ගැනීම කිසිසේත් අනුමත කරන්න බැ.

    ඔයා ඉතින් පණ්ඩිත කතා කිය කිය වටේ ගියාට අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නෑ නේ, උබ කැමතිද බෙල්ල වටේ කකුල් වලට දම්වැල් දාල කුරකින් ඇන ඇන පාරේ ගෙනියනවට?
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    අලියා එහෙම දුක් විදිනවට තමයි ඌට කන්න බොන්න දීල හොදට සලකන්නෙ. නැත්නත් කැලේ තියලා වෙඩි කාලා මැරෙන්න අරින්නද? අලියා කියන සතා සිංහල සංස්ක්රැතියට බද්ද වෙච්ච සතෙක් නිකන් ඇන්ජීඕ කිව්වට අලින්ව එහෙම අරින්න දෙන්න බැහැ. මොකද ලෝකෙ කොහේවත් නැති විදියට අලින්ට සලක්න්නෙ මේ රටේ විතරයි...

    කලේ හිටියම වෙඩි කනවා? :lol::lol: එහෙනම් මුවෝ ගෝන්නු වල් ඌරො ඔක්කොම ගෙනත් ගෙදර තියාගනින් වෙඩි නොවදින්න. :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කලේ හිටියම වෙඩි කනවා? :lol::lol: එහෙනම් මුවෝ ගෝන්නු වල් ඌරො ඔක්කොම ගෙනත් ගෙදර තියාගනින් වෙඩි නොවදින්න. :lol::lol::lol:

    ඔක්කොටම කලින් කියපන්කෝ ලන්කාවේ අලින්ට සලකන්නෙ නැද්ද කියල??
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ඔක්කොටම කලින් කියපන්කෝ ලන්කාවේ අලින්ට සලකන්නෙ නැද්ද කියල??

    මෙහෙම හිතපන්කෝ, උබ ආතල් එකේ ගෙදර ඉන්නකොට කවුරු හරි ඇවිත් උබව උස්සන් ගිහින් බෙල්ලටයි අත් කකුල් වලටයි දම්වැල් දාල උලකින් ඇන ඇන උබෙන් වැඩ ගන්නවා. හැබැයි කන්න බොන්න හම්බෙනවා බඩ පිරෙන්න, නාවනවා කරනවා. හැබැයි වැඩක් තියනවද? උබට සතුටක් ඇති වෙනවද? ඒ වගේම තමයි අලියටත්.

    ඌව පොඩි කාලේ උගේ අම්මගෙන් වෙන් කරල අරන් ඇවිල්ල උව තනි කරලා අවුරුදු ගානක් ට්‍රේනින් එක දීල පෙරහැරේ යන්නයි සෆාරි යන්නයි ගත්තහම හරිද?

    සත්තු ඉන්න ඕනේ කැලේ. දඩයක් කාරයෙක්ගේ අතින් උගේ අම්ම මැරුණා වෙන්න පුළුවන්, බලෙන් අම්මගෙන් වෙන් කරලා ගෙනාව වෙන්න පුළුවන්. ඒ මොක උනත් post traumatic stress එක නැති වෙන්නේ නැ. සත්තු ඒ දේවල් එක්ක ඩීල් කරන්නේ තමුන් හිටපු පරිසරේට වෙලා තමුන්ගේ ජාතියේ සත්තුත් එක්ක. එදෙවල් නැති උනහම උන්ගේ depression එක stress එක තවත් වැඩි වෙනවා. සතුන්ගේ PTSD ගැන ලියනවනම් පිටු ගණන් ලිව්වැකි.

    අලියට (හෝ ඕනෑම සතෙක්) තමුන් කැමති කෑමක් තෝරාගෙන කාල තමුන්ගේ යාලු මිත්‍රයෝ එක්ක ඉන්න තියෙන්න ඕනේ. ලෙඩක් දුකක් තියනවනම් පින්නවල වගේ තැනක නිදහසේ ඉන්න පුළුවන්.
     
