පේපැල් ගැටළුවක්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    පේපැල් ගැටළුවක්

    මචන්ලා මම ebay එකෙන් නිතරම බඩු ගන්නේ නෑ. මට තියෙන්නේ ලංකාවේ account එකක්. පස්සේ මම UK ආවා රස්සාවකට. එතකොට කැමරාවක් ගන්න ඕන වෙලා එකක් win කලා italy වලින්. ඒක euro 540යි. දැන් ගෙවන්න ගියාම පේමන්ට් එක යන්නේ නැහැ. මම මෙහෙ අවම කලේ මෙහෙ ඇඩ්රස් එක add කරලා මෙහෙ ඩෙබිට් කාර්ඩ් එක දාපු එකයි. ඉතුරු පරණ profile එක එහෙමමයි.බැංකුවට කතා කලාම කියනවා එහෙන් අවුලක් නැල්ලු. පේපැල් උන්ට හොයාගන්නත් බැරිඋනා අවුල. මට තියෙන ප්‍රශ්නේ. මැසේජ් එක එන්නේ

    ලංකාවේ account එකක් නිසා ගෙවන්න පුළුවන් උපරිම ගාන ලිමිට් වෙනවද. එහෙම උනොත් මෙහෙට අලුත් account එකක් හදාගන්න වෙනවද? උදව් please.