පේපැල් මුදල් අතට ගන්න. පෙයොනියර් කාඩ් එකෙ&#350

nstech2007

Junior member
  • Jun 10, 2009
    81
    12
    8
    පේපැල් මුදල් අතට ගන්න. පෙයොනියර් කාඩ් එකෙ&#350

    මෙතනින් රෙජිස්ටර් වෙන්න. http://share.payoneer-affiliates.com/a/clk/1LjWGV

    images



    පේපැල්

    • පේපැල් කියන්නේ මොකක්ද
    ඇත්තටම පේපැල් කියන්නේ අන්තර්ජාලය හරහා ගනුදෙනු කල හැකි හා මුදල් හුවමාරු කල හැකි ලොවම පිලිගත් විශ්වාශවන්ත නො 01 බැන්කුවකි. එසේම අන්තර්ජාලය තුළ ක්රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාව පේපැල් වේ. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවත් අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ හොදම සම්මතය ලෙස හැඳින්විය හැකිය. ඊබේ වෙබ් අඩවිය තුල ගනුදෙනු කල හැකි එකම මාර්ගයද මෙයයි. පේපැල් මගින් ගනුදෙනු කරන විට වෙනත් ක්රෙඩිට් කාඩ් හෝ වෙනත් බැන්කු ගනුදෙනු මෙන් බිය විය යුතු නැහැ. මොකද අප කරන සියලුම ගනුදෙනු සියල්ලක්ම පේපැල් එකේ අදීක්ශනයෙන් සිදු වෙන නිසා. අපගේ අතින් යම් වරදක් වුනෝතින් එය නැවතත් යතා තත්වයට ගැනීමට හැකිය. එසේම අපගේ ගිනුම හරහා යම් කිසි ගනුදෙනුව්ක් කිරීමෙන් පසුව එය අප හට නොලැබුනේ නම් එම (යම් කිසි බාන්ඩයක් ඇනවුම් කර එය නොලැබුනේ නම්) අප විසින් සිදු කෙරැ එම ගනුදෙනුව අහෝසි කරන්න පුලුවන්. කවුරැන් හෝ අපව රවටා ගිනුමෙන් මුදල් ලබා ගත්තේ නම් හෝ අපගේ මුදල් පැහැර ගත්තේ නම් මයි එකවුන්ට් තුල ඇති රෙසලූශන් සෙන්ටර් මගින් කේස් එකක් ඕපන් කර එය නැවතත් අප හට ගත හැකිය. මෙවැනි ආකාරයේ පහසුකම් රැසක් පේපැල් තුලින් අප හට හිමි වේ.
    ලංකාවේ සිට විදේශ රටවලට කරන ගෙවීම් සඳහා පේපැල් භාවිත කළ හැකි නමුත් අප හට ඇති එකම අවාසිය ලංකාවේ නීති වලට අනුව අපගේ රටට වෙනත් රටකින් පේපැල් හරහා මුදල් ගෙන්වා ගත නොහැකි වීමයි. එනමුත් පේපැල් අප රටට හඳුන්වාදීම කෙරෙහි මහ බැංකුවේ අවධානය දැන් යොමුව ඇත. පේපැල් විත්ඩ්රෝවල් සඳහා අනුමැතිය ලබාදිය යුත්තේ මහ බැංකුවයි. ලෝකයේ ඉතාමත් ජනප්රිය මුදල් හුවමාරු සේවාවක් වන පේපෑල් මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව අප රටට ලබාදීම තුළින් විදේශ රටවලට සේවා සපයන පුද්ගලයින්ට විශාල අවස්ථාවක් ලැබෙනවා වගේම එම සේවාවන් වඩාත් වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත. තව ටික දිනකින් අප රටට පේපැල් විත්ඩ්රෝවල් සඳහා අනුමැතිය ලැබෙනවා නිසැකයි. එය ඉක්මනින්ම අප හට ලැබේවායි ප්රාර්තනා කරමු.
    මෙම හේතුන් නිසා පේපැල් මගින් අප රටට මුදල් ලබා ගැනීමේ වෙනත් ක්රමයක් අප විසින් බාවිතා කරනවා. අප රටේ ගොඩාක් අය මෙම ක්රියාව කරන්නේ වසර කිහිපයක සිටයි. එම නිසා බය නැතුම මෙම ක්රමය මගින් ලෙහෙසියෙන්ම මුදල් ප්රෝබක්ස් සිට ඔබගේ පේපැල් ගිනුමටත් පේපැල් ගිනුමේ සිට ලන්කාවටත් මුදල් ලබා ගත හැකිය. එය කරනා ආකාරයන් පහත දක්වා ඇත.


