පෙරහැරේ සත්ව හිංසනය මීක් මීක්

Antare 4.1

Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    මරණ දඩුවම දෙන එක රජ කාලේ ඉදල ආපු දෙයක්.
    මිට ආවුරුදු ගානකට කලින් වෙනකන් ලංකවේ මිනිස්සුන්ට රටේ මරණ දඩුවම තියන එක නොර්මල් දෙයක්.
    ඇයි ඉතින් ඒක එකපාරම නැවත්තුවේ ?

    එකතමයි මාත් මේ facts හොයන ගමන් ඉන්නේ මචන්...

    බුදු හාමුදුරුවෝ කොහේ හරි කියලා ඇති "අනිත් ආගම් වල කරන නිසා අපිත් චුට්ටක් විතර සත්ව හිංසාව කරාම මොකෝ ?" කියලා.
    එහෙම දේශනා කරල තියන සුත්‍රයක් හොයන ගමන් ඉන්නේ මචං.. පොඩ්ඩක් ඉදපන්.
    අනිවාර්යයෙන් එහෙම එකක් කියලා තියෙන්න ඕනේ මේකේ ඉන්න බෞද්ධ කියාගන්න උන්ගේ කතා වලට අනුව..

    Page Book GIF by US National Archives

    ------ Post added on Aug 24, 2023 at 3:08 PM
    අනුන්ගේ ඒවා හොයන වෙලේ බයිබලේ බලපන් ඕයි😂.නැත්නම් අර කඩිනලයගේ ගූ කපන් ගිහින්🤣.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    මරණ දඩුවම දෙන එක රජ කාලේ ඉදල ආපු දෙයක්.
    මිට ආවුරුදු ගානකට කලින් වෙනකන් ලංකවේ මිනිස්සුන්ට රටේ මරණ දඩුවම තියන එක නොර්මල් දෙයක්.
    ඇයි ඉතින් ඒක එකපාරම නැවත්තුවේ ?

    ------ Post added on Aug 24, 2023 at 3:08 PM
    mama danne na..umbema kiyapan..

    mage point eka ali pereharen ayin keranda issela animal slaughter gane katha keranna one kiyela.....
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    mama danne na..umbema kiyapan..
    හේතුව මිනිස්සු කාලයත් එක්ක වෙනස් වෙන්ව. දේවල් වල හරි වැරැද්ද තේරුම් අරගෙන වෙනස් කර ගන්නවා සම්ප්‍රදාය සම්ප්‍රදාය කියලා කියන්න යන්නේ නැතුව.
    දැන් ඉන්න උන් ඉස්සර සම්ප්‍රදායක් තිබ්බ එක ගෙයි කෑම කියලා ඒක කරගෙන යන්නේ නෑ නේ.
    ඒ වගේ කොච්චර සාම්ප්‍රදායික දේවල් මිනිස්සු වෙනස් කරගෙන තියනවද .

    සංස්කෘතිය කියන්නේ අතීතයට සම්බන්ද දෙයක් නෙවෙයි.
    ඒක වෙනස් වේවි යන දෙයක් කාලයට ගැලපෙන විදියට. අතීතය ඒ විදියටම maintain කරන එක නෙවෙයි .

    mage point eka ali pereharen ayin keranda issela animal slaughter gane katha keranna one kiyela.....
    ලංකාවේ ඇමතිලා ටික ඇවිත් කිව්වොත් කොහොමද අපේ වැරදි හොයන්න කලින් රටේ තැන තැන වෙන හොරකම් ටික නවත්තල, ඒවට විරුද්ධ වෙලා එන්න කියලා ? උබ උන්ගේ point එක සාධාරණයි කියලා පිළිගන්නවද ?
     
    • Love
    Reactions: Draco Malfoy

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    හේතුව මිනිස්සු කාලයත් එක්ක වෙනස් වෙන්ව. දේවල් වල හරි වැරැද්ද තේරුම් අරගෙන වෙනස් කර ගන්නවා සම්ප්‍රදාය සම්ප්‍රදාය කියලා කියන්න යන්නේ නැතුව.
    දැන් ඉන්න උන් ඉස්සර සම්ප්‍රදායක් තිබ්බ එක ගෙයි කෑම කියලා ඒක කරගෙන යන්නේ නෑ නේ.
    ඒ වගේ කොච්චර සාම්ප්‍රදායික දේවල් මිනිස්සු වෙනස් කරගෙන තියනවද .

