පෙරහැරේ සත්ව හිංසනය මීක් මීක්

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,632
    7,693
    113
    කැරි හිනා උත්තෝ මේ බලපන්කෝ ඇවිත් තියන එකා කුරුස අවජාතකයා😂. මහ එකාගේ ඇට දෙකේ බලයෙන් ෆෝන් චාජ් කරන උන් අලි ගැන බලන්න ඇවිත්.නියම අනුකම්පා කාරයෝ ඇවිත් තියෙන්නේ😂🤣.
    මරු කතා විලාසයක් නෙ තියෙන්නෙ බෞද්ධකමටම ගැලපෙනම....
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    පාරේ තනි ඉරකපල පොලිසියෙන් නැවත්තුවාම පාරේ ඉරකපාගෙන යන අනෙක් වාහන වලට ඇඟිලි දික් කරන එවුන් දැකල නැද්ද?

    ඇයි සර් මාව විතරක් අල්ලන්නෙ අරයවත් අල්ලන්න කියල!

    වැරැද්ද වැරද්දමයි. පොලිස්කාරයාට බැනල වැඩක් නෑ 🤌 :-D
    මේ එක්සාම්පල් එකේ හැටියට පොලිස් ඩයල් එකත් ඉර කපනවා. ඒ නිසා නවත්තපුව ඇයි රාලාහමිත් ඉර කැපුවෙ කියල තමා කියන්නේ.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    FB_IMG_1692888301327.jpg
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ලබන නත්තලට අපේ කුරුස අවජාතක මල්ලිලා නිර්මාංශක වෙනවලු
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    "සත්ව කරුණාව" කියන වෙස් මූණ දාගෙන පෙරහැරට බණින ඈයන්ගෙ...

    දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා
    වසං කරන සිත මුහුණේ ලියවෙනවා
    .
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    බෞද්ධ, මුස්ලිම්, කතෝලික, හින්දු ඇතුළු මොනම හරි ආගමක නාමයෙන් සත්ත්ව හිංසනයක් වෙනවා නම් අනිවා ඒකට විරුද්ධ වෙන්න ඕන. නියම නිරාගමිකයෙක් නම් එක ආගමක් විතරක් ඉලක්ක කරගන්නෙ නැතුව පොදුවෙ හැම ආගමකින්ම වෙන සත්ත්ව හිංසනවලට විරුද්ධව අනිවා කතා කරන්න ඕන. එහෙම නැතුව එක ආගමක් ඉලක්ක කරන් ඕවට විරුද්ධව කතා කරද්දි ඊට වඩා සත්ත්ව හිංසන සිද්ධවෙන අනෙක් ආගම්වලට සම්බන්ධ ආගමික අවස්ථාවලට විරුද්ධව කතා කරන්නෙ නැති අය නම් ඉතින් අනිවා ඒ අයත් තවත් ආගමක agenda එකකට වැඩකරන pseudo නිරාගමිකයොම මිස වෙන කවුරුවත් නෙවේ. මං නම් පෞද්ගලිකවම බෞද්ධ පෙරහැරවල් වෙනුවෙන් ඔහොම අලි ඇත්තුන්ට දම්වැල් දම්මලා ඇවිද්දවලා හිරිහැර කරනවට විරුද්ධයි. ඒවගේම මුස්ලිම් ඇතුළු අනෙක් ආගම්වලින් සිද්ධ කරන මීටත් වඩා දරුණු ගනයේ සත්ත්ව හිංසනවලටත් විරුද්ධයි.