    • නව පේපැල් ගිනුමක් සදහා අවශය වන දේ
    01. එච් එන් බී බැන්කු ගිනුමක් සහ එම බැන්කුවෙන් ලැබුනු ඉන්ටර්නැශනල් වීසා ඩෙබිට් කාඩ් පත
    02. තමාටම හිමි ඊමේල් ගිනුමක්
    03. තමාටම හිමි ක්රෙඩිට් කාඩ් එකක් සහ එහි මාසික බැන්කු වාර්තාවක්
    04. තමාටම හිමි රියදුරු බලපත්රයක්
    මෙහි සදහන් තමාටම හිමි ක්රෙඩිට් කාඩ් එක, එහි මාසික බැන්කු වාර්තාව සහ රියදුරු බලපත්රය පේපැල් ගිනුමක් සැදීම සදහා මුලදි අවශ්ය නොවන නමුත් එය ඔබ ලග තිබීම මගින් ඔබගේ ගිනුම ලිමිටඩ් වූ අවස්තාවක නැවත යතා තත්වයට (අන්ලිමිටඩ්) පත් කර ගැනීමට එය අවශ්ය වේ. මේ ගැන විස්තර පහත දක්වා ඇත.


    • නව පේපැල් ගිණුමක් සාදමු
    හරි දැන් අපි පේපැල් ගිනුමක් හදමු. මුලින්ම පේපැල් වෙබ් අඩවියට ගොස් (ඩබ්ලිව් ඩොට් පේපැල් ඩොට් කොම්) සයින්අප් ක්ලික් කරන්න. දැන් වෙබ් පිටුවේ දකුනු පැත්තේ ඉහලින් ඇති රට පිලිපීනය ලෙස වෙනස් කරන්න. ඔයාගේ රට හැටියට ශ්රී ලංකාව ලෙස දෙන්න එපා. මොකද ඔයා ශ්රී ලංකා කියල දුන්නොත් ඔයාගේ ගිණුමෙන් සල්ලි යවන්න විතරයි පුළුවන්. පිලිපීනය ලෙස දුන්නොත් ඔයාගේ ගිණුමෙන් සල්ලි යවන්නත් වගේම ගන්නත් පුලුවන්. ඒ නිසා රට පිලිපීනය ලෙස වෙනස් කරන්න. ඊට පස්සේ ප්රිමියර් යටතේ ගෙට් ස්ටාර්ටඩ් කියන බොත්තම ක්ලික් කරන්න. දැන් මීලග පිටුවේ ඔයාගේ තොරතුරු පහත දැක්වෙන ආකාරයට දෙන්න ඕන
    1. ඔයාගේ ඊමේල් ගිනුම දෙන්න
    2. ඔයා පේපැල් ගිනුමට දෙන්න කැමති රහස් පදයක් දෙන්න
    3. නැවතත් ඔයා දුන්න රහස් පදය
    4. ඔයාගේ නම
    5. ඔයාගේ උපන් දිනය
    6. ඔයාගේ නිවැරදි ලිපිනය.
    මේකට ඔයාගේ වැරදි ලිපිනයන් දෙන්න එපා. හරි එක දෙන්න. මන්ද නිවැරදි ලිපිනයක් ලබා දීම මගින් මොකක් හරි ප්රශ්නයක් උනොත් මේ පේපැල් ගිනුම ඔයාගේ කියල ඔප්පු කරන්න පුළුවන් නිසයි.
    7. ඔයාගේ ප්රාන්තය හෝ ප්රදේශය
    8. ඔයාගේ පලාත
    9. ඔයාගේ පලාතේ පෝස්ටල් කෝඩ් එක.
    10. ඔයා කැමති දුරකතන අංකයක්. දුරකතන අන්කය මේ ආකාරයෙන් ලබා දෙන්න (0094xxxxxxxx). මෙය ලබා දුන්නා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ ගැන නම් බය වෙන්න එපා. සියලු තොරතුරැ ලබා දී අවසානයේ ඇග්රි ඇන්ඩ් ක්රියේට් එකවුන්ට් බොත්තම ක්ලික් කරන්න.

