පේපැල් හෙල්ප්

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
මම පෙන් එකක් ගත්තා.ඒක ෆේක් එකක්.සෙලර්ට කිව්වම රීෆන්ඩ් කරා,
සල්ලි පේපැල් එකෙන් කාඩ් එකට විත්ඩ්‍රොව් කරපු එක කම්ප්ලීට් වෙලා තියෙන්නේ.
ඒත් සල්ලි තාම බැන්කු අකවුන්ට් එකට වැටිලා නෑ.අදට සතියයි දවස් තුනක් විතර වෙනවා..
තව කල් යනවද කාඩ් එකට සල්ලි වැටෙන්න??
හෙල් මී

:dull::dull::dull::sorry:
 
Last edited:

Dilminidu

Member
Jul 8, 2007
1,179
55
0
Colombo
uba kiyanne sri lankan paypal acocunt 1k gana neda? card center call karala ahapan balance eka. paypal 1n refund kalama maximum 5 days walin wage enawa card 1ta
 

Dilminidu

Member
Jul 8, 2007
1,179
55
0
Colombo
HNB card 1 internet transactions walata active karalada tiyenne? eeka satiyakata sarayak active kara ganna oone. natnam sallie enne naa