    සංස්කෘතිය කියන්නේ අතීතයට සම්බන්ද දෙයක් නෙවෙයි.
    ඒක වෙනස් වේවි යන දෙයක් කාලයට ගැලපෙන විදියට. අතීතය ඒ විදියටම maintain කරන එක නෙවෙයි .

    ලංකාවේ ඇමතිලා ටික ඇවිත් කිව්වොත් කොහොමද අපේ වැරදි හොයන්න කලින් රටේ තැන තැන වෙන හොරකම් ටික නවත්තල, ඒවට විරුද්ධ වෙලා එන්න කියලා ? උබ උන්ගේ point එක සාධාරණයි කියලා පිළිගන්නවද ?
    ow rate anith minussuth horunan eka sampoorna saadarena prakasheyak...horunta ayithiyak nane wena minussu horu kiyanna :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    ow rate anith minussuth horunan eka sampoorna saadarena prakasheyak...horunta ayithiyak nane wena minussu horu kiyanna :rofl:
    එහෙනම් ලෝකේ 100% සර්ව සාධාරණ මිනිස්සු බිහි වෙනකන් කිසි වැරද්දක් ගැන කතා කරන්න බෑ . හැම තිස්සෙම වෙන කෙනෙක්ට ඇගිල්ල දික් කරලා පෙන්නන්න පුලුවන් අන්න තව වැරද්දක් ඒක හදල වරෙන් කියලා.

    මෙතන තියෙන්නේ දේශනා කරපු දේයි , ඒ දේශනා කරපු කෙනාගේ ධාතුව ගෙනියන්න සතෙක්ව පාවිච්චි කරන විදියෙයි තියන නොගැලපීම.
    පන්සලකට කුකුල් කොටුවක් , බාර් එකක් තියාගත්තට කමක් නෑ කියලා කවුරු හරි කියන එකේ නොගැලපීමක් උබට පෙන්වා වගේම
    ඔතන ඇත් පන්තියක් උන්ගේ නිදහස නැති කරල නඩත්තු කරන එක ගැලපෙන්නේ නෑ ..
    ඔච්චරයි ඉතින් මට නම් කියන්න තියෙන්නේ. :rofl: 🙏
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    meat industry eketa umba support kerenewa kiyanne umba kelinma animal cruelty welata actively support kerenewa.....pin paw oya baila adaala na.....

    perehera kiyanne issera indan paalakayoo wisin kerapu cultural event ekak.....dan awurudu 10-15 k wenekal kisima haawak hoowak nathuwa oya event eke kerane? eke paareta awa ali karunawa mokakda ethekota?

    aliyek pereheraka yanewa kiyanne lankawe manussayekta completely NORMAL deyak .....hariyeta nikan gedara mas kanewa wage.......

    eke paareta apu ali virus eka mokakda? o_O
    machan mama kisima thanaka kiwwe nane meat industry ekata support karanawa kiyala. heta vote ekak thibboth lankawema siyalu saththu marana eka hinsa karana ekata marana daduwama denawa kiyala, mamath vote karanawa.

    First of all, ayeth mama mention karanawa, api mewata lokuwatakagahaganna yanna one na, mewata kalin apita wisadanna 1000k prashna thiyenawa. mama me wenakan kiwwe mage mathaya or adahasa witharai.

    ewa personal katha ne dan api anith prashna tika baluwoth, issara 'ekage kaama', udukaya niruwath gahanu aya ehema samanyai, eka culture ekema part ekak. e kiyanne thamath eka hodada? just because we used to do something for 1000 years doesn't make it right kiyalai mama hithanne.

    aliyek peraheraka yana eka normal deyak wagema scene ekak thama e dawas wala 'ekage kaama', udukaya niruwath gahanu kenek pare yana eka' th issara because eka thama api dakala purudu. eka normal wela thiyenne dakala dakala missak niwaradi nisa neme. api dannawa gov office ekakata giyama podi wadakatath dawas gaanak iwarai kiyala, eka normal. apith dannawa, ape grandparents lath dannawa. becuase that's what we used to see, what we think normal. eth eka harida? ekada wenna ona de? anna eka eka prashnayak.

    lokuma awula, kisima satha sipawekta hinsawak hiriharayak nokarana, sithin wath paw nokaranna one kiyala kiyana gaman event ekak karanna sathekwa decades ganak torture karana eka contradiction, hypocrisy gathiyak thiyena nisa.
     