    දැන් මීලග පිටුවේ ඔයාගේ ගිනුමට කාඩ් එක ලින්ක් කරන්න යැයි ඉල්ලයි. එය පසුව කිරිම සදහා පිටුවේ පහල ඇති ගෝ ටු මයි එකවුන්ට් බොත්තම කරන්න. දැන් මීලග පිටුවේ ඔයාගේ පේපැල් ගිනුම පෙන්වන අතර එය තාමත් සම්පූර්න වී නැත. එය සම්පූර්න කිරීම සදහා දකුනු පැත්තේ ඇති නෝටිෆිකේශන් කොටුවේ ඇති කන්ෆර්ම් ඊමේල් ඇඩ්ඩ්රස් බොත්තම ක්ලික් කරන්න. පසුව එන පිටුවේ දී කන්ෆර්ම් බොත්තම ක්ලික් කරන්න. එම බොත්තම කර පසුව ඔබගේ ගිනුම තහවුරු කර ගැනීම සදහා පේපැල් ආයතනය විසින් ඔබගේ ඊමේල් ගිනුමට ඊමේල් පනිවිඩයක් එවනු ලැබේ. දැන් ඔබගේ පේපැල් ගිනුමෙන් ඉවත් වී ඔබගේ ඊමේල් ගිනුම වෙත ගොස් පේපැල් මගින් එවනු ලැබූ ඊමේල් එකේ ලින්ක් එක ක්ලික් කරන්න. එවිට නැවතත් ඔබගේ පේපැල් ගිනුම වෙත පැමිනේ. දැන් නැවතත් ඔබගේ ඊමේල් එක හා රහස් පදය එක සදහන් කර පේපැල් එකට ලොග් වෙන්න. දැන් මීලග එන පිටුවේ ප්රශ්න 2 ක් තෝරලා ඒවාට ඔබ කැමති උත්තර ටයිප් කරන්න. හැබැයි මේ උත්තර හොදට මතක තියෙන්න ඕන. උත්තර ලබාදී අවසානයේ සබ්මිට් බොත්තම කරන්න. දැන් ඔබගේ පේපැල් ගිනුම සාර්තකව සාදා අවසානයි. නමුත් ඔබට ගනුදෙනු කිරීම සදහා ඔබගේ ගිනුම වෙරිෆයි වී තිබිය යුතුය. පේපැල් ගිනුම වෙරිෆයි නොකර වුනත් ඔබට ඔබගේ පේපැල් ගිනුමට මුදල් ගෙන්වා ගත හැක. නමුත් එම මුදල් ලන්කාවට ගෙන්වා ගැනීමට හෝ යම් කිසි ආයතනයකට ගෙවීමට හෝ ප්රෝබක්ස් තුලට මුදල් දැමීමට නම් අනිවාර්යෙන්ම පේපැල් ගිනුම වෙරිෆයි වී තිබිය යුතුය.


    • පේපැල් ගිණුම වෙරිෆයි කරමු
    අපි පේපැල් ගිනුම වෙරිෆයි කරන්නේ අපගේ එච් එන් බී කාඩ් එක හරහායි. කොමර්ශල් හෝ සම්පත් බැන්කුවේ කාඩ් එකක් උනත් ප්රශ්නයක් නැහැ. නමුත් ඔබ මුදල් ලන්කාවට ගෙන්වා ගැනීමට අදහස් කරනවා නම් එච් එන් බී කාඩ් එක තමයි මම යෝජනා කරන්නේ. මුලින්ම ඔබගේ එච් එන් බී බැන්කුවේ ගිනුමේ ශේශය අවම රුපියල් 750 ක් තිබේදැයි පරික්ශා කර බලන්න. මොකද පේපැල් ආයතනයට අපගේ පේපැල් ගිනුම වෙරිෆයි කිරීමේදී අවම $2.00 - $4.00 ක් අතර අගයක් අපගේ බැන්කු ගිනුමෙන් කපා ගන්නා නිසා එම මුදල බැන්කුවේ තිබීම අනිවාර්ය වේ. බය වෙන්න එපා ඔබේ බැන්කු ගිනුමෙන් කැපෙන එම මුදල ඔබගේ පේපැල් ගිනුම වෙරිෆයි වුනු විට පැය 2 ක් අතුලත නැවතත් ඔබගේ පේපැල් ගිනුමට බැර වෙනවා. තවද ඔබගේ එච් එන් බී කාඩ් පත අන්තර්ජාල ගනුදෙනු සදහා සක්රිය විය යුතුය. එය සක්රිය කර නොමැති නම් කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් අරන් කියන්න ඔයාගේ කාඩ් එක අන්තර්ජාල ගනුදෙනු සදහා සක්රිය කරලා දෙන්න කියලා. මේ සදහා සතයක්වත් යන්නේ නැහැ.

