පොඩ්ඩක් හිතපන්කො මේ වගේ එකියක් බැඳ ගත්තාම 🤮🤮

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,921
    2
    15,661
    113
    ඇත්ත. grooming තමයි මුලින්ම මන්නම් බලන්නේ කෙල්ලෙක්ගේ.
    කෙල්ලෙක් මහතයි නම් අනිවාර්යයෙන්ම වැඩිපුර දාඩිය දානවා, එ‍් නිසා වැඩිපුරත් එක්ක පිරිසිදුවට ඉන්න මහන්සි වෙන්න වෙනවා. හමේ ටයර්, රැළිවලට වැහිච්ච අස්සෙ තැන් වැටකොළු කොස්සක්වත් තියාගෙන අතුල්ලල හෝද ගන්නම වෙනවා.

    Shaving අරවා මේවා නම් ඔය මොන බයිලා ගැහුවත් ටිකක් අතපහු වෙනවා කාට වුණත්, එ‍්ක තේරුම් ගන්න පුළුවන්. හැබැයි හැමදාම එක පාරක්වත් නාන, කොණ්ඩෙ වේලන්න කරදර නම් අඩුම අ‍ැඟවත් හෝදන එකයි, උදේට හරියට මූණ අත පයයි, කිහිලි දෙකයි කිම්බයි පුකයිවත් හෝද ගන්න බැරි එකට නිදහසට කරුණු නෑනෙ බං.

    එ‍්ක ඉතින් අ‍ැඟෙන්ම එන්න ඕන. කාටවත් ගඳ එන් නැති වෙන්ඩ ඉන්නවටම නෙවෙයි පිරිසිදු නොවී නිදාගන්න අප්පිරියා වෙන්න ඕන තමන්ටම.

    කෙට්ටු, thigh gap තියෙන කෙල්ලොන්ගෙ විශේෂත්වය ඕක තමයි. උන් නිකන් පයිප්පයක් යටට ගිහින් ඔලුව අ‍ැඟ තෙමාගෙන බේබි සබන් කෑල්ලක් විතරක් ගාල නෑවත් පට්ටම clean වෙනවා. උන්ගෙ අ‍ැඟේ කුණු එකතු වෙන්න තැන් නැහැනෙ. ඉතින් කරදර අඩුයි. කොච්චර කම්මැලි වුණත් clean පිට ඉන්නෙත් එ‍්කයි.

    මහත කෙල්ලෙක්ට clean ඉන්න බැරි කමක් නෑ, හැබැයි උවමනාවක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,571
    9,061
    113
    මෙහෙමනේ
    ආශ්‍රය කරන්න කලින් පිස්සු වැටිල ඉන්න කාලෙ තමන්ගෙ කෙල්ල තරං සුවද එකියක් ලොවෙත් නෑ

    මේ වගේ ටික දවසක් ළගින් ආශ්‍රය කලාට පස්සෙ තමන්ගෙ ගෑනි තරං ගද එකක් ලොවෙත් නෑ 😅

    හැමෝටම වෙන්නෙ මේ ටික අන්තිමට

    හැබැයි අල්ලපු ගෙදර මිනිහ මේ ගෑනි ගැන හිතං ඉන්නෙ හරි සුවදයි කියල
    අපො මොකො උබ මේකෙ
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,300
    5,933
    113
    අන්න පබහාරී තායිලන්ඩ් ගිහින් එක දිගට බිකිනියෙන් නාන ෆොටෝ ඉන්ස්ටා දානවා. @IndrajithGamage
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,937
    18,047
    113
    ගඳ ගහන බෝඩිමක කුණු වෙච්ච අලගුඩුවෝයි මීයො කාපු වට්ටක්කයි කකා කීල්ස් එකේ රෙන එකාද hygiene ගැන lectures තියන්නෙ
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    ඉයෑක් 🤮 🤮
    ඇඩ්මින් අයියේ මේකට අප්පිරිය ඉමෝජියකුත් දාපන්කො:baffled: