සාදු සාදු සා 🙏
Jihadi john Well-known member Aug 22, 2024 3,804 7,720 113 Jun 16, 2026 #1 සාදු සාදු සා Reactions: UbeThaththa
charitha2011 Well-known member Jan 25, 2011 16,326 1 31,993 113 - උඩරට - Jun 16, 2026 #2 අලි ඉන්න පෙරහැරවල් බලනකොට උඩ තට්ටුවක බැල්කනියක් උඩ ඉඳන් ආතල් එකේ බලන්න ඕනී... ශොට් එකක් දාගෙන චිල් එකේ බලන්න ඕනී... අලියෙක් කුලප්පු උණත් ආතල් එකේ ඒක බලන්න පුලුවන් !!
අලි ඉන්න පෙරහැරවල් බලනකොට උඩ තට්ටුවක බැල්කනියක් උඩ ඉඳන් ආතල් එකේ බලන්න ඕනී... ශොට් එකක් දාගෙන චිල් එකේ බලන්න ඕනී... අලියෙක් කුලප්පු උණත් ආතල් එකේ ඒක බලන්න පුලුවන් !!
dilann Well-known member Jul 6, 2018 66,647 165,093 113 එකමත් එක රටක Jun 16, 2026 #4 සතර අපායේ නොයා ඉන්න දේශනා කරපු කෙනෙක් සමරන්න, තිරිසන් අපායේ වැටිච්ච උන් ටිකකට රෙදි අන්දලා, අපායේ වගේ උල් වලින් ඇන ඇන සාදු කිය කියා පාරේ අරන් යනවා . Jihadi john said: සාදු සාදු සා Click to expand... අඩෝ අර කොඩි උස්සන් ඉන්න උන් ගාවට ඌ දිව්වේ . දන්සලක් කියලා හිතුවද දන්නේ නෑ
සතර අපායේ නොයා ඉන්න දේශනා කරපු කෙනෙක් සමරන්න, තිරිසන් අපායේ වැටිච්ච උන් ටිකකට රෙදි අන්දලා, අපායේ වගේ උල් වලින් ඇන ඇන සාදු කිය කියා පාරේ අරන් යනවා . Jihadi john said: සාදු සාදු සා Click to expand... අඩෝ අර කොඩි උස්සන් ඉන්න උන් ගාවට ඌ දිව්වේ . දන්සලක් කියලා හිතුවද දන්නේ නෑ
P Peace for All Well-known member Mar 10, 2024 2,709 1,878 113 Jun 16, 2026 #5 This has been happening a lot lately or it's the social media coverage..