පේරාදෙණිය කලා පීඨයේ බලු වැඩක්....

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
පට්ට සීන් එක තමයි,
ජරාම වැඩේ කියන්නෙ මමත් විවෘත විශ්වවි
ද්‍යාලයේ 2010 ඉංජිනේරු පීඨයේමයි, මම ඔහොම Batch trip එකක් ගැන දන්නෙත් දැනුයි:lol::lol::lol:
හැබැයි මට සිවිල් ලැබ් එකක් තිබ්බා 20 වෙනිදා,
අන්න එදා නම් වලියක් ගියා තමයි.
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පට්ට සීන් එක තමයි,
    ජරාම වැඩේ කියන්නෙ මමත් විවෘත විශ්වවි
    ද්‍යාලයේ 2010 ඉංජිනේරු පීඨයේමයි, මම ඔහොම Batch trip එකක් ගැන දන්නෙත් දැනුයි:lol::lol::lol:
    හැබැයි මට සිවිල් ලැබ් එකක් තිබ්බා 20 වෙනිදා,
    අන්න එදා නම් වලියක් ගියා තමයි.

    අම්මට හුඩු. එතකොට මේක මිගාරයගේ කෙප්පයක් ද :eek::eek::eek::eek::eek:
    :confused::confused::confused::confused:
    :baffled::baffled::baffled::shocked::shocked::shocked:
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    අම්මට හුඩු. එතකොට මේක මිගාරයගේ කෙප්පයක් ද :eek::eek::eek::eek::eek:
    :confused::confused::confused::confused:
    :baffled::baffled::baffled::shocked::shocked::shocked:
    මචන් සමහර විට ඇත්ත වෙන්න ඇති, batch trip එකක් යන්නත් ඇති,
    මම හැමදාම uni එකට යන්නෙ නැහැ මචන් :P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පට්ට සීන් එක තමයි,
    ජරාම වැඩේ කියන්නෙ මමත් විවෘත විශ්වවි[/SIZE]
    ද්‍යාලයේ 2010 ඉංජිනේරු පීඨයේමයි, මම ඔහොම Batch trip එකක් ගැන දන්නෙත් දැනුයි:lol::lol::lol:
    හැබැයි මට සිවිල් ලැබ් එකක් තිබ්බා 20 වෙනිදා,
    අන්න එදා නම් වලියක් ගියා තමයි.

    ඔයා දන්නේ නැති එකට මොනවා කරන්නද..?
    ඕපන් එකේ බැච් එකක් විදිහට එකතු වෙලා ඉන්න අය ගියේ, අවුරුද්දකට 500ක් රෙජිස්ටර් වෙනවා ඔයා තමන්ගේ බැච් එකත් එක්ක පොඩ්ඩක් වැඩිපුර එකතුවෙලා ඉන්න. එතකොට දැනගනී:lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචන් සමහර විට ඇත්ත වෙන්න ඇති, batch trip එකක් යන්නත් ඇති,
    මම හැමදාම uni එකට යන්නෙ නැහැ මචන් :P

    :P:P
    වැඩිපුර පොඩ්ඩක් කැම්පස් යන්න. ඒකේ වෙනදේවල් හොයලා බලන්න..:)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කියන්න තියෙන්නෙ එකම එක දෙයයි
    .
    .
    .
    .
    .
    කලා තෙකලා Syllabus එක ඔය දැන් තියෙන එක වගේ 20 විතර අමාරු කළා නං ඔය ඔක්කොම ප්‍රශ්න විසඳගන්න තිබ්බා

    හිතල බලන්න ;)

    true.

    fuck JVP.
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    :P:P
    වැඩිපුර පොඩ්ඩක් කැම්පස් යන්න. ඒකේ වෙනදේවල් හොයලා බලන්න..:)
    වැඩිපුර කැම්පස් එකට යන්න විදිහක් නැහැ බන්,
    මගේ dad ඉන්නෙත් කැම්පස් එකේම තමයි,
    හැබැයි Student නෙමෙයි, STAFF
    ඒකයි මම වැඩිය එන්නෙ නැත්තෙ.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    වැඩිපුර කැම්පස් එකට යන්න විදිහක් නැහැ බන්,
    මගේ dad ඉන්නෙත් කැම්පස් එකේම තමයි,
    හැබැයි Student නෙමෙයි, STAFF
    ඒකයි මම වැඩිය එන්නෙ නැත්තෙ.

    කව්ද බන්... නම එවපන් PM එකක්..
    මේක පෙන්නුවද..?:rofl:
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    මොන ලේකම්ද අප්‍රිකාවේ ගියේ:lol:
    ඔයා කව්ද කියලා කියලා දන්නේ නැතුව ඔයාට විස්තර දෙන්න බෑනේ..
    මම ගිය අවුරුද්දේ හිටපු භාණ්ඩාගාරික අහලා බලන්න මාව දන්නවා ඇති.

    පේරාදෙණියට ලියුම් යැව්වේ නෑ.. එහෙම කිව්වේ කව්ද..? එදාම එහෙට කෝල් කරා විතරයි.

    ආ ඔයා ගිය අවුරුද්දේ භාණ්ඩාගාරික ද?
    ඒ උනාට තාම එයා කැම්පස් එහෙක ශිෂ්‍යන්ට ප්‍රශ්නයක් ආවහම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න හැටි ගැන දන්නෙ නෑ වගේ නේද? ඇත්ත තමයි. උඹල නමට භාණ්ඩාගාරික නෙ නේද?

    අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
    ඇත්තටම සිද්ධවෙලා තියෙන්නෙ මොකද්ද කියල අපිත් දැන් දන්නවා. ඒත් මෙතැන දාන්නෙ නැහැ. උඹලට කැම්පස් එකේ නම විකුනල, ගොන් පාට් දාලා පොරවල් වෙන්න ඕන උනාට අපිට එහෙම ඕනේ නැහැ. අපි අපේ කැම්පස් එකට ආදරෙයි.

    එච්චරයි. පාළුගෙයි වළං බිඳින්න එපා.