    Nov 29, 2011
    354
    30
    0
    අනේ මම ඔය දේශපාලනෙටත් නැ, ආගම් වලටත් නැ, ඇන්ජිඕ වලටත් නැ ඔන් :rofl:

    කවුද කිව්වේ ආතල් එකට අනිනවා කියල. උව ට්‍රැක් පනින්නේ නැතුව තියාගන්න තමයි හෙන්ඩුව තියෙන්නේ. අලියා කියන්නේ මේ ලෝකේ අනිත් සත්තුන්ට වඩා ගොඩක් සංවේදී සතෙක්. ඒ නිසාමයි පෙරහැරේ අලි (හෝ ඇත්තු) ගොඩක් පීඩනයෙන් ඉන්නේ. බොරුනම් පොඩ්ඩක් හොයල බලපන් අලි පෙරහැරට පුරුදු කරන විදිහ කොච්චර අමනුශිකද කියල.

    දැන් කවුද කිව්වේ මට දුක පෙරහැරේ අලියා ගැන විතරයි කියලා. මහා රැජිනත් වැරදියි, බල්ලන්ව කුඩු කරන එක කුරුල්ලෝ කුඩු කරන එකත් වැරදියි. උන්ට නිදහසේ ගෙදර ඉන්න පුළුවන් විදිහට ඇති කරන්න පුළුවන්නේ. පොලිසියෙ හමුදාවේ බල්ලන්ට ගගහ වද දෙනවනම් එකත් වැරදියි. සෆාරි යන අලිත් නිදහස් කල යුතුයි. ඒ විතරක් නෙවෙයි සත්තු වත්තේ සත්තු කුඩු කරන එකත් සම්පුර්ණයෙන් වැරදියි. කුඩු කරපු සතෙක් දිහා බලල මොන සතුටක් ලබන්නද?

    මෙච්චර තාක්ෂනය දියුණු ලෝකේ සත්තු ලව්වා වැඩ ගැනීම කිසිසේත් අනුමත කරන්න බැ.

    ඔයා ඉතින් පණ්ඩිත කතා කිය කිය වටේ ගියාට අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නෑ නේ, උබ කැමතිද බෙල්ල වටේ කකුල් වලට දම්වැල් දාල කුරකින් ඇන ඇන පාරේ ගෙනියනවට?

    :lol::lol:උඹට මම කියපු දේ තෙරුම් ගැනිමට නොහැකිව උඹ කොහොමද මම වටේ යනවා කියන්නෙ...:rofl:උඹම උඹේ රෙද්ද ගලවගත්තා අන්තිමට:lol::nerd:.උඹට හිලෑ අලි,ඇතුන් හැසරිවිම ගැනවත්,ධර්මය ගැනවත්,ලංකාවේ ඉතිහාසය ගැනවත්,සංසකෘතිය ගැනවත් අවබොධයක් නැහැ....:oo:

    අනේ උඹලා වාගේ මොඩයෝ.:lol:...
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    -සිංහයා-;20264616 said:

    :lol::lol:උඹට මම කියපු දේ තෙරුම් ගැනිමට නොහැකිව උඹ කොහොමද මම වටේ යනවා කියන්නෙ...:rofl:උඹම උඹේ රෙද්ද ගලවගත්තා අන්තිමට:lol::nerd:.උඹට හිලෑ අලි,ඇතුන් හැසරිවිම ගැනවත්,ධර්මය ගැනවත්,ලංකාවේ ඉතිහාසය ගැනවත්,සංසකෘතිය ගැනවත් අවබොධයක් නැහැ....:oo:

    අනේ උඹලා වාගේ මොඩයෝ.:lol:...

    උබ ඉතින් අහන එකට උත්තර දෙන්නෙම නෑනේ. මොකක් හරි වැරද්දක් හොයා හොයා දගලනවා :oo: කියන සිංහලේ තේරෙන්නෙත් නැ.