    • Like
    Reactions: dayt0na

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මෙතන තියෙන්නේ දේශනා කරපු දේයි , ඒ දේශනා කරපු කෙනාගේ ධාතුව ගෙනියන්න සතෙක්ව පාවිච්චි කරන විදියෙයි තියන නොගැලපීම.
    සත්ව හිංසන මීක් 🤷

    බල්ලන්ට දංවැල් දාන එක, කූඩු කරන එක, කුරුල්ලො / ලේන්නු කූඩු වල දාන එක, මාලු ටැංකි, සත්තු වත්ත මේ ඔක්කොටම විරුද්ධ වෙමු bro.

    මදුරුවෙක්වත් මරන්නැතුව ඉමු.
    ගෙදරට එන බල්ලන්ට ගල් ගහන්න එපා. රතිඤ්ඤා, මල්වෙඩි එපා.

    කුකුල්ලු, ඌරො, හරක්, එලුවො මරන එකට විරුද්ධ වෙමු.

    කැරපොත්තන්ට ගහන spray, මී පාසානම්, මී කතුරු, බිලී කොකු, මාලු දැල්, මාලු අල්ලන බෝට්ටු ඔක්කොටම විරුද්ධ වෙමු.

    හාද? බෑද
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    එහෙනම් ලෝකේ 100% සර්ව සාධාරණ මිනිස්සු බිහි වෙනකන් කිසි වැරද්දක් ගැන කතා කරන්න බෑ . හැම තිස්සෙම වෙන කෙනෙක්ට ඇගිල්ල දික් කරලා පෙන්නන්න පුලුවන් අන්න තව වැරද්දක් ඒක හදල වරෙන් කියලා.

    මෙතන තියෙන්නේ දේශනා කරපු දේයි , ඒ දේශනා කරපු කෙනාගේ ධාතුව ගෙනියන්න සතෙක්ව පාවිච්චි කරන විදියෙයි තියන නොගැලපීම.
    පන්සලකට කුකුල් කොටුවක් , බාර් එකක් තියාගත්තට කමක් නෑ කියලා කවුරු හරි කියන එකේ නොගැලපීමක් උබට පෙන්වා වගේම
    ඔතන ඇත් පන්තියක් උන්ගේ නිදහස නැති කරල නඩත්තු කරන එක ගැලපෙන්නේ නෑ ..
    ඔච්චරයි ඉතින් මට නම් කියන්න තියෙන්නේ. :rofl: 🙏
    ow itin cigaratte 50 k bona ekekta sadaacharathmeka ayithiyak na cigeratte 10k bona ekek gane kiyawanna...

    tawath pahadili kerenewanan

    cigarratte 50 k bona eka = animal slaughter for meat
    cigarrate 10 k bona eka = parading an elephant in the Perehera

    mekata kalinma mama uththara deela tiyenewa.....perehera hindama ali aththu heduwe na...hadana ungen pereherata gattu eka une....
    umba oluwen hitagena kiwwath perehera kiyanne bahuthereyeketa nikanma cultural event ekak.....dharmaya anuwa inda giyanan sinhalu wanda wela godak kal
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔව් අපි සත්ව හිංසනයට විරුද්ධ වෙමු. 👍
    බල්ලන්ට දංවැල් දාන එක, කූඩු කරන එක, කුරුල්ලො / ලේන්නු කූඩු වල දාන එක, මාලු ටැංකි, සත්තු වත්ත මේ ඔක්කොටම විරුද්ධ වෙමු bro.

    මදුරුවෙක්වත් මරන්නැතුව ඉමු.
    ගෙදරට එන බල්ලන්ට ගල් ගහන්න එපා. රතිඤ්ඤා, මල්වෙඩි එපා.

    කුකුල්ලු, ඌරො, හරක්, එලුවො මරන එකට විරුද්ධ වෙමු.

    කැරපොත්තන්ට ගහන spray, මී පාසානම්, මී කතුරු, බිලී කොකු, මාලු දැල්, මාලු අල්ලන බෝට්ටු ඔක්කොටම විරුද්ධ වෙමු.

    හාද?

