අපේ පැත්තේ සීයා කෙනෙක් හිටියා පෙරේතයෙක් බැදගත්ත එයා ජීවත් වෙලා ඉන්න කම්ම ඒ පැත්තෙ තිබ්බ ඉඩම් විකුණන්න බයර් ආවට ඉඩම ගන්නෙ නැහැ. එ කාලෙ ඉන්දම්ම හෙළයො ඔහොමයි, තමන්ට අදාල නැති මගුල වලට කකුල් මාට්ටු දාන නියම දස්සයො