    ඔක්කොම හරි නම් දැන් අපි පේපැල් ගිනුම වෙරිෆයි කරමු. මුලින්ම පේපැල් ගිනුමේ උඩ ඇති ගෙට් වෙරිෆයිඩ් බොත්තම ක්ලික් කරන්න. දැන් මීලග එන පිටුවේ අපට ගිනුම වෙරිෆයි කරගන්න ඔප්ශන් 2ක් පෙන්නුම් කරනවා. එයින් කන්ෆර්ම් යුවර් ක්රෙඩිට්/ඩෙබිට් කාඩ් එක සිලෙක්ට් කර ගෙට් ස්ටාර්ටඩ් බොත්තම ක්ලික් කරන්න. පසුව එන පිටුවේ දී කාඩ් වර්ගය වීසා ලෙස තෝරන්න. ඔයාගේ කාඩ් නම්බර් එක හිස්තැන් නැතුව ටයිප් කරන්න. එසේම ඔයාගේ කාඩ් එක අවලංගු වන දිනය හා කාඩ් එකේ සිකියුරිටි කෝඩ් එක ටයිප් කරන්න. අවසානයේ කන්ටිනිව් බොත්තම ක්ලික් කරන්න. දැන් සියල්ල අවසානයි. මේ වන විට ඔබගේ බැන්කු ගිනුමෙන් යම් කිසි මුදලක් පේපැල් ආයතනය විසින් කපා ගෙන ඇත. කපා ගත් මුදල කීයක්දැයි ඔබට බැන්කුවෙන් කතා කොට දැන ගත හැක. දැන් ඔබ පේපැල් ගිනුමෙන් ලොග් ඕෆ් වෙන්න. ඔබගේ පේපැල් ගිනුම වෙරිෆයි කිරීම සදහා පේපැල් ආයතනය විසින් ඔබගේ කාඩ් පත වෙත අන්ක 4 ක කෝඩ් එකක් එවනු ලබයි. එම කෝඩ් එක ලබා ගත යුත්තේ ඔබගේ කාඩ් සෙන්ටර් එක හරහාය. මෙය ලැබීමට දින 3-4 ත් අතර කාලයක් යන බැවින් එතෙක් ඉවසිය යුතුය. දින 3-4 කින් පසුව ඔබ කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් අරන් කියන්න ඔයාගේ කාඩ් එක පේපැල් එකට ලින්ක් කරා පේපැල් එකෙන් එවපු Code එක දෙන්න කියලා. මේ සදහා කිසිදු මුදලක් අය නොකෙරේ. කාඩ් සෙන්ටර් එකෙන් දෙන එම කෝඩ් එක අරගෙන ඔයාගේ පේපැල් ගිනුමට දැන් ලොග් වෙන්න. දැන් දකුනු පැත්තේ ඇති නෝටිෆිකේශන් සෙක්ශන් කොටුවේ ඇති කන්ෆර්ම් කාඩ් බොත්තම ක්ලික් කරන්න. දැන් මීලග එන පිටුවේ පේපැල් කෝඩ් යටතේ ඔයාගේ පේපැල් කෝඩ් එක ටයිප් කරන්න. පසුව කන්ෆර්ම් කාඩ් බොත්තම ක්ලික් කරන්න. දැන් ඔබට පනිවිඩයක් දිස් වේ. එහි සදහන් වන්නේ ඔබගේ පේපැල් ගිනුම වෙරිෆයි වී ඇති බවයි. දැන් ඔබට සාර්තකව මුදල් ඔබගේ ගිනුමට ගෙන්වා ගන්නත් යවන්නත් පුලුවන්.


    • පේපැල් එකෙන් ලන්කාවට මුදල් ගෙනෙමු
    දැන් ඔයාට ඊබේ එකේ ගනුදෙනු කරන්න නම් පුලුවන්. නමුත් සමහර අය නම් බලාපොරොත්තු වෙන්නේ එම මුදල් ලන්කාවට ගෙනෙන්න. සමහර අය නම් මෙය දන්නවා. මෙය නම් එතරම් අමාරු දෙයක් නම් නෙවෙයි. මෙන්න මෙහෙමයි. මුලින්ම ඔයාගේ පේපැල් ගිනුමට ලොග් වෙන්න. එහි උඩ සදහන් විත්ඩ්රෝ බොත්තම ක්ලික් කරන්න. දැන් මීලග එන පිටුවේ විත්ඩ්රෝ ටු ක්රෙඩිට් කාඩ් ඔප්ශන් එක සිලෙක්ට් කර ඕකේ කරන්න. දැන් ඔබට පෙනේවි ඔබ විසින් ලින්ක් කර ඇති ඔබගේ කාඩ් එක හෝ දෙක හෝ ඔබ ලින්ක් කර ඇති ඕනම කාඩ් එකක්. සාමාන්යයෙන් අපි එක කාඩ් එකක් පමනක් ලින්ක් කරාම ඇති. දැන් එම කාඩ් එක තෝරාගන්න. ඔබට ලන්කාවට ගෙන්වීමට අවශ්ය මුදලේ ප්රමානය සදහන් කරන්න. එය ඩොලර් අගයෙන් පමනක් සදහන් කරන්න. පසුව ඕකේ බොත්තම ක්ලික් කරන්න. දැන් මීලග පිටුවේ ඔබ විසින් තෝරා ගත් කාඩ්පත හා එයට ලබා ගැනීමට අවශ්ය මුදලේ වටිනාකම නැවතත් පෙන්වයි. එය හරි නම් ඕකේ බොත්තම ක්ලික් කරන්න. දැන් ඔබ සාර්තකව ඔබගේ පේපැල් ගිනුමේ සිට ඔබගේ කාඩ්පතට මුදල් ලබා ගෙන ඇත. දැන් ඔබගේ පේපැල් ගිනුමෙන් ලොග්අවුට් වෙන්න. ඔබගේ පේපැල් ගිනුමේ සිට ඔබගේ කාඩ්පතට මුදල් ලැබීමට වැඩ කරන දින උපරිම 14 ත් 21 ත් අතර යන නිසා එතෙක් ඔබට බලා සිටීමට සිදු වෙනවා. ඔබගේ කාඩ්පතට මුදල් ආවේ නැත්තම් කාඩ් සෙන්ටර් එකට කෝල් කරලා වැඩේ අවුල් කර ගන්න එහෙම එපා. බය නැතුව ඉන්න අනිවාර්යෙන්ම ඔබ්ගේ කාඩ්පතට නොහොත් ඔබගේ බැන්කු ගිනුමට මුදල් එයි.


