පෙරුම් පුරලා පුරලා ගොඩ දාගත්තා 🙈

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,932
    5,092
    113
    Pandora
    Daytona_International_Speedway_-_Road_Course.png
     
    • Love
    Reactions: Kalegana

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,460
    1
    62,186
    113
    Mother Earth
    අප්පටසිරි pub කරන එක ලේසි නෑ බන්. බීපු කැරියො දස වද දෙන්නේ. ටේබල් වල වමනේ දානවා, වලි දාගන්නවා, බාත්රුම් ඇතුලේ හැමතැනම හුජ්ජ, බීලා ටේබල් එකේ එතනම නිදාගන්නවා, කෑම හලනවා හැමතැනම. අපෝ pub එකක් දානවට වඩා bar එකක් දාපන්. එපා වෙයි නැත්තම්. 🤷🏻‍♂️ මම මේ ළඟදී pub එකකට ගියා යාළුවෙක්ව හම්බෙන්න. බොන්නත් හිතාගෙන ගියේ. අපෝ ඒක ඇතුලේ කැරි වලියක්. උන්ට කෙලින් ඉන්නත් බෑ. බිම වැටිලත් කටේ සද්දේ ගිහින් නෑ. අරූව හම්බෙලා මම ආවා එන්න ගෙදර බියර් එකකුත් අරන්.
     
    • Haha
    Reactions: Yin And Yang

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    අප්පටසිරි pub කරන එක ලේසි නෑ බන්. බීපු කැරියො දස වද දෙන්නේ. ටේබල් වල වමනේ දානවා, වලි දාගන්නවා, බාත්රුම් ඇතුලේ හැමතැනම හුජ්ජ, බීලා ටේබල් එකේ එතනම නිදාගන්නවා, කෑම හලනවා හැමතැනම. අපෝ pub එකක් දානවට වඩා bar එකක් දාපන්. එපා වෙයි නැත්තම්. 🤷🏻‍♂️
    කුලෙ බලලා ඈතුලට වද්දගන්නේ 🤌
     
    • Haha
    Reactions: Candid-B