පෙර දිනයක මා පෙම් කල හැතිරිය වෙනකෙකු දක්ක&#350

Maha soona

Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    පෙර දිනයක මා පෙම් කල හැතිරිය වෙනකෙකු දක්ක&#350

    පන්ඩිත් W.D අමරදේවයානන් විහිලු තහලු කරමින් කැම්පස් සිසුන් හා සිටි අයුරු නම් මනරම් ය.:yes:

    වීඩියෝව පහතින්

     
    Last edited:

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    පන්ඩිත් W.D අමරදේවයානන් විහිලු තහලු කරමින් කැම්පස් සිසුන් හා සිටි අයුරු නම් මනරම් ය.:yes:

    වීඩියෝව පහතින්

    http://youtu.be/dlm0KiRhh-c

     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    යහපාලනේ අරන් ආප්ප කාල එයි හිටන්
    පන්නල දැම්මෙ නෑ හිටන් රනිලා ආවට පිටින්
    සෝශල් මීඩියා වලින්
    හිටන් දුන්නෙ වැඩ කෙලින්
    බැසිල් ඉදගනින් ඉතුරු චන්ද ටික කටින්
    චොකා ගෝටා චමල් විමලෙ රජවෙලා හිටියේ
    තුනෙන් දෙකේ හොර සෙට් එකෙ මරාගෙ පැත්තේ....
    සෝශල් මීඩියා වලින්
    හිටන් දුන්නෙ වැඩ කෙලින්
    බැසිල් ඉදගනින් ඉතුරු චන්ද ටික කටින්
    චොකා ගෝටා චමල් විමලෙ රජවෙලා හිටියේ
    තුනෙන් දෙකේ හොර සෙට් එකෙ මරාගෙ පැත්තේ....
    ඉල්ලුව දෙකක් තියාන කරුමෙට වින් කරේ නැත
    ෆුල් සුද්දයි මරාගෙ පැත්ත
    ඇල්ලුවා හිටන් ආවම නියමෙට වින් කරල ඇත...
    සන්තෝසයි රනිලගෙ පැත්ත
    දන්නව ගේමෙ වතගොත හරියට #හිටන් හිතවත
    කවදාවත් පැරදිලා නැත....
    අවුරුදු පහක් මතුවට හිටන්ට පරාජය නැත
    පාටි හදන එවුන්ටයි හතේ හත....
    #madhawavish