පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අදිසි විපරිණ&

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    AL අමාරුවෙන් ගොඩ දාගෙන. කැම්පස් ගිහින්, මේ වගේ අමන විදිහට රැග් කරවන උන්ව එල්ලන්න ඕනා...... :angry:

    :yes:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    කිසිම දෙයකට කලබල වෙන්න ඕන නැහැ, අපි හැමෝටම අම්මල ඉන්නවනේ , බිත්තර වලින් ආපු උන් නැහැනේ,
    කාන්තාවන්ට මේ වගේ පහත විදිහට හිංසා කරනවානම් එකට හැමෝම එකා වගේ නැගිටින්න ඕන,
    එක මහා අමන නින්දිත තුච්ච වැඩක්,
    ඒවාට විශ්ව විද්‍යාලයේ අදාල බලධාරීන් අවශ්‍ය පියවර ගනියි,
    රටේ නීතියකුත් තියනවානේ

    ඒ වගේම තමයි ඉදිරියේදී මේ රටේ දරු පරපුරේ අම්මලා වෙන්න ඉන්න සහ ඒ දරු පරපුරට නිසිමග කියල දෙන
    අපේම විශ්ව විද්‍යාලයක සොහොයුරියන්ට අපහාස කිරීමත්,
    පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් කරන ඒ වගේ තුට්ටු දෙකේ වැඩ අපි ප්‍රතික්ෂේප කරන්න ඕන,
    මොකද lankacnews කියන්නේ කගේ වෙබ් අඩවියක්ද කියලා මුළු රටම දන්නවා
    තව කතන්දරයක් තමයි හැමෝම යන්න සිහින මවන ලංකාවේ තියන ලස්සනම විශ්ව විද්‍යාලය මේ වගේ තැනක් කියල භයක් සමාජගත කරන්නේ කාගේ උවමනාවක්ද කියලත් බුද්ධිමත්ව හිතන්න ඕනා

    :no::no::no::no::no:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    this is fucking bullshit
    I was at pera none of our batchmates (girls) ever complained about this.

    this is government's dirty propaganda to promote private univ
    ersities:angry::angry:
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    AL අමාරුවෙන් ගොඩ දාගෙන. කැම්පස් ගිහින්, මේ වගේ අමන විදිහට රැග් කරවන උන්ව එල්ලන්න ඕනා...... :angry:

    oka rag karana ekatath podui...
    balen rag wenna yana ekaatath podui....:yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මටනම් හිතාගන්නවත් බෑ,,,,,
    මෙතරම් පහත දේවල් බුද්දීමත්යයි රටම පිළිගන්නා පිරිසක් කරනවා කියන්නේ
    අනෙක් අය ගැන ඉතින් මොනකතාද.......
    SB කරන්ඩ හදන වැඩේ හොදයි කියල දැනුයි තේරෙන්නේ.........
    ඔයාට ගොඩක් ස්තුතියි මේ ට්‍රේඩ් එක දැම්මට....................................................
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අනේ පලයන් බං යන්න බොරු නොකියා. පේරාදෙනි කැම්පස් ගිය එකෙක්ගෙන් අහපල්ලා. ඔය කියන තරම් යකා කලු නෑ

    jlVqE.jpg
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මම ගමක ඉපදිලා පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ගිය ශිෂ්‍යයෙක්. මම නම් කියන්නේ රැග් එක කියන එක තියෙන්නම ඕනේ. ඒකේ වාසි ගොඩාක් තියනවා. මම කවදාවත් ජේවීපී එකට කඩේ ගිය කෙනෙක් නෙවේ. අපේ තාත්තව මැරුවෙත් ජේවීපී එකෙන්. ඒ නිසා මම තවමත් ජේවීපී එකට වෛර කරනවා

    ජේවීපී එකයි රැග් එකයි අතර සම්බඳයක් නෑ.

    කූඩුවක බල්ලෝ ටිකක් හපාගන්නවා කියලා හිතන්න. ඒත් ඒ බලන්න්ට පිටින් බලපෑමක් එනවා නම් උන් හපාගන්න එක නවත්තලා එකතු වෙනවා. රැග් එකේදිත් වෙන්නේ ඒකමයි. සීනියර්ස්ලගෙන් පීඩනයක් එද්දී මුළු බැච් එකම එකතු වෙනවා. ඒ යුනිටි එක කැම්පස් එකේ ඉන්න අවුරුදු 4 තුලම තියනවා

    මම අවුරුදු 13ක් එකම ඉස්කෝලේ ඉගනගත්තත් ඉස්කෝලෙන් අයින්වෙද්දී අපේ පන්තිවලහිටපු හැමෝගෙම නම් දන්නේ නෑ. (මම කියන්නේ පොඩි ඉස්කෝලෙක නෙවෙයි A-H වෙනකම් එකම වසරේ පන්ති 8ක් තිබුන ලොකු ඉස්කෝලෙක) අවුරුදු 13ක් ඉඳලා එකම වසරේ අනිත් පන්ති 8 ඉන්න අයගේ නම් දැනගත්තේ නැති මම කැම්පස් ගිහින් මාසකින් මුළු බැච් එකේම අයව අඳුරගත්තා. එයාලගේ නම්, ගම්, පවුල් වල විස්තර දැනගත්ත. ඒක වුනේ සීනියර්ස් ලට අහුවුනාම ලඟ ඉන්න අයව අඳුරන්නේ නැත්නම් සීනියර්ස්ලා බනින නිසයි.

    සීනියර්ස්ලා අපිව අල්ලගන වාත කලේ අපිව අඳුරගන්නයි. මම දැන් කැම්පස් අවුට් වෙලා දැන් අවුරුදු 5-6ක් වෙනවා. මට තාම ඒ කාලේ මතක් කරලා සතුටු වෙන්න පුළුවන්. ඒ කාලේ හරිම විනෝදයි. කුණුහරපයක් දෙකක් ඇහුවා කියලා, කුණුහරපයක් කිව්වා කියලා ඒකෙන් පතිවත බිඳෙන්නේ නෑ.

    ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ සීමිත් පිරිසක් මේ නවකවදය කියලා ඒ සීමාවෙන් එහා යන එකයි. ඒකට මම කැමති නෑ.

    කැම්පස් ගිහින් මුල්ම අවුරුද්දේ මම 1වෙනි වසර විභාගේ ෆේල්. විෂයන් 8න් 6ක් ම ෆේල්. ඒත් අපේ සීනියර්ස්ලා දාපු කුප්පි වලින් මම ඒවා ගොඩ දාගත්තා. රිපීට් වුන අයට අපේ රිපීට් කෑම්ප් එකේදී සීනියර්ස්ලා ඇවිත් ගොඩ දැම්මා. අපේම බැච් එකේ අය ඇවිල්ලා අපිට බලෙන්ම පාඩම් කෙරෙව්වා. උන් පුදුම මහන්සියක් ගත්තේ අපිව ගොඩ දාන්න. අපිට රෙදි සෝදන්න දුන්නෙත් නෑ පාඩම් කරන වැඩවලට යන වෙලාව කියලා. මගේ රෙදි සේදුවෙත් අපