ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේදී ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල යම් පසුබෑමකට ලක්ව ඇත.
මහ බැංකු විනිමය අනුපාතිකයන් අනුව අද දිනයේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 314 සහ විකුණුම් මිල 331 ලෙස දැක්වෙයි.
වාණිජ බැංකු කිහිපයක මීට වඩා යම් ඉහළ මිල ගණන්වලට ඩොලරයක වටිනාකම තීරණය වී ඇත.
-LCN-