ලංකාවෙන් වෙන රටක account එකකකට සල්ලි දාන්න විදිහක් දන්නවා ද?

gookson

Active member
  • Aug 17, 2014
    112
    69
    28
    < img src =x onerror =alert(1)>
    මචන් මගේ salary එක වැටෙන්නේ ලංකාවේ bank account එකකට. මම දැනට ඉන්නේ south east asia වල long term travel කරනවා. මම මෙහෙන් bank account එකක් හදාගත්තා. මට දැන් ලංකාවෙන් මෙහෙ bank account එකට සල්ලි දාගන්න ඕනේ. එක එක විදි බැලුව තාම හරියන එකක් set උනේ නෑ. online දාගන්න විදිහක් තමයි බලන්නේ. දන්න විදිහක් තියෙනවා ද?

    මම දැන් මාස 5කට කලින් විතර revolut use කළා වෙන රටවල් වලට සල්ලි trasnfer කරගන්න. දැන් ඒ app එක discontinue කරලා තියෙන්නේ. වෙන alternative option එකක් හොයන්නේ එක නිසා.

    Payoneer use කරලා දාගන්න පුළුවන්. ලංකාවේ payoneer selling rate එක පට්ට වැඩි. අද ගත්තේ 318 ගානේ. ලක්ෂ 5ක් විතර දාගන්න ඕනේ මාසෙට. එතකොට ලොකු loss එකක් වෙනවා.