පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගැටුම

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    Dan oya upa sanskruthiyata anugatha wenne nathi ewn ehema karanneth nane. :baffled::baffled: sramadanekata kota kalisamk adina eka katha karala karanna one deyak newene. aka ona harakekuta therenawa. :D:D . Oya rag wenne kisima winayak danne nathi ewn thaman thani wei kiyana bayata. akai samuhayak widihata inne dagalanne. a wage ewnwa rag karala owa kiyala dunne nathnam campus eketh ara central wala toilet wala wage hama kunuharupyakma liyala thiyei, a harak awa mokatada karanne kiyala danne nathuwa rag wenawa. awa gana danna ewn rag wenne na.

    rag wena nowena eka..campz awa unge wadak..umba mokatada ekata kade yanne....wena eka..un ekka idi..nathi eka..ala wei..eka umbata prashnayak nane..
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මම ඔය උපසන්ස්කෘති පිලිගන්න කෙනෙක් නෙමෙයි . මම ඔෆිස් යන්නෙ ස්කිනිය ගහල ශොට ගහල. මම ලොක්කට සර් කියන්නෙත් නෑ මම පොරට එකම එක පාරක් මචන් කිව්වා. ඒ මම එහෙම ගිය පලවෙනි දවසෙ ආයෙ .ලොක්ක මට ආයෙ එහෙ එන්න ඒපා කිව්වාමම පන්සල් යන්න ආසත් එහම හැබැයි ගමේ මිනිස්සු මට රවනවා උන් මහ ගල් යුගයේ අරාබි ගොත්‍රිකයොටිකක් වගේ මට පේන්නේ.පටාචාරා හෙලුවෙන් දෙව් රම් වෙහෙරට ආවනම් ඇයි මට ස්කිනිය අදින්න. කොහෙද මුන් ගොත්‍රිකයන්ට කියල වැඩක් නෑ. අපෙ ඉස්කොලෙ පිනත් එහෙමයි මහ ගොත්‍රිකයෙක්. .:D

    well said..machan..
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    කාපු තෙල මොලේටම වැදිලා වගේ
    උබ out ද?
    මේක දැන් campus එකේ ඉන්න එකෙක් දාලා තියෙන්නේ
    උබ නිකන් ඇහින් දැක්ක එක වගේ කිවම මන හිතුව උබ මේ ගහපු එකද කියල :lol::lol::lol:
    උබ මේක දාපු එකා එහෙ කියල නොදැන උට කතා කරපු හැටි දැක්ක
    ඌ privet campus එකෙක් එනම මනං කියලනේ කතා කලේ
    කට වහුනද ඌ දැන් campus එකේ එකෙක් කිවම
    campus ගියා නොගියා කමක් නැ
    පොලවේ පය ගහල හිටපන්

    na ban..sahenna baya una..ekai...polawe paya gahala innam..umba kiyana hindama...:D:D
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    අලයෝ ජෙප්පෝ කියලා ලේබල් ගහන් රගල
    ජොබ් එක කරන තැන එහෙම උන් එක්ක පිට්ටු ගිලපු උන් වගේ ඉදල
    දැන් කියවනවා
    ඇයි අලයෝ කියල උන්ගේ මොනවා හරි අඩුද?

    umba kiyana hinda nokiya innam..ban...alayo kiyala...:D:D:D
    kamak nane..:D:D
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    කොහෙන්ද බං ඕව ඉගෙන ගත්තේ?
    slit saitam උන්ට ඔය මගුල් නැනේ
    එකයි ඒවාට privet කියන්නේ
    දැන් සමහර උන් හැසිරෙන්නේ රජයේ නෙමෙයි campus උන්ගේ වගේනේ

    ponna huththalata melo deyak therenawada???
    thope ammala thaththala salli deelada igena gaththe???
    methana inna ungen wadi ganak ehema nathiwa athi..
    dan rajaye job ekak karana manussyek ta thamange lamaya...masekata 60 -70 ganak deela privet ekakata danna puluwan athi...umbalawa dalath athi....eth e minissu eka karanne sathutinda???mama kiyanne bahutharaya...thamange lamayata hodak wena nisa...
    mama kiyanne na me lankawe hama ekama campz yanna one kiyala...
    eth...kauru unath ka gahanne..government intake eka wadi karanna...ethakota hama ekatama puluwan ...ewage prayojane labanna..nathiwa..matanam..oya privet un ekka tharahak..na...echcharai..
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    කැම්පස් වල රඟන උන් ජොබ් වලට ආවම බල්ලෝ වගේ
    සොෆ්ට්වෙයා ඉංජිනියරින් එන්නෙ,
    ඒ උනාට ඔෆිස් එක ඉස්සරා බලු බෙටි අයින් කරන්නෙත් උන්
    :lol:

    lol....kauda ban..ehema kare...sahena irisiyai..neda umbath..oka kuhaka kama newe neda..ban..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පේරාදෙණිය... 07-22-2016 11:58 PM ai ban umba kade yanne..intelcorei8

    රිදුනට දුකයි තමා
    වැඩක් කරද්දී එකට හරස් කපලා
    අ වැඩේම අල කරලා
    තව උන්ව සුද්ද කර කර
    campus නොගිය උන්ව පහත කරද්දී කියන්න තියන දෙයි කිවේ
    රිදුන නම් කදුළු පිහිද ගනින්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mama nam art eke newe....first year eke mamanam..awe bike eke..ban..ehen mehen wal pal tikak hoyagena kade noya...kelinma ahapanko..campz ekekgen....meke 12 000k innawane..irisiyakarayo..nathi wenna bane..oya athare...
    irisiyakarayo inne meke witharada...??

    1yr එකේ බයික් එකේ එන්න දුන්නා?
    උයා චන්ඩියෙක් එහෙනම් :shocked:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    rag wena nowena eka..campz awa unge wadak..umba mokatada ekata kade yanne....wena eka..un ekka idi..nathi eka..ala wei..eka umbata prashnayak nane..

    rag වෙන නොවෙන එක නෙමෙයි
    වෙන් නැති උන්ට ඔහොම කරන එකයි අවුල
    උන් කලිසම් ගලවන් අතේ ගහන්න කැමති නැත්තම් කැමති නැ
    එකට නෙමෙයි යකෝ අලයෝ වෙන්නේ
    එකට ඉදලත් මෙලෝ වැඩකට යන්නේ නැතුව ගමකට කයිය ගහන උන්ට
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    na ban..sahenna baya una..ekai...polawe paya gahala innam..umba kiyana hindama...:D:D

    බය වෙන්න මම උබට කිසි දෙයක් කිවේ නැනේ
    campus නොගිය උන්ව පහත කරලා කතා කරලා උබ ලබපු වින්දනේ ගැනයි කිවේ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    umba kiyana hinda nokiya innam..ban...alayo kiyala...:D:D:D
    kamak nane..:D:D

    නැ අලයෝන්ගේ උබට වැඩ මොනවා හරි අඩුද?
    උන්ට කොන්දක් හරි තිබ්බ
    කලිසම ගලවල අතේ ගහපන් කිවම බෑ කියන්නවත්