පෙරහැරේ යන අලි ගැන පැතුම්ගේ මතය මෙන්න

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඕකේ දෙපැත්තක් හැමදාම තියෙනවා. පිරිසක් එපා කියනවා. පිරිසක් ඕනේ කියනවා. ඔය කඳවුරු දෙක අලි සම්බන්ධ මොකක් හරි වෙච්චි ගමන් බෙදිලා අදහස් ප්‍රකාශ කර ගන්නවා.

    දෙපැත්තටම කරුණු තියෙනවා. ඒ ඒ අයට අනුව ඒ ඒ කරුණු හරි. අනිත් අයට ඒක වැරදියි. ඒ නිසා මොන උත්තරේ දුන්නත් පිරිසක් ඒකට කැමතියි, පිරිසක් අකමැතියි.

    මගේ පුද්ගලික අදහස අලි පෙරහැරේ ගෙනියන එක මේ රටේ අනන්‍යතාවයක්, ඒක සංස්කෘතියේ කොටසක්. කොට ඇදීම, සංචාරකයන්ට පිටේ යෑම වගේ දේවල් වලට මගේ පුද්ගලික කැමැත්තක් නෑ. නමුත් අපිට පෙරහැර සහ උත්සව සඳහා නියමිත ගෘහස්ථ අලි ගහණයක් නඩත්තු කර ගන්න වෙනවා.

    කළ යුත්තේ ඒ සඳහා ඇති නීති යාවත්කාලීන කර, වඩාත් සත්ත්ව හිතවාදීව ඒවා නිර්මාණය කිරීම පමණයි.

    සත්තුන්ට හානි වෙනව ද කියලා ඇහැව්වොත්, ඔව් වෙනවා. මිනිසා කියන සතා නිසා සත්තුන්ට හානි වෙනවා. සතුන් mass extinction වෙනවා අපි නිසා. Ecological Crisis එනවා. ඒක මිනිස් සමාජය පැවතුන හැටි.

    සරළව පොදුවේ බලපාන පාරිසරික අර්බුදයකට යොමු වන්නේ නැත්නම්, ගෘහස්ථ අලි ගහණයක් පවත්වා ගැනීම අපේ රටට අවශ්‍යයි මම හිතනවා. ඒ සත්ත්ව හිංසනය අවම නියාමනයක් සහිතව.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,638

    පාර්ලිමේන්තුවේ ඉන්න අලියා ගැන කලු කැත පැචූන් පොන්නයාගේ මතය කියපන් වේස පොන්නයෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:🤭. මහ බැංකු හොරා, සමනලයා කියලා හංවඩු ගහපු උන් ජනාධිපති කරලා උගේ බෙට්ට දිවෙන් ගන්න එකත් උබලගේ අනන්‍යතාවයක් නේද මල් පොන්නයා? :ROFLMAO::ROFLMAO::ROFLMAO:🤭🤭🤭
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    elakiri-com-miyuru4u.jpg
    කවුද මචන් මේ 🤔
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ahh bola sakkli wesige putho, ponna pathumo budda dharmaye kiyala thiyada alinta ohoma wada denna kiyala???