ඕකේ දෙපැත්තක් හැමදාම තියෙනවා. පිරිසක් එපා කියනවා. පිරිසක් ඕනේ කියනවා. ඔය කඳවුරු දෙක අලි සම්බන්ධ මොකක් හරි වෙච්චි ගමන් බෙදිලා අදහස් ප්‍රකාශ කර ගන්නවා.
දෙපැත්තටම කරුණු තියෙනවා. ඒ ඒ අයට අනුව ඒ ඒ කරුණු හරි. අනිත් අයට ඒක වැරදියි. ඒ නිසා මොන උත්තරේ දුන්නත් පිරිසක් ඒකට කැමතියි, පිරිසක් අකමැතියි.
මගේ පුද්ගලික අදහස අලි පෙරහැරේ ගෙනියන එක මේ රටේ අනන්‍යතාවයක්, ඒක සංස්කෘතියේ කොටසක්. කොට ඇදීම, සංචාරකයන්ට පිටේ යෑම වගේ දේවල් වලට මගේ පුද්ගලික කැමැත්තක් නෑ. නමුත් අපිට පෙරහැර සහ උත්සව සඳහා නියමිත ගෘහස්ථ අලි ගහණයක් නඩත්තු කර ගන්න වෙනවා.
කළ යුත්තේ ඒ සඳහා ඇති නීති යාවත්කාලීන කර, වඩාත් සත්ත්ව හිතවාදීව ඒවා නිර්මාණය කිරීම පමණයි.
සත්තුන්ට හානි වෙනව ද කියලා ඇහැව්වොත්, ඔව් වෙනවා. මිනිසා කියන සතා නිසා සත්තුන්ට හානි වෙනවා. සතුන් mass extinction වෙනවා අපි නිසා. Ecological Crisis එනවා. ඒක මිනිස් සමාජය පැවතුන හැටි.
සරළව පොදුවේ බලපාන පාරිසරික අර්බුදයකට යොමු වන්නේ නැත්නම්, ගෘහස්ථ අලි ගහණයක් පවත්වා ගැනීම අපේ රටට අවශ්‍යයි මම හිතනවා. ඒ සත්ත්ව හිංසනය අවම නියාමනයක් සහිතව.