පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලි&#

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    This is SHIT
    අද විශ්ව විද්‍යාල පද්ධතිය කඩා දාන්න නොයෙක් උපක්‍රම භාවිතා වෙනවා...
     
    සමහර ජ්‍යෙෂ්ඨ සිසුවියන් නවක සිසුවියන්ව බලහත්කාරයෙන් සම ලිංගික සේවනයට යොදවා ගන්නවා. මේ වින්දිතයන් ඊළඟ වසරේ එන නවක සිසුවියන්ට ලිංගික අතවර කරනවා. මේක හරියට විෂම චක්‍රයක්. සමහර අතවර පුවත් පත් වල ලිවීමට පවා බැහැ. ඒතරම් අශ්ශීල දේවල් මේ විශ්ව විද්‍යාලයේ සිදුවෙනවා.
    ammoh .........! :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::confused: