පෙරහැරේ සත්ව හිංසනය මීක් මීක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    මේ හෑලි වැඩක් නෑ. යමන් පින්නවල වැඩ කරන්න..

    විස්තරේ මෙහෙමයි

    අපි රුපියල් 500ක් වගේ ගාණක් දෙන්න ඕනි. කලින් ඕක ගාන දැන් වැඩි ඇති.

    දවසම අලි බලාගන්න උදව් කරන්න තියෙන්නේ. ඕනි නං සහතිකයක් එහෙමත් දෙනවා.

    නාවන්න බලාගන්න කොළ අතු කපන්න උන්ගේ ගාල් සුද්දා කරන්න කිරි පොවන්න ඔක්කොම කරන්න පුළුවන්

    වැඩි විස්තර කෝල් කරලත් අහගන්න පුළුවං.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,162
    113
    මේ හෑලි වැඩක් නෑ. යමන් පින්නවල වැඩ කරන්න..

    විස්තරේ මෙහෙමයි

    අපි රුපියල් 500ක් වගේ ගාණක් දෙන්න ඕනි. කලින් ඕක ගාන දැන් වැඩි ඇති.

    දවසම අලි බලාගන්න උදව් කරන්න තියෙන්නේ. ඕනි නං සහතිකයක් එහෙමත් දෙනවා.

    නාවන්න බලාගන්න කොළ අතු කපන්න උන්ගේ ගාල් සුද්දා කරන්න කිරි පොවන්න ඔක්කොම කරන්න පුළුවන්

    වැඩි විස්තර කෝල් කරලත් අහගන්න පුළුවං.

    Yes. කෑම බීම නවාතැන් අපි කරගන්න ඕනි. වැඩිවෙන සෑම දවසටම 400ක්ද කොහෙද. මාත් යන්න ඉන්නේ ❤️
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ali kiyanne labrodor ballo neme.. chain eken adalawath unwa nawaththanna bah, balo unath train karaddi parak dekak denna wenawa, ballo ali witharak neme, lamintath ehema ne, nathnam mona magulata apita guruwaru , ammala , thathala gahanne... adaren kiwwa nam hadenawa ne :D :D , rate sanskruthka anga thiyenna ona, danala lankawe heela ali athun 100 wage innawa lu, ey set ekama register karala hondata monitor karanna ona, hama sathiyema wage,, ethakota unta honda life ekak denna puluwan..

    ලොක්ක අයිය කියන මේක හොඳ කම්ප්‍රමයිස් එකක් දැනටමත් එහෙම ක්‍රමයක් නැතිනම්. එහෙම ක්‍රමයක් දැනටමත් තියනවානම් ඒක කාලයට ගැළපෙන විදිහට අලුත් කරලා ගන්න පුලුවන් නම් වටී.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ට්පර් උනා

    ඇයි

    පෙරහැරට අලිය ගන්නව කියන්නෙ, අලි ග්ෘහාශ්‍රිතව තියාගන්න අනුබල දීමක්නෙ බන්.
    එතකොට ඉලව් රටෙ ඔනෙ එකෙට එක පොයින්ට් එකක් වෙනව, කැලෙන් අලි අල්ලල තමන්ගෙ පන්සලෙ, වත්තෙ තියාගන්න

    ඇත්ත කාරනෙ පන්සලෙ මහ එකාගෙ උවමනාව , නැත්නන් අඩුකුලෙ සල්ලි තියන එකාගෙ හීනමානෙ පුරවන්න
    හැබැයි ඒකට පාවිච්චි වෙන්නෙ, මේ අලිය අහවල් පෙරහරෙ අහවල් එක උස්සන් යන්න ඉන්න සතා කියල.
    මේ රටෙ එකට ඕන තරම් උදාහරන තියනවනෙ, නැහැයි කියන්නෙ බෑනෙ

    --

    අලිය කියන්නෙ ලොකු ස්පෙස් එකක් ඕන සතෙක් ( කුකුලට සාපෙක්ස්ව )
    අනික ඌ ලොකෙ කුකුල්ලු, හරක් වගෙ ෆාම් සත්තු විදියට ඉම්ප්ෲ කරල නෑ 1900 ගනන් වල් ඉදන්
    අනික ඌ හරකට, කුකුලට සාපෙක්සව මනස දියුනු සතෙක්, එහෙම එකෙක්ව හෙන්ඩු වලින් ඇන ඇන, දම්වල් දාගෙන, මඩුවක ගැට ගහල තියන එක වැරදියි. අලියෙ දවසකට කිමි 50-100ක් ඇවිදන එකෙක්, ඌට සෑහෙන ස්පෙස් එකක් ඕන.
    මේ ඔක්කොම උන්ගෙ මානසික තත්වෙට හෙනම අවුල්

    --

    බයලොජිකලි අලියගෙ පිටෙ බරක් ගෙනියන්න හැදිල නෑ.
    හරකගෙ පුලුවන්

    අනික strong/ good lookin අලි/ඇත්තු ඔක්කොම අල්ලල, උන්ට හුකන්න නොදී පෙරහැරෙ යැව්වම
    ලන්කවෙ ඇත් gene pool එකට මොකද වෙන්නෙ

    --

    මිනිස්සු කාලෙත් එක්ක වෙනස් වෙන්න ඕන.
    පෙරහැර කරඩු වඩම්මන්න ගත්තෙ ඒ කාලෙ රජාට / ලන්කාවට තිබ්බ උසස්ම වාහෙනෙ ඇතා නිසානෙ
    ඒ කාලෙ තිබ්බ නන් රෝල්ස් රොයිස් හරි බෙන්ට්ලි හරි, අනිව කරඩුව වඩම්මන්නෙ එහෙම එහෙක
    සම්ප්‍රදාය කියල , දෙයක් කරන්න ලෙසි/ හියුමෙන්ලි විදි තියනකොට පරන ගොන් පාට් කරන්න ඕනෙ නෑනෙ

    උබල, අපි වාහන ගන්න ඔනෙත් නැ
    හරක පිටෙ යමු ( @NRTG උබ වරෙන් මාව කරෙ තියන් යන්න )

    දැන් ඔය කියන ගෙරි ගනයො පයින් වඩිනවද කොහෙටවත්.
    උන්ට වාහන යවන්න ඕන

    එහෙනන් කියපල්ලකො, බුදු හාමුදුරුවො ආවෙ පයින් , එකට ගරු කරල තොපිත් පයින් වරෙල්ල කියල
    එහෙම වෙන්නෙ නෑනෙ

    ---

    අපිට නන් කැලෙ හක්ක පටස් කාල මැරෙන අලියත් එකයි
    පන්සලෙ ගැට ගහන් ඉන්න අලියත් එකයි
    2ටම අපි විරුද්දයි, 2ටම අපි කරන්න පුලුවන් දෙවල් කරනව අපෙ කැපැසිට් එකෙන්

    එහෙම නැති එවුනුත් ඇති. උන් කෑගහ්න්නෙ පෙරහැරෙ එකාට ව්තරක් වෙන්නත් පුලුවන්
    එකට අපිට කරන්න දෙයක් නැ

    ---

    ඔතන පව් පින් කතාවක් නෑ
    එන්වයර්මන්ට් බැලන්ස් එකට, මොරාල් එකට වැරදි වැඩක් ඔතන වෙන්නෙ
    එකට කුකුල් මස්, මාලු කැල්ල, NGO, 2500, tradision ගාවන එක නන් හෙනම අවුල්
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869

    Ay henama awul? ✌️
     
    උබ ඕක කියන්නේ ඇත්තටම හැඟීමෙන් කියල දන්නවා ❤️❤️❤️
     
    • Sad
    Reactions: Solo Rider

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඇවිල්ල ඇවිල්ල ඇටෙන්ශන් ඕන එකා ත්‍රෙඩ් එකට ඇවිල්ලා 🤣🤣
     
    • Haha
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඕක එච්චර දෙයක් නෙවෙයි.

    - ඒකාලේ රජගහ නුවර වේළුවනාරාමයේ මහා සංගායගේ දානයට ම වෙන් කරපු ඌරු කොටුවක් තිබ්බ කියලා අහල තියනව

    - දැනටත් සමහර පන්සල් වලට කකුල් කොටු , ඌරු කොටු තියනවාලු දානෙටම වෙන් වෙච්ච

    - බුදු හාමුදුරුවොත් එහෙ මෙහෙ වඩින්න ඇතෙක් පාවිච්චි කරාලු .
    ඇතා කුලප්පු උනාම මහා කරුණාවෙන් කියල අහන්නෙම නැත්නම් ඉතින් හෙණ්ඩුවෙන් චුට්ටක් ඇන්නම හරි යනවලු.

    ඕවට ඉතින් අනිත් උන්ට මුකුත් කියන්නත් බෑලු.
    මොකද උබල කුකුල් මස් ගිල ගිල මාළු කකා මේවට මුකුත් කියන්න එපා කියලා මහා කරුණාවෙන් දේශනා කරල තියනවා.

