පෙරේතයෝ

N sriyanthe

Banned
Jan 6, 2015
236
58
0
තව මාස දෙක තුනකින් මහ බයියාගේ ඕජස් වේලිලා ඉවර වෙලාම යනවා. එතකොට ඔය ඕජස් ලොවන එවුන් තවත් මළ මිනියක් හොයාගනී.
ඕකුන්ට වහල්ලු කියන්න එපා.

වහල්ලු කියන්නේ මහන්සිවෙලා වැඩකරන ශක්තිමත් මිනිස්සු.
උන්, උන්ගේ නිදහස වෙනුවෙන් විප්ලව කලා.

මේ ගං ගොබිලෝ වහල්ලුද.

මුන් ඕජස් ලොවන පෙරේතයෝනේ. මළ පෙරේතයාට පයින් ගහල එලවල දාපුවම උගේ පරිවාර පෙරේතයෝ සිහි විකල් කරගෙන.


33my8ma.jpg
 
  • Like
Reactions: Elakiri Pora

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    පළමුව මහා බයියා
    දෙවනුව සුදුවෑන් සොන්නයා
    තෙවනුව ගොන්ට බබා නාමල





    ටන්ගල්ලේ ප්‍රාදේශීය සබා චන්දෙදි හමුවෙමු
     
    • Like
    Reactions: Elakiri Pora