පෙර පින් ඉස්මතු කරගමු

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නිතරම මයිත්රී සහගත සිතුවිලි වලින් ජීවත් වෙන්න
    වයිරය හිතෙන් ඈත් කරන්න.
    එතකොට පෙර පින් ඉස්මතු වෙයි (වාසනාව පෑදෙයි)
    නිතරම වයිරයෙන් ජීවත් වෙද්දි පෙර පවු බලවත් වෙලා ඒවා පලදෙනවා. හැමදම කරදර.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ඕයි ඕයි උබ අර කොල්ලෙගෙ පොටෝ දදා හිටියා නේද උබ කියලා
    ඇඩ්ඩින් අයියා කිවුවද බොරු මරිසි එපා කියලා
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕයි ඕයි උබ අර කොල්ලෙගෙ පොටෝ දදා හිටියා නේද උබ කියලා
    ඇඩ්ඩින් අයියා කිවුවද බොරු මරිසි එපා කියලා
    සිරි අයියා බන්
    පහුගිය එකේ කුනුහරප පල පල ඉදලා දැන් ගේමර් එකෙන් ඇවිත් ලජබටයන්ට පුක දෙනවා. සෝෂල් පෝබියා පොන්නයෙක් බස් එකට සල්ලි දීලා කනුහරප අහගෙන කටපුක වහගෙන මගින් බැහැලා මේකෙ ත්රේඩ් දානවා ඌට ගේම් දෙන්න

    මචන්ලා මේ ත්‍රෙඩ් එක මන් දාන්නේ දැන් සතියක් විතර ඔලුවේ තියෙන ප්‍රශ්නයක් ගැන කියන්න.. මෙන්න මේකයි seen එක..

    මන් ගිය සතියේ 255 බස් එකේ නැග්ගා පිළියන්දල අම්මාගේ clinic එකකට යන්න.. හැමදාම මන් බහින්නේ පිළියන්දල හන්දියෙන්.. පිළියන්දල stand එකටයි පිළියන්දල හන්දියටයි එකම ගාන ගන්නේ.. ඉතිං ගිය සතියෙත් මන් ටිකට් අරන් කොට්ටාවෙන් පිටත්වුනා..එතකොටත් අපි clinic එකට ටිකක් late..

    ඔහොම ගිහින් මචං පිළියන්දල stand එකට ආවා.. අවට පස්සෙ කොන්දොස්තර පොන්නයා කිව්වා නේ බන් stand එකෙන් බහින්න කියලා.. මන් කිව්වා පිළියන්දල හන්දියෙන් බහින්නේ කියලා.. ඒ ගමන මූ මහ හයියෙන් කෑගහන්න ගත්තා එතන නවත්වන්නේ නෑ පිළියන්දල නම් stand එකෙන් බහින්න ඕනෙ අරකයි මේකයි ගගා.. ඒ ගමන පරක්කු නිසායි අම්මත් ලෙඩ ගානේ හිටපු නිසායි සද්ද නැතුව මන් අම්මත් එක්ක බස් එකෙන් බැහැල ආවා.. Stand එකෙන් බැහැල පයින් ගියා clinic එකට.. ඒ පාරේ ගියපු එකෙක් දන්නවා ඇති ත්‍රීවිල් පාර්ක් එකක්‌ වත් ඒ හරියේ නෑ..

    දැන් ඕක වෙලා සතියක් වගේ වුණාට මට තාම ඕක ඔලුවට වදයක්.. යකෝ හරියට ටිකට් අරගෙනත් එහෙම බහින්න වෙනවා කියන්නෙ කැරි වැඩක් නේ බන්.. මේක මතක් වෙන සැරයක් ගානේ මගේ ඇගේ මාළු නටනවා.. මන් හොදටම දන්නවා ආයේ සෙනසුරාදා වක ඔකාව මට හම්බුණොත් දත් දෙක තුනක් මන් ඕකා ගේ ගලවනවා.. හැබැයි වැඩේ තියෙන්නෙ වැරදිලාවත් මන් දෙන පාරකින් ඕකා කම්බස් වුණොත් මගෙත් අවුරුදු 10-15ක්‌ කූරු ගනින්න වෙන්නේ.. එහෙම වුණොත් අපේ පවුලම අනාත වෙනවා..

    මගේ අතේ ලේ ගාගන්නේ නැතුව මූට return එකක්‌ දෙන්න විදිහක් නැද්ද බන්? මෙහෙම seen එකක්‌ වෙලා තියෙන එවුන් කොහොමද ඒක handle කරේ..

    පලි: මේ වගේ වෙලාවක 011 2 860 860 කෝල් කරලා බස් අන්කෙත් එක්ක complain කර නම් route permit ඒක suspend කරවන්න පුළුවන් කොන්දටත් දඩයක් ගස්සවලා.. හැබැයි එදා හදිසියේ බැහැපු නිසා bus එකේ අන්කෙවත් මතක නෑ..

    එඩිට් 2: උබලත් මචං ලංකාවේ බස් වල යනවා නම් කවදාවත් කොන්දන්ට පදිරි වෙන්න එපා..මේ phone number ඒක තියන් පලයන්.. නැත්නම් පොලිසී යන්න ලෑස්ති වෙයන්.. එහෙම්ම කියපන් surrender වෙලා යන්න.. අපේ රුපියල දෙකෙන් තුන්වේල කාල ඉන්න වේස බල්ලෝ අපිටම පහරද්දී තමයි මැරෙන්න ගහන්න හිතෙන්නේ
    ..මන් එවෙලේ සද්ද නැතුව බැස්ස (බහින්න වුණා) තමයි නමුත් ඔය seen එකෙන් පස්සෙ මන් හොදටම හිතාගත්ත ඔයවගේ third class job කරන වේසිගෙ පුතාලට ගැලපෙන විදිහට සලකන්න..
    ------ Post added on Jun 1, 2024 at 7:47 AM
     
    • Wow
    Reactions: Ramiel

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    සිරි අයියා බන්
    පහුගිය එකේ කුනුහරප පල පල ඉදලා දැන් ගේමර් එකෙන් ඇවිත් ලජබටයන්ට පුක දෙනවා. සෝෂල් පෝබියා පොන්නයෙක් බස් එකට සල්ලි දීලා කනුහරප අහගෙන කටපුක වහගෙන මගින් බැහැලා මේකෙ ත්රේඩ් දානවා ඌට ගේම් දෙන්න


    ------ Post added on Jun 1, 2024 at 7:47 AM

    නිතරම මයිත්රී සහගත සිතුවිලි වලින් ජීවත් වෙන්න
    වයිරය හිතෙන් ඈත් කරන්න.
    එතකොට පෙර පින් ඉස්මතු වෙයි (වාසනාව පෑදෙයි)
    නිතරම වයිරයෙන් ජීවත් වෙද්දි පෙර පවු බලවත් වෙලා ඒවා පලදෙනවා. හැමදම කරදර.

    :angry:
     
    • Love
    Reactions: asanka+++

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,208
    113
    ඇමති පුතා කවුද බන් උගේ කතා නැතුව පාලුයි
     
    • Like
    Reactions: NRTG