    •ලිමිට් වුන පේපැල් ගිනුම අන්ලිමිට් කරන හැටි
    හරි මම දැන් කියලා දෙන්නම් කොහොමද ලිමිටඩ් උන පේපැල් එකවුන්ට් එකක් ආයෙත් අන්ලිමිට් කරන්නේ කියලා. ගොඩක් අය කරන එක වැරද්දක් තමයි තමාගේ පේපැල් ගිනුම ලිමිට් උනාම අලුත් පේපැල් ගිනුමක් ඒ නමින් ආයෙත් හදන එක. ඒක වැරදියි. මොකද අපේ ගිනුම ලිමිට් උනොත් පේපැල් ආයතනය අවදානයෙන් ඉන්නේ අපි කොයි වෙලේද තව ගිනුමක් හදන්නේ කියලා. එසේ තව ගිනුමක් හැදුව විට ඒ ගිනුමත් දින කිහිපයක් යන්නට මත්තෙන් ලිමිට් කරනවා නිසැකයි. ඒ නිසා එවැනි අවස්තාවක තව ගිනුමක් හදන්නේ නැතුව අපි අපේ තිබුන ගිනුම ආයෙත් ලබා ගමු. මෙන්න මෙහෙමයි. ඔයාගේ පේපැල් එකවුන්ට් එක ලිමිට් උනා කියලා ඔයාගේ ඊමේල් ගිනුමට පනිවිඩයක් ආ විට කෙලින්ම පේපැල් ගිනුමට ලොග් වෙන්න. උඩ තියෙන රෙසලූශන් සෙන්ටර් එක ක්ලික් කරන්න. දැන් මීලගට එන පිටුවේ ඔයාගේ ගිනුමේ ලිමිට් වූ බව පෙන්වයි. පිටුවේ පහලින් බිගින් අ ලිමිටේශන් රිවීව් යටතේ ඔබගේ ගිනුම නැවත අන්ලිමිට් කිරීම සදහා අවශය ලිපිගොනු මොනාදැයි ඉල්ලයි. එම ලිපිගොනු සෑම එකක් ලගම ඉස්සරහින් රිසොල්ව් බොත්තමක් ඇති. ඉල්ලන සෑම ලිපිගොනුවක් ලගම රිසොල්ව් බොත්තම ක්ලික් කර එයට අදාල ඔබගේ ලිපිගොනු අප්ලෝඩ් කල් හැක. අප්ලෝඩ් කල අවසානයේ ඔබ විසින් අප්ලෝඩ් කරන ලද ලිපිගොනු මොනාදැයි ලියා දක්වන්න. දැන් ඕකේ කර ලොග් ඕෆ් කර ඔබගේ පේපැල් ගිනුමෙන් ඉවත් වන්න. ගොඩාක් දුරට එයාලා ඉල්ලන්නේ ඔයාගේ පින්තූරයක්, ඔයාගේ ලිපිනය තහවුරු කරගැනීම සදහා ඔබගේ ඕනෑම ලියවිල්ලක්. මේ සදහා ඔයාගේ ක්රෙඩිට් කාඩ් පතෙහි මසික වාර්තාවක් ලබා දෙන්න. ඒකෙ ඔයාගේ ලන්කාවේ ලිපිනයන් තිබුනට බය වෙන්න එපා. පැය 24 ක් ඇතුලත ඔබගේ පේපැල් ගිනුම නැවතත් අන්ලිමිට් වූ බව ඊමේල් පනිවිඩයකින් එවනු ලබයි. දැක්කනේ හරිම ලේසියි. ඔයාගේ තිබුන පේපැල් ගිනුම අයින් කරන්නේ නැතුව මේ ආකාරයෙන් ආපසු ගන්න. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හදිස්සියෙවත් එයලා ඇහුවොත් ඔයා පිලිපීනයේ නම් ඇයි ලන්කාවේ ලිපිනයන් එව්වේ කියලා ඔයා කියලා යවන්න ඔව් මම පිලිපීනයේ හිටියාට මම රැකියාව කරන්නේ ලන්කාවේ බව. එසේ කියූ විට නැවත කිසිම ප්රශ්නයක් වන්නේ නැහැ. එහෙම මෙතෙක් ඇති වෙලත් නැහැ.


