පොඩි නැන්දම්මා සහ ලේලි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    මගේ යාලුවෙක් ගේ සිරා සිද්දියක්. යාලුවගේ අම්මා නැතිවෙලා. අම්මාගේ නංගි ජීවතුන් අතර ඉන්නවා. මගේ යාලුවා බැදලා එ් ගෙදරට අාපුවම ....පටන් ගත්තා ප්‍රශ්න ...ලේලි මාරම හොදයි. හැබැයි අර නැන්දම්මා. හරියට කැත කතා කියනවා. අරූට මාර පෙෂර් එකක් එන්නේ. මුන් දෙන්නා දැන් වෙනම ජිවත්වෙනවා. ලයිෆ් එක පට්ට සංකිර්න වෙන පැත්තක්. කොල්ලෝ අතරමං වෙනවා කාගේ පැත්තද ගන්නේ කියන එක මේ වගේ වෙලාවක..තනියම ජිවත් වෙන එක තරම් සතුටක් නැහැ කියාල හිතෙනවා මේවා දකිද්දී
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ගෑනු ගෑනු එක ලග තියන එක අවුල්. බැන්දනම් තනියෙන් ඉන්න ඕනේ. තනියෙන් ජීවත් වෙන්න පුලුවන් තරම් financially stable වෙලා බදින්නත් ඕනේ.
     
    • Like
    Reactions: KSPathirana and ttj

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,962
    2,094
    113
    Why you think that older woman doing such, to the younger one..?

    Does she have her own husband and children? A career? Wealth? Outings? etc.,