    සාදු 🙏
    අවධානයද ඕනෙ මල්ලි?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,447
    113
    එකමත් එක රටක
    එහෙනන් කියපල්ලකො, බුදු හාමුදුරුවො ආවෙ පයින් , එකට ගරු කරල තොපිත් පයින් වරෙල්ල කියල
    එහෙම වෙන්නෙ නෑනෙ
    බූරුවා, බුදුහාමුදුරුවෝ කොහෙද භල්ලෝ පයින් ගියේ ?
    බුදු හාමුදුරුවෝ ගියේ ඇතා පිටේ හෙන්ඩුවකුත් අරන්.

    මොකද වෙලාවකට ඇතා උනත් මහා කරුණාවෙන් කිව්වත් අහන්නේ නැති වෙලාවල් තියනව.
    ඒ වෙලාවට ඉතින් මෛත්‍රී සිතින් චුට්ටක් ඇන්නම හරියනවා.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,294
    24,482
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    මේ හෑලි වැඩක් නෑ. යමන් පින්නවල වැඩ කරන්න..

    විස්තරේ මෙහෙමයි

    අපි රුපියල් 500ක් වගේ ගාණක් දෙන්න ඕනි. කලින් ඕක ගාන දැන් වැඩි ඇති.

    දවසම අලි බලාගන්න උදව් කරන්න තියෙන්නේ. ඕනි නං සහතිකයක් එහෙමත් දෙනවා.

    නාවන්න බලාගන්න කොළ අතු කපන්න උන්ගේ ගාල් සුද්දා කරන්න කිරි පොවන්න ඔක්කොම කරන්න පුළුවන්

    වැඩි විස්තර කෝල් කරලත් අහගන්න පුළුවං.
    බෑ බෑ ඔව්ව කරන්න. ඕන්නම් කෑගහමු අලි පෙරහැරවල් වල ගෙනියනෝ කියල.
    ------ Post added on Aug 24, 2023 at 1:08 PM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ට්පර් උනා

    ඇයි

    පෙරහැරට අලිය ගන්නව කියන්නෙ, අලි ග්ෘහාශ්‍රිතව තියාගන්න අනුබල දීමක්නෙ බන්.
    එතකොට ඉලව් රටෙ ඔනෙ එකෙට එක පොයින්ට් එකක් වෙනව, කැලෙන් අලි අල්ලල තමන්ගෙ පන්සලෙ, වත්තෙ තියාගන්න

    ඇත්ත කාරනෙ පන්සලෙ මහ එකාගෙ උවමනාව , නැත්නන් අඩුකුලෙ සල්ලි තියන එකාගෙ හීනමානෙ පුරවන්න
    හැබැයි ඒකට පාවිච්චි වෙන්නෙ, මේ අලිය අහවල් පෙරහරෙ අහවල් එක උස්සන් යන්න ඉන්න සතා කියල.
    මේ රටෙ එකට ඕන තරම් උදාහරන තියනවනෙ, නැහැයි කියන්නෙ බෑනෙ

    --

    අලිය කියන්නෙ ලොකු ස්පෙස් එකක් ඕන සතෙක් ( කුකුලට සාපෙක්ස්ව )
    අනික ඌ ලොකෙ කුකුල්ලු, හරක් වගෙ ෆාම් සත්තු විදියට ඉම්ප්ෲ කරල නෑ 1900 ගනන් වල් ඉදන්
    අනික ඌ හරකට, කුකුලට සාපෙක්සව මනස දියුනු සතෙක්, එහෙම එකෙක්ව හෙන්ඩු වලින් ඇන ඇන, දම්වල් දාගෙන, මඩුවක ගැට ගහල තියන එක වැරදියි. අලියෙ දවසකට කිමි 50-100ක් ඇවිදන එකෙක්, ඌට සෑහෙන ස්පෙස් එකක් ඕන.
    මේ ඔක්කොම උන්ගෙ මානසික තත්වෙට හෙනම අවුල්

    --

    බයලොජිකලි අලියගෙ පිටෙ බරක් ගෙනියන්න හැදිල නෑ.
    හරකගෙ පුලුවන්

    අනික strong/ good lookin අලි/ඇත්තු ඔක්කොම අල්ලල, උන්ට හුකන්න නොදී පෙරහැරෙ යැව්වම
    ලන්කවෙ ඇත් gene pool එකට මොකද වෙන්නෙ

    --

    මිනිස්සු කාලෙත් එක්ක වෙනස් වෙන්න ඕන.
    පෙරහැර කරඩු වඩම්මන්න ගත්තෙ ඒ කාලෙ රජාට / ලන්කාවට තිබ්බ උසස්ම වාහෙනෙ ඇතා නිසානෙ
    ඒ කාලෙ තිබ්බ නන් රෝල්ස් රොයිස් හරි බෙන්ට්ලි හරි, අනිව කරඩුව වඩම්මන්නෙ එහෙම එහෙක
    සම්ප්‍රදාය කියල , දෙයක් කරන්න ලෙසි/ හියුමෙන්ලි විදි තියනකොට පරන ගොන් පාට් කරන්න ඕනෙ නෑනෙ