    පේයොනියර් කාඩ්පත පේපැල් පාවිච්චි කරන අපේ යාලුවන්ට නම් ගොඩාක් වටිනවා. පේයොනියර් ගැන එක එක අය විවිද මත පල කර තිබුනත් හරියාකාර විස්තරයක් මා හටද තාමත් ලැබුනේ නැහැ. දින ගනනාවක් ගූගල් එකේ පෝස්ට් විශාල ප්රමානයක් කියවා ඒවායින් විස්තර ලබා ගෙන මා විසින් ලැබූමේ අත්දැකීම් ඔබ වෙතට මෙසේ පත් කරන්න ලැබීම ගැන මා ඉතා සන්තෝස වෙනවා. එසේම මෙම පෝස්ට් එක ගැන කිසියම් ගැටලුවක් හෝ ප්රශ්නයක් ඔබට ඇත්නම් එය සින්හල අකුරෙන් ටයිප් කර එම පැනය විමසනමෙන් ඉල්ලා සිටිමි.




    පේයොනියර්

    •පේයොනියර් කියන්නේ මොකක්ද
    ලංකාවේ අන්තර්ජාල අලෙවිකරුවන්ට පේයොනියර් කියන්නේ ගොඩක් වටින දෙයක්. පේපැල් ලංකාවට නැති වුනත් පේපැල් ලංකාවට මුදල් එවන්නේ නැති වුනත් ඔයාට පුලුවන් මේ පේයොනියර් මාස්ටර් කාඩ් එක හරහා මුදල් ලංකාවට ගෙන්වන්න. ඔයා පේයොනියර් හරහා ලංකාවට මුදල් ගෙන්වද්දී ඒක නීත්යානුකූල ගණුදෙනුවක් වෙනවා. ඒ නිසා ඔයාට බය වෙන්න කිසිම හේතුවක් නැහැ මෙය පේපැල්වල තියෙන සල්ලි ගන්න පුලුවන් නීත්යානූකූල ක්රමයක්. දැන් වෙනදා වගේ පේපැල් එකේ සල්ලි ගන්න දවස් ගනන් බලන් ඉන්න ඕනේ නැහැ. දවස් 2 න් සල්ලි අතට. මේ ක්රමය අපට හදුන්වා දෙන්නේ පේයොනියර් සමාගමෙන් ලැබෙන මාස්ටර් කාඩ් එකෙන්. මෙය 100% ක්ම සාර්තක ක්රමයක්. මෙම කාඩ් පතෙන් ලන්කාවේ විතරක් නොව ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම ඒ.ටී.එම්. යන්ත්රයකින් ඔබගේ පේපැල් ගිනුමේ ඇති මුදල් ලබාගත හැක. එසේම ඔන්ලයින් ශොපින් කරන්නත් පුලුවන්. මාර්කට් එකෙන් ෆුඩ්සිටි එකෙන් හෝ ආර්පිකෝ එකෙන් බඩු ගන්නත් පුලුවන් කිසිම කරදරයක් නැතුව. මේ කාඩ් එක දෙන්නෙත් නොමිලේ. මාසෙකට සැරයක් පොඩි ගානක් කැපෙනවා. හැබැයි කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි. නැත්තම් කැපෙන්නේ නැහැ. නොදන්න අයටත් දන්නා අයටත් මම කියලා දෙන්නම් කොහොමද පේයොනියර් කාඩ් එකෙන් පේපැල් වල තියෙන සල්ලි ගන්නේ කියලා.


    •පේයොනියර් වල අය කිරීම් සහ ගාස්තු
    ඒ.ටී.එම්. විත්ඩ්රෝස එකක්දී - $3.00 (හැම විත්ඩ්රෝස එකකදීම කැපේ)
    මාසික ගාස්තුව - $3.00 (කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි)
    වාර්ශික ගාස්තුව - $29.99 (කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි)
    කාඩ් එකේ බැලන්ස් එක බලන විට - $1.25 (ඔන්ලයින් බැලුවොත් නොමිලේ)
    කාඩ් එක ඇක්ටිව් කිරිමේදී - සම්පූර්නයෙන්ම නොමිලේ
    ගිනුමෙන් කාඩ් එකට සල්ලි දැමීමේදී - සම්පූර්නයෙන්ම නොමිලේ (පේපැල් මගින් පමනක්)
    ඔන්ලයින් ගෙවීමක් හෝ බාන්ඩ ගෙන්වාගැනීමකදී - සම්පූර්නයෙන්ම නොමිලේ
    ෆුඩ්සිටි හෝ ආර්පිකෝ වල ගෙවිම් වලදී - සම්පූර්නයෙන්ම නොමිලේ


