සිදුවීම:
මචංලා මගේ Driving license එක expire වෙන්න ලග නිසා අලුත් කර ගන්න ගියාම පෙෂර් එක වැඩි වෙලා තිබුන නිසා Medical fail උනා.මට බර වාහන තියෙන්නේ.ඉතින් ඩොක්ටර් චිට් එකක් දීලා කිව්වා මාස හයක් ඇතුලත ඒ චිට් එක අරගෙන ඇවිත් පෙෂර් අඩුයි බව පෙන්නලා Medical එක ගන්න කියලා.අනෙක් test අවුලක් නෑ.
ප්රශ්නය:
දැන් license ගනිද්දි මේවා මොකුත් ලොකුවට බලන්නේ නැති සීන් එකක් නේද තියෙන්නේ.මම හෙට අර ඩොක්ටර් දුන්න චිට් එක අරගෙන ගියොත් ආයෙත් පෙෂර් බලයිද?මොකද මට තාම පෙෂර් හරියටම අඩු නැහැ.License එකත් expired