පේපැල් හදිස්සියක් සිංහලු

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    පේපැල් හදිස්සියක් සිංහලු

    මගේ ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ. මිනිහ සල්ලි දාන්නේ මගේ මැලේසියන් පේපැල් අකෞන්ට් එකට. මට ඉතින් ඒ මගුලෙන් සල්ලි ගන්නත් බැ අතට. විසදුමක් කියපල්ලකෝ මේකට. උට වෙස්ටර්න් යුනියන් එවන්නත් බැලූ, මගේ පෙනියර් කාර්ඩ් එකත් expired:( පේපැල් එකෙන් සෙල්ලන් දාන්නත් බයයි ලබ්බ ලිමිට් උනොත් කියල :dull:
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    xoom.com use karapan sampath bank ekata 10 min walin salli watenawa. anikwata dawasak athulatha. paypal walata ayithi company ekak hinda trust eka hodai
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    උඹේ පේපෑල් එකට අරගෙන මගේ පේපෑල් එකට ට්‍රාන්සර් කරපන්.. මම හොද රේට් එකකට දෙන්නන් රුපියල්..
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,937
    16,958
    113
    Colombo
    මැලේසියන් විදිහට හැදුව නම් ගන්න බැරි ඇයි?