මගේ යාලුවෙක් ගේ සිරා සිද්දියක්. යාලුවගේ අම්මා නැතිවෙලා. අම්මාගේ නංගි ජීවතුන් අතර ඉන්නවා. මගේ යාලුවා බැදලා එ් ගෙදරට අාපුවම ....පටන් ගත්තා ප්‍රශ්න ...ලේලි මාරම හොදයි. හැබැයි අර නැන්දම්මා. හරියට කැත කතා කියනවා. අරූට මාර පෙෂර් එකක් එන්නේ. මුන් දෙන්නා දැන් වෙනම ජිවත්වෙනවා. ලයිෆ් එක පට්ට සංකිර්න වෙන පැත්තක්. කොල්ලෝ අතරමං වෙනවා කාගේ පැත්තද ගන්නේ කියන එක මේ වගේ වෙලාවක..තනියම ජිවත් වෙන එක තරම් සතුටක් නැහැ කියාල හිතෙනවා මේවා දකිද්දී