    •පේයොනියර් ගිනුමක් සාදා ගැනීම
    පලමුව මෙතනින් ගිහින් Account එකක් හදා ගන්න. Click Here: http://share.payoneer-affiliates.com/v2/share/6086667443928824059 සයින් අප් බොත්තම ක්ලික් කරන්න. අනතුරුව තවත් පිටුවට ඔබව රැගෙන යයි. එහි ඔබගේ පෞද්ගලික තොරතුරු පුරවන්න. තොරතුරු සියල්ල නිවැරදිව ටයිප් කරන්න. මොකද ඔබ වැරදි තොරතුරු දුන්නොත් ඔබෙගේ ගිනුම ඇක්ටිව් කරන එකක් නැහැ. අනික ඔබගේ පේපැල් ගිනුමේ හා මෙහි තොරතුරු සමාන විය යුතුය. එසේ නොමැති නම් පේපැල් සිට ඔබෙගේ පේයොනියර් කාඩ් එකට සල්ලි දාන්න බැරිවෙන නිසා. ඔබගෙ පදින්චිය සහ නිවසේ ලිපිනය නිවැරදිව ටයිප් කරන්න. ශ්රීලංකා ලෙස රට තෝරා ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුලත් කරන්න. සියලු තොරතුරු ලබාදී අවසානයේ ෆිනිශ් බොත්තම ඔබන්න. ඉන්පසු ඔබ ඔබගේඊ-මේල් ලිපිනයට ගොස් පේයොනියර් සමාගම එවා ඇති ඊමේල් එක ඕපන් කර එහි ඇති ඇක්ටිව් බොත්තම ඔබන්න. දැන් ඔබව නැවතත් ඔබගේ පේයොනියර් ගිනුමට රැගෙන යයි. දැන් ඔබේ පේයොනියර් ගිනුම සාර්තකව සාදා ඇති අතර ඔබගේ පේයොනියර් කාඩ්පත ඔබගේ ලිපිනයට එවා ඇති බවට ඔබට පෙන්වයි. මීලගට පේයොනියර් සමාගම විසින් ඔබට නැවතත් ඊමෙල් තුනක් එවයි. එයින් එකක ඔබ්ගේ යූඑස් බැන්කුවක විස්තර එවයි. එය ඉතා ආරක්ශිතව තබාගන්න. එය අපට අවශ්ය වන්නේ පසුවයි. දෙවෙනි ඊමේල් එක ඕපන් කරගන්න. දැන් එහි ඇති ලින්ක් එක ක්ලික් කරන්න. ඔබව වෙබ් පිටුවකට රැගෙන යයි. එහි ඔවුන් අසා ඇති ප්රශ්න 3 ටඋත්තර 3ක්දෙන්න. ඔබගේ ව්යාපාරය හා එහි ලින්ක් එකක් හා ඔබේ ව්යාපාරය පිලිබද පොඩි විස්තරයක් දීලා ෆිනිශ් කරන්න. දැන් තුන්වෙනි ඊමේල් එක ඕපන් කරගන්න. දැන් එහි ඇති ලින්ක් එක ක්ලික් කරන්න. ඔබව වෙබ් පිටුවකට රැගෙන යයි. එහි ඔබගේ ජාතික හැදුනුම්පතේ හෝ රියදුරු බලපත්රය හෝ පාස්පෝට්, විදේශ ගමන් බලපත්රයේ දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් අප්ලෝඩ් කර ෆිනිශ් කරන්න. දැන් ඔබ පේයොනියර් ගිනුමක් සාදා අවසානයි.


    •පේයොනියර් ගිනුම පේපැල් ගිනුමට ලින්ක් කිරීම

    දැන් ඔබගේ පේපැල් ගිනුමට ලොග් වෙන්න. ප්රොෆයිල් බොත්තම ක්ලික් කරන්න. ඇඩ්/එඩිට් බෑන්ක් එකවුන්ට් බොත්තම ක්ලික් කරන්න. දැන් මීලගට එන පිටුවේ ඔබට පේයොනියර් වෙතින් ලබා දුන් යූ.එස්. බැන්කු විස්තරය නිවැරදිව ටයිප් කරන්න. බැන්කුවේ රටට යු.එස්.ඒ ලෙස ලබාදී ඔබ සතුව ඇති විස්තර නිවැරදිව සටහන් කර කන්ටිනිව් හෝ ඕකේ බොත්තම ක්ලික් කරන්න. දැන් ඔබ නිවැරදිව සියල්ල කර අවසානයි. පේපැල් ගිනුමෙන් ඉවත් වී ඔබේ පේයොනියර් කාඩ්පත ඔබ අතට ලැබෙනතුරු ඉන්න.


    •පේයොනියර් කාඩ්පත ඇක්ටිව් කර ගැනීම
    පේයොනියර් කාඩ්පත ඔබ අතට ලැබීමට සති 2-3 ක් විතර යයි. එය ලැබුනු පසු ඔබගේ පේයොනියර් ගිනුමට ලොග් වෙන්න. ඇක්ටිව් කාඩ් බොත්තම ක්ලික් කරන්න. එහි ඔබගේ කාඩ්පතෙහි අන්ක 16 නිවැරදිව සටහන් කර ඔබට කැමති රහස් අන්ක 4 ක් ද ලබා දෙන්න. මෙම රහස් අන්කය ඔබ ඒටීඑම් එකෙන් සල්ලි ගන්නකොට ඇතුල් කරන්න අවශ්ය නිසා මෙය ඉතා ආරක්ශා සහිතව තබාගන්න. පසුව ඕකේ කරන්න. දැන් ඔබේ පේයොනියර් කාඩ්පත ඇක්ටිව් වී ඇත. දැන් ඔබට පේපැල් සිට පේයොනියර් කාඩ්පතට මුදල් ලබා ගත හැක.


    •පේපැල් ගිනුමෙන් පේයොනියර් කාඩ් එකට මුදල් දැමීම
    එය කරන්නේ මෙහෙමයි. ඔබගේ පේපැල් ගිනුමට ලොග් වෙන්න. විත්ඩ්රෝ බොත්තම ක්ලික් කරන්න. විත්ඩෝ ටු යුවර් බෑන්ක් එකවුන්ට් බොත්තම ක්ලික්කරන්න. මීලගට එන පිටුවේ ඔබට අවශ්ය මුදලේ ප්රමානය සදහන් කර ඕකේ බොත්තම ක්ලික් කරන්න. පේපැල් සිට කෙලින්ම අපගේ කාඩ් එකට මුදල් එන්නේ නැහැ. එය මුලින්ම යූඑස් බැන්කුවට ගොස් ඒ හරහා තමයි අපගේ කාඩ් එකට මුදල් එන්නේ. ඒ නිසා යූඑස් බැන්කුවට සල්ලි දාන්න බය වෙන්න එපා. දැන් පේපැල් වලින් ලොග් අවුට් වෙන්න. දවස් 2-3 කින් ඔබගේ කාඩ්පතට මුදල් ලැබෙනු ඇත.දින 2 කින් ඔබ විසින් පේපැල් සිට කාඩ් එකට විත්ඩ්රෝ කරපු මුදල සම්පූර්න වී ඇති බව පෙන්වූවත් එය සම්පූර්නයෙන්ම ඔබගේ කාඩ්පතට ලැබීමට දින 3 ක් ගත්වේ. සල්ලි ටික කාඩ් එකට ලැබුනු පසු ඔබට කැමති ඒ.ටී.එම්. එකකින් සල්ලි ටික අරගන්න. එච්චරයි. නිතරමඔබ ඒ.ටී.එම්. එකෙන් මුදල් ගැනීමට සිතන මුදල් ප්රමානයට වඩා $3 කින් අඩු මුදල් ප්රමානයක් ලබාගන්න. මොකද හැම විත්ඩ්රෝ එකකටම $3 ක් කැපෙන නිසා. ඉතින් බලන්න හොර වැඩ කරලා සල්ලි ලන්කාවට ගෙන්න ගන්න දවස් ගනන් මාස ගනන් දුක් විදිනවට වැඩිය දවස් 2-3 න් මුදල් ටික අතට ගන්න මේ නීත්යානුකූල ක්රමය කොච්චර හොදද කියලා.

    ඔන්න යාලුවනේ මම Paypal වලින් මුදල් Payoneer Card හරහා ලන්කාවට ගෙන්නන හැටි කියලා දුන්නානේ. මගේ ලින්ක් එක හරහා ලන්කාවේ ගොඩ දෙනෙක් එකෙන් රෙජිස්ටර් වුනා. ඉතින් එයාලා $100 සම්පූර්න කරන හැම පාරකම මට Commission එකක් ලෙස $25 ක් හම්බ වුනා. ඉතින් මේ ලගදි හම්බ වෙච්ච $25 ක එකක් දැන් මම ඔයාලාට පෙන්නන්නේ. මම ඔයාලට කියන්නේ ඔයාලත් Referral Link එක Share කරලා මේ විදියට කීයක් හරි හොයාගන්න කියලා. නිකන් හම්බවෙන එකනේ.

    ඔයාලාටත් Payoneer Card එකක් නැත්නම් මෙතනින් ගිහින් එකක් හදා ගන්න.
    (Register Here)
    http://share.payoneer-affiliates.com/v2/share/6086667443928824059

    Proof:
    ztfd53.jpg
     
    • Like
    Reactions: noBody2k18