පෙරහැරේ අලි කුලප්පුවක් 😁 😂 🐘

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    අලි ඉන්න පෙරහැරවල් බලනකොට උඩ තට්ටුවක බැල්කනියක් උඩ ඉඳන් ආතල් එකේ බලන්න ඕනී...
    ශොට් එකක් දාගෙන චිල් එකේ බලන්න ඕනී...
    අලියෙක් කුලප්පු උණත් ආතල් එකේ ඒක බලන්න පුලුවන් !! 😁
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,575
    167,157
    113
    එකමත් එක රටක
    සතර අපායේ නොයා ඉන්න දේශනා කරපු කෙනෙක් සමරන්න, තිරිසන් අපායේ වැටිච්ච උන් ටිකකට රෙදි අන්දලා, අපායේ වගේ උල් වලින් ඇන ඇන සාදු කිය කියා පාරේ අරන් යනවා . :baffled: :rofl:




    සාදු සාදු සා 🙏



    අඩෝ අර කොඩි උස්සන් ඉන්න උන් ගාවට ඌ දිව්වේ .
    දන්සලක් කියලා හිතුවද දන්නේ නෑ :lol: