පේරාදෙණිය අවට කිරි බෝතල් ගන්න තැනක් ?

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    පේරාදෙණිය අවට කිරි බෝතල් ගන්න තැනක් ?

    පේරාදෙණිය අවට කිරි බෝතල් ගන්න තැනක් ? තියේද බන් හැමදාම උදේට බෝතලයක් ලැබුනොත් ඇති. ඉන්දියාවේ ෆිලුම් වල වගේ.

    වස්සියෙක්ගෙන් දොවල ව්කුනන ඩයල් එකක් දන්නවනම් කියාන්.

    එහෙම කිවේ පිටි කිරි දියකරලා දෙන උනුත් ඉන්නවනේ.සල්ලි වලට අපේ ප** බෙට්ටක් හරි දියකරලා විකුණයි.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පේරාදෙණිය අවට කිරි බෝතල් ගන්න තැනක් ? තියේද බන් හැමදාම උදේට බෝතලයක් ලැබුනොත් ඇති. ඉන්දියාවේ ෆිලුම් වල වගේ.

    වස්සියෙක්ගෙන් දොවල ව්කුනන ඩයල් එකක් දන්නවනම් කියාන්.

    එහෙම කිවේ පිටි කිරි දියකරලා දෙන උනුත් ඉන්නවනේ.සල්ලි වලට අපේ ප** බෙට්ටක් හරි දියකරලා විකුණයි.

    Campus eke agri faculty eke milk shop eke athi,

    Haa mas, Alu kiri, Ela kiri, mee kiri okkoma thiyanawa
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    peradeniye gallaha handiyatagihin mada pare issarahata yaman hela bojun pahuwedima thiyanawa
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    campus eka asse yanawa nm diga sayak adan palayan kota kali gahan gihin anthar ponnayo thota hukayi
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පේරාදෙණිය අවට කිරි බෝතල් ගන්න තැනක් ? තියේද බන් හැමදාම උදේට බෝතලයක් ලැබුනොත් ඇති. ඉන්දියාවේ ෆිලුම් වල වගේ.

    වස්සියෙක්ගෙන් දොවල ව්කුනන ඩයල් එකක් දන්නවනම් කියාන්.

    එහෙම කිවේ පිටි කිරි දියකරලා දෙන උනුත් ඉන්නවනේ.සල්ලි වලට අපේ ප** බෙට්ටක් හරි දියකරලා විකුණයි.

    genath denne nam ne , gihin ganna ona, kiri hala - old Galaha rd Fac of Agriculture or kiri hala - in front of WUS rd
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Campus eke agri faculty eke milk shop eke athi,

    Haa mas, Alu kiri, Ela kiri, mee kiri okkoma thiyanawa

    thanks machan.man godak baluwe gedarata genna ganna puluwan widihak.

    campus ekata durai.piti kiri walin ath wela fresh milk ganna thibboth hodaine.podi unta denna unath