    සත්ව හිංසාවෙන් සතුටු වෙන සංස්කෘතියකින් මටනම් වැඩක් නැ. ඔයාට ඕනෙනම් වෙනම වෙලාවක animal captivity සහ PTSD පිලිබදව කියල දෙන්නම්. හැබැයි ඉතින් මේ කියපු ටිකවත් තේරෙන්නේ නැති එකේ ඒකත් තේරෙන එකක් නැ
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    -සිංහයා-;20263846 said:

    අනේ ඇත්තට:lol:බොල අලියා නොවෙයි දළ ඇතයි කරඩුව වඩමවන්නේ:lol:
    මම දන්නවා දැන් උඹට ඕනෙ මෙ ප්‍රශ්නෙට දේශපාලණික මතයක් ගෙන්න.ගෙන්ල්ලා ‍Spoil කරලා දාන්න.:lol:
    මම කිව්ව‍ානේ ජනාධිපතිත් පෙරහැර රැකගන්න කටයුතු කරනවා.එක රටේ ඉන්න ඕනේම නායකයෙකු ගේ වගකීමක්.:nerd:

    අනික අපේ සංසකෘතිය ලබ්බක් නෙමෙයි.අපේ සංස්කෘතියට අපිට වටිනවා.එක් උඹට ලබ්බක් වුනාට.:oo:

    එක දෙයක් කියන්නම් සංස්කෘතිය විනාස කිරිමේ අරමුණ පමණයි ඔතන උඹලාගේ තියෙන්නේ උඹ කොච්චර නිවැරදි කරන්න හැදුවත් එක සාධාරණය කරන්න බැහැ උඹට..:nerd:

    අලියාට හේණුඩුව භාවිතා කරන අවස්ථා,සහ හෙණ්ඩුව භාවිතා කරන අකාරය පොඩ්ඩක් පහැඳිළ කරන්න.උඹට දැනුම ඇතිනේ.දැන් උඹ කියන්නෙ අලියාට හෙණ්ඩුවෙන් ආතල් එකට අයිනවා කියලා නේ.අලි,ඇතුන්ගේ නිල ගැනත් උඹට දැනුමක් ඇති..?:nerd:

    ..දැන් උඹ ‍කර්මය ගැනත් උඹ දන්නවා ඇතිනේ එහෙනම් උඹේ බොරු සත්ව හිංසාව පැත්තකින් තියලා කර්මය ගැන විග්‍රහ කරලා පෙන්වන්න බලන්න.!:nerd:
    විශේෂයෙනම් ජනක කර්මය ගැනයි උපපීළක කර්මය ගැනයි.

    ඔතන සතාට හිංසනයක් කිරිමේ පරමාර්ථයෙන් කරඬුව වඩමවන්නේ නැහැ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” මේ පාලි පාඨයට අනුව ඔමේ අදහස විග්‍රහ කරන්න.:nerd:

    දැන් උඹේ සත්ව හිංසනයට අනුව.....

    එංගලන්ත මහ රැජිනත් උඹ කියන විදියට සතුන්ට හිංසා කරන කෙනෙක්:lol:.‍ඔච්චර එංලන්තයේ වහානෙ ‍තියෙද්දි යන්නේ අශවයෝ පෙරටු කරගත් කරත්තයක.

    බල්ලෙකු දම්‍මැවලින් බැඳගෙන් මහජන අාරක්ෂාව සඳහා කුඩු කරලා ඇති කරන බල්ලන් පවා උඹේ හිංසනය අයිති වෙනවා.දැන් බෞද්ධ ර‍ටේ අපි සත්ව හිංසනය කියලා පෙලිසි,හමුදා වල ඉන්න බල්ලොත් නිදහස් කරමු.:lol:

    ඇයි සෆාරි වල යන අලි පවා උඹේ කියන සත්ව හිංසනය අයිති වෙනවා.මොකද පෙරහැරක් පවත්වන්නෙ අවුරුද්දක කිහිප වතාවයි.නමුත අලි සෆාරි වලි අලියා දුක් විඳිනවා මුළු දවසෙම.දැන් උඹේ සතව හිංසනය තොකනද පිහිටා තියෙන්නෙ කියලා මට ගැටළුවක් එනවා.:oo:

    :rofl::rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    මෙන්න අද ඉන්න උන්ගේ සත්ව අනුකම්පාව ....