    උබල, අපි වාහන ගන්න ඔනෙත් නැ
    හරක පිටෙ යමු ( @NRTG උබ වරෙන් මාව කරෙ තියන් යන්න )

    දැන් ඔය කියන ගෙරි ගනයො පයින් වඩිනවද කොහෙටවත්.
    උන්ට වාහන යවන්න ඕන

    එහෙනන් කියපල්ලකො, බුදු හාමුදුරුවො ආවෙ පයින් , එකට ගරු කරල තොපිත් පයින් වරෙල්ල කියල
    එහෙම වෙන්නෙ නෑනෙ

    ---

    අපිට නන් කැලෙ හක්ක පටස් කාල මැරෙන අලියත් එකයි
    පන්සලෙ ගැට ගහන් ඉන්න අලියත් එකයි
    2ටම අපි විරුද්දයි, 2ටම අපි කරන්න පුලුවන් දෙවල් කරනව අපෙ කැපැසිට් එකෙන්

    එහෙම නැති එවුනුත් ඇති. උන් කෑගහ්න්නෙ පෙරහැරෙ එකාට ව්තරක් වෙන්නත් පුලුවන්
    එකට අපිට කරන්න දෙයක් නැ

    ---

    ඔතන පව් පින් කතාවක් නෑ
    එන්වයර්මන්ට් බැලන්ස් එකට, මොරාල් එකට වැරදි වැඩක් ඔතන වෙන්නෙ
    එකට කුකුල් මස්, මාලු කැල්ල, NGO, 2500, tradision ගාවන එක නන් හෙනම අවුල්
    100% true.
    awuruddata dawasak dekai perahare geniyanne, uta hodata kanna bonna dila balagannawa kiyanna ekath waradi.
    uwa awuruddata dawas kihipayak geniyannath uge mulu jeewithema kakul walata damwal dala waththaka thaniyama hira karagena duk widinawa. aliya inna one kale hena pack ekath ekka.

    mage adahasa oka saththunwa yoda nogena game pansal wala karanawa wage or pitarata idan dathu wadammala pare geniyanawa wage lassanata sarasala truck ekak or semi-truck ekak dala wage lassanata karanam iwarai ne kiyala.

    btw: kattiya mekata anakota ganna kalin wisadanna ona wena prashna godak thiyenawa.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    mage adahasa oka saththunwa yoda nogena game pansal wala karanawa wage or pitarata idan dathu wadammala pare geniyanawa wage lassanata sarasala truck ekak or semi-truck ekak dala wage lassanata karanam iwarai ne kiyala.
    Ethekota kick ekak nane bro.
    Lorryaka daagena umba kiwwa wage onema haal paruwekta yanna puluwan.
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Ethekota kick ekak nane bro.
    Lorryaka daagena umba kiwwa wage onema haal paruwekta yanna puluwan.
    e kiyanne sadahawathunta kick eka enne aliya nisa misak dalada wahanse nisa neme wenawane. :unsure:
    kick eka enna one dalada wahanse dakimen, eka nisa ekata agawrawayak nowena widiyata lassanata sarasala kalama gathi, lassanata thiyenawa.
    anith eka danata nokarana dekuth nemene.
    aliyath nidahas, peraherath lassanai, dalada wahanseth dakinna puluwan. wini-win situation ekak
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    e kiyanne sadahawathunta kick eka enne aliya nisa misak dalada wahanse nisa neme wenawane. :unsure:
    kick eka enna one dalada wahanse dakimen, eka nisa ekata agawrawayak nowena widiyata lassanata sarasala kalama gathi, lassanata thiyenawa.
    anith eka danata nokarana dekuth nemene.
    aliyath nidahas, peraherath lassanai, dalada wahanseth dakinna puluwan. wini-win situation ekak
    rahath wenna nemeine oya event eke keranne…Aliya yana eken oya event eke watinaakema wedi wenewa…

    thread eke ahala tiyenne mas kana un ay me aliyekge nidahasa gane wada wenne kiyela….
     
    • Like
    Reactions: S_M_S

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඇතින්නියෝ 7 දෙනෙක් එක දවසේ මැරුවා වස දීලා No මීක්
    අනන්ත අප්‍රමාන සත්ව හිංසන සිද්ද වෙනවා විවිදාකාරයෙන් No මීක්
    බුදුධහමට සම්බන්ද සංස්කෘතික අංග වලට අලි ඇතුන් යොදා ගනිද්දී
    මීක් මීක් මීක් මීක් මීක් මීක් 😂 😂 😂 😂