පේපැල් තහනම

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,314
    1,018
    113
    පේපැල් හෝ වෙනත් අන්තර්ජාල ගෙවීම් ක්‍රම වලින් කෙලින්ම මුදල් ගනුදෙනු කිරීමට බලා සිටි සැමට සුබ ආරංචියක් :rofl:

    රටේ සියලූම භාණ්ඩ හා සේවා මූල්‍ය ගනුදෙනු අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් හා විශේෂ බැංකු සේවා සැපයීමට (නැෂනල් පේමන්ට් ෆ්ලැට්ෆෝර්ම්) අයවැයේ දී දුන් අනුමැතිය අහෝසි කරන ලෙස ඉල්ලා හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) පෙත්සමක් ගොනු කළේය.
    මේ යෝජනාව නිසා මූල්‍ය පාලනයේ දී ශ්‍රී මහ බැංකුවට සහ පාර්ලිමේන්තුවට හිමි බලතල කප්පාදුවට ලක් කිරීමක් වන බැවින් ඒ සඳහා අවසර දුන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය බලශූන්‍ය කිරීමට නියෝග කරන්නැයිද ඔහු ඉල්ලයි.