    Crazy_Animal_Rights_Copy.png
     
    Last edited:
    Nov 29, 2011
    354
    30
    0
    දැන් N.G.O කාරයා කියන අලුත්ම කතාව තමයි.!:nerd:

    හීලෑ අලින්,ඇතුන් සංවේදි ලු.අනික් සතුන් සංවේදී නැතිලු,:dull:
    පෙරහැරේ අලි ඇතුන් යන හිංදා හිලෑ අලි ඇතුන්ගේ මානසික ආතතිය වැඩි වෙනවා ලු,:oo:
    දළදා පෙරහැරේ අලි ඇතුන් යන හින්දා ලොකයේ අලි ඇතුන් වඳ වෙන්න පටන් අරන්ලු,:oo:
    දම්වැල් වලින් බැඳපු බල්ලන්ට,අශ්ව රේස් දුවන අශ්වයාට,මස් කඩේට යන ගවයාට එහෙම ආතතියක් නැතිලු,එක නිසා ඒවා සත්ව හින්සන ‍නවෙයිලු.:oo:
    පෙරහැර සංස්කෘතිය බේරගන්න කෑ ගහන අපි ජාතිවාදි අලි හොරු ලු,:oo:
    පෙරහැරවල් වලට අලි රැගෙන යන්න හාමුදුරුවන් අනුබල දෙන නිසා පන්සල් වල හාමුදුරුවන්ට වඳින්න එපා ලු.:dull:
    දළ ඇතෙකු පිට කරඩුව වැඩම කරන අපි බෞද්ධ නිවඨයො ලු.:shocked:
    අලි සෆාරි වල,අලි මිනිස් ගැටුමෙන් දුක් විඳින,මිය යන අලි ඇතුන් කොටසක් ලංකාවේ නැතිලු.එවා ජාතිවාදි අලි හොරු හදා ගත් කතා ලු.:oo:

    මේ අලි ඇතුන් වෙනුවෙන් කිඹුල් කඳුලු හෙළන බොහො N.G.O සත්වවෙඳින් ගේ දැනුම,අන්තර්ජාලයෙන් Copy paste කර ගත් දැනුමයි.
    ලොකයේ බොහො දුක් විඳ මිය යන සතුන් සිටියද, N.G.O කාරයෝ තොරාගත්තෙ ලක් වාසීන්ගේ ගෞරවයට ආදරයට පත් දළදා පෙරහර යන හිලෑ අලි ඇතුන්ව පමනක් විම ප්‍රහේළිකාවකි.:oo:

    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,825
    569
    113
    Hole
    මචන්ලා අපේ ගෙවල් ගාවින් වයසක අලියෙක් එක්කන් යනවා ගගට නාන්න..!!හැමදාම උදේ එක්කන් ගහින් තුනට විතර තාර පාරේ එක්කන් එනවා..සතාට ගගහ කොට්ටකින්..වයසයි අලියා...
    ඇත් ගොවුව ගහනව කොට්ටකින්..හෙන්දුවෙන් අනිනවා...
    මේකට කරන්න දෙයක් නැද්ද බන්..මට මාර අවුල් හිතට....
    සතාට හැමදාම නාන්න එක්කන් ගියාටම් උට කතා කරන්න පුළුවන් එකක් යැ...
    සතා කැමති ඇත්ද හැමදාම තාර පාරේ යන්න එන්න..නාන්න යන්න..
    මේක ගැන පැමිණිලි කරන්න පුළුවන් තැනක් නැද්ද ..!!!
    මට අත්ගොවුව්ව මරණ කන්න හිතයි..සතාට අවිදිද්න්නත් බැහැ වගේ කකුලේ අවුලක් තියෙනවා..!!!!

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,033
    9,360
    113
    Microsoft

    kale inna ona ahinsaka sathekuta wath me minissu inna denne nane:(
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland

    ranil da