පේමය නම් ​රාගයෙන් තොරව

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පේමය නම් ​රාගයෙන් තොරව

    ප්‍රේමය නම් රාගයෙන් තොර ?????

    ඔන්න තවත් ඇත්තම කතාවක් කියන්නයි හදන්නෙ.මේක මට ඊයෙ ඇත්තටම දකින්න හම්බුන දෙයක් කිව්වොත් හරි.ඊයෙ මම අපේ නෑදෑ වෙන අක්ක කෙනෙක් බලන්න ඉස්පිරිතාලෙට ගියා.ගියේ ඉතින් ගර්භණී වාට්ටුවට.ඒකට ඉතින් ඇතුල් කරල ඉන්නෙ මොන අයද කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.

    මම ගියේ දවල් 12ට.ඔන්න වැඩි වෙලාවක් ගියේ නෑ පොඩි කෙල්ලෙක්ව වාට්ටුවට ඇදගෙන ආව.ඒ එක්කම එතන මහ කලබලයක් වගේ.කෙල්ල ඇඳගෙන හිටියෙ අපේ ඉස්කෝලෙ නිල ඇඳුම.මේක දැක්ක මට නම් මුකුත්ම 1 පාරටම හිතාගන්න බැරි උණා.කෙල්ල හොඳටම අඬනවා.තාම 11 වසරෙ කෙල්ලෙක්.මම ඉතින් ඔන්න මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියල හොයල බැලුව.

    මේ කෙල්ල ඉස්කෝලෙ වෙලාවෙ ඉස්කෝලෙ පිටිපස්සෙ වැටෙන් හැමදාම කොල්ලෙක්ව හම්බ වෙන්න පනිනවලු.කොල්ලත් අවුරුදු 20ක එකෙක්.කොහොම හරි ඔය කොල්ලත් එනව කියන්නෙ 3 wheel 1කින්.කෙල්ලව එක්කන් යනවලු.මේ ගැන කවුරුවත්ම හොයල නෑ.කෙල්ලගෙ යාළුවො පවා මේ වැඩේට උදව් කරල තියනවලු.මේ වැඩේ කොහොම හරි ඉස්කෝලෙ පිටිපස්සෙ ගෙදරක ඉන්න ඇන්ටි කෙනෙක් දැකල. ඇන්ටිත් ගැම්මටම පොලිසියට කෝල් 1ක් දීල.පොලිසියෙන් ඇවිත් කෙල්ලවයි කොල්ලවයි දෙන්නම අල්ලල.අන්තිමට තමයි දැනගන්න ලැබිල තියෙන්නෙ ඒ වෙනකොටත් කෙල්ල මාස 2ක ගර්භණියක් කියල.කොහොම හරි ඉතින් මේ කෙල්ලට කසාද බඳින්න තරමක වයසකුත් නෑ.කොල්ලත් මුලින් කෙල්ලව බාරගන්න බෑ කිව්වලු. පොලීසියෙ අන්කල්ලත් එක්ක ඒව කොහෙද ඉතින්.

    වැඩේ කියන්නෙ ටිකක් වෙලා යනකොට කෙල්ලගෙ ගෙදරිනුත් ආව.ඔන්න එතකොට තමා නියම හරිය උනේ.කෙල්ලගෙ අම්මත් ඇඳන් ඇවිත් තිබ්බෙ කොටට කොටේ විලි ලැජ්ජ නැති ඇඳුමක්. එතන හිටපු නර්ස් ඇන්ටිල ටිකටයි පොලිස් ඇන්ටිල ටිකටයි මේක දැකල මළ. ඔන්න කියන්න ගත්ත හොඳම භාෂාවෙන් අම්මට.මේ වගේ ගෑනු නිසා තමයි කිව්ව මේ ළමයත් මෙහෙම හැදිල තියෙන්නෙ.අම්මට ලැජ්ජාවක් නැතිකොට දුවට මොන ලැජ්ජාවක්ද කියල බැන්න.බැනපු සමහර ඒව මෙතන කියන්න බෑ.ඒව ටීක් ටීක් ටීක් කියල තමයි කියන්න වෙන්නෙ අහගෙන නම් ඉන්න බෑ.කොහොමෙන් කොහොම හරි කෙල්ලගෙ ජීවිතෙත් ඉවරයි.කොල්ලටත් ඉතින් බඩුම තමා.

    මේ වගේ දේවල් ඉතින් කොහේ කොහෙත් සිද්ධවෙනවනනෛතින් මේ වගෙ දේවල් වත් අහල අම්මල තාත්තල මීට වඩා ළමයි ගැන සැලකිලිමත් උනොත් හොඳයි කියල මට හිතෙනවා.මේක මට කියන්න හිතුණෙ අද උදෙත් ඒ පොඩි කෙල්ල තනියම වාට්ටුවෙ පැත්තකට වෙලා අඬ අඬ හිටපු හැටි දැක්ක නිසා.ඕවට නම් ඉතින් දැන්නම් අපිට කරන්න දෙයක් නෑ.මට දුක නම් හිතුණ.ඕකට හේතු උනේ නොදැනුවත්කමද තිබිච්ච හදිසි කාම ආශාවද කියල දන්නෙ නෑ.කොහොම උනත් කිසිම දෙයක් හදිසියෙ කරන්න යන 1 හොඳ නෑ කියලයි මට නම් කියන්න තියෙන්නෙ.මේක ගැන මොකක් හරි අදහසක් කියල යනව නම් මම කැමතියි.
     

    Baba_At

    Member
    Mar 18, 2011
    122
    4
    0
    ඔන්න කියන්න ගත්ත හොඳම භාෂාවෙන් අම්මට.මේ වගේ ගෑනු නිසා තමයි කිව්ව මේ ළමයත් මෙහෙම හැදිල තියෙන්නෙ.අම්මට ලැජ්ජාවක් නැතිකොට දුවට මොන ලැජ්ජාවක්ද කියල බැන්න.බැනපු සමහර ඒව මෙතන කියන්න බෑ.ඒව ටීක් ටීක් ටීක් කියල තමයි කියන්න වෙන්නෙ අහගෙන නම් ඉන්න බෑ.කොහොමෙන් කොහොම හරි කෙල්ලගෙ ජීවිතෙත් ඉවරයි.කොල්ලටත් ඉතින් බඩුම තමා.


    Sirawata Oya banapu tikath dammannam thama watinnee... Oyawage ammala hinda thama Samje winasa wennee...:growl::growl::growl::growl::growl::growl::angry::angry::angry::angry::angry::angry:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    KEllage thamai waradda...

    kellata withrak waradi kiyana ba machan

    lamayekta thamanta one karana adare gedarin labenne nathi unama ea adare hoyanna pita yannawa

    me kellat ehema wenna athi anthimata dannema nathuwa me dewal una

    api apiwa kochara control karan innawa kiwway kellek ekka kiss ekak denakota ape hagim wadi wena widiha kiyana one na machnla

    api ea nangita karadyak nowenna kiyala prarthana karamu