*** පෙර දිනයක මා පෙම් කල යුවතිය ****

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
*** පෙර දිනයක මා පෙම් කල යුවතිය ****

Pera Dinayaka Ma (පෙර දිනයක මා) | Acoustic | Cover By Sanuka Wickramasinghe

:love:පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා ..

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා ..
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා ..
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා

එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පුදිනවා ..
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා

පෙර දිනයක මා.....:love:

Click here to subscribe this channel

 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔර්ජිනල් එක අහපල්ල බන්...අර පොල් බූරුව අමරදේව මාස්ටර්ගෙ මයිලෙකටවත් සම කරගන්ඩ බැ...