    නැත්තං ඇවිදින අලියෙකුට රෙද්දක් පොරවපු එකට විතරක් විරුද්ධ වෙමුද?
    .

    .

    .
    FAQ:-

    Q- දළදා කරඬුව ඇතෙක් පිටේ අරන් යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද?
    A- නෑ.

    Q- එහෙනම් ඇයි එහෙම කරන්නෙ?
    A- රජවරු පටන් දෙයක්. ඒක සංස්කෘතිකාංගයක් විදිහට අදටත් කරනවා.

    Q- දියුණු රටවල් වලත් සංස්කෘතිකාංග තියෙනවද?
    A- ඔව්. මේ 👇
    https://elakiri.com/threads/රැජිනගේ-අභාවය-රාජකීය-මී-මැස්සන්ට-දැනුම්-දෙයි.2071029/

    හරි දැන් ටිපර් වෙමු. 🙄

    ආගමික නාමයෙන් වුවද සත්ව හිංසනය සත්ව හිංසනයම වේ. ආගමික වුවා කියා සත්ව හිංසනය හිංසනයක් නොවී වෙනස් යමක් වන්නේ නැත. ඔබ සැමට ස්තූතියි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    mekata kalinma mama uththara deela tiyenewa.....perehera hindama ali aththu heduwe na...
    රජ කලේ ඉදන් තියන් ආපු දළදා මාලිගාවේ ඇත් පන්තිය ගැන හොයල බලපං.
    ඒ ඇත්තු වෙන කිසි වැඩකට තියා එහෙ මෙහෙ යන්නවත් අරගෙන නෑ . පෙරහරටම වෙන් කරල තියාගෙන තියන්නේ .
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ආගමික නාමයෙන් වුවද සත්ව හිංසනය සත්ව හිංසනයම වේ.
    ඔව්
    ආගමික වුවා කියා සත්ව හිංසනය හිංසනයක් නොවී වෙනස් යමක් වන්නේ නැත.
    ඔව්
    ඔබ සැමට ස්තූතියි.
    සත්ව හිංසනයට විරුද්ධ වෙමුද?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔව්

    ඔව්

    සත්ව හිංසනයට විරුද්ධ වෙමුද?
    විරුද්ධ වුණාම දායක සභාව එනවා අපිව මරල දාන්න. ඒක නිසා අදහස විතරක් කිව්වා පැත්තකට වුණා. දායක සභාව එක්ක හැප්පෙන අමාරුයි. උන් මරණ case එකේ ඉන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    රජ කලේ ඉදන් තියන් ආපු දළදා මාලිගාවේ ඇත් පන්තිය ගැන හොයල බලපං.
    ඒ ඇත්තු වෙන කිසි වැඩකට තියා එහෙ මෙහෙ යන්නවත් අරගෙන නෑ . පෙරහරටම වෙන් කරල තියාගෙන තියන්නේ .
    රජකාලෙ පෙරහෑරට කියල වෙනම ඈත්තු මෙන්ටෙන් කරල නෑ. රජතුමාගෙ මගුල් ඈතයි. චතුරන්ගනි සෙනාවෙ හිටපු අයයි දුන්නෙ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    රජකාලෙ පෙරහෑරට කියල වෙනම ඈත්තු මෙන්ටෙන් කරල නෑ. රජතුමාගෙ මගුල් ඈතයි. චතුරන්ගනි සෙනාවෙ හිටපු අයයි දුන්නෙ.
    රජා යන්නවත් පාවිච්චි කරල වත් නෑ බන් කරඩුව වඩම්මන එකාව.
    අදත් ඒ ක කරන ඇතා ගෙන් වෙන වැඩ ගන්නේ නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    රජා යන්නවත් පාවිච්චි කරල වත් නෑ බන් කරඩුව වඩම්මන එකාව.
    අදත් ඒ ක කරන ඇතා ගෙන් වෙන වැඩ ගන්නේ නෑ .
    කො දාන්න බලන්න කියවපු තෑන. ඔහොම තියෙන.
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    රජා යන්නවත් පාවිච්චි කරල වත් නෑ බන් කරඩුව වඩම්මන එකාව.
    අදත් ඒ ක කරන ඇතා ගෙන් වෙන වැඩ ගන්නේ නෑ .
    එහෙනම් ඉතිං ඇතාට ඒ මහන්සියත් නෑනෙ 😌