පෝර ඉල්ලන මුං සිමෙන්ති ගණන් කියන්නෙ මොකද..මුං සිමෙන්ති දාලද වගා කරන්නේ.,


ඒකෙන්ම හිතාගන්න පුළුවන් මේ උද්ඝෝෂණ පිටිපස්සෙ ඉන්නෙ බලු ටොයි ජෙප්පො කියලා..අනේ මුං වගේ මෝඩ රැළක්..


මේක බලපුවහම අාණ්ඩුව නෝන්ඩි වෙනව වගේ දැනෙනවනම් ගිහින් බෙහෙත් ගනින්.ඔයත් ආණ්ඩුවට සපෝර්ට් වගේ ඉදගෙන සුපිරියටම ආණ්ඩුව නෝන්ඩි කරන කොන්ත්රාත් එක කරනවා නේද. හැබැයි දැන් නං මුලදීට වඩා ඕවර් ගිහිං නිසා කිරියේ කට්ටිය ගණන් ගන්නේ නැහැ වගේ එච්චර.
Uba kanne RAJAPAKHA GUNE!!!!මේක බලපුවහම අාණ්ඩුව නෝන්ඩි වෙනව වගේ දැනෙනවනම් ගිහින් බෙහෙත් ගනින්..පෝර ඉල්ලන ගමන් සිමෙන්ති ගණන් කියන ගොවියො ඉන්නෙ මොන රටේද
..ඒ අස්සෙ උන්ගෙ අසූචිත් කන්නලු..තූ විතරක් මෙහෙමත් ටොයි ජෙප්පො..
අනික මාව ගණන් ගත්තත් ඵකයි නැතත් ඵකයි උන්ද මට කන්න බොන්න දෙන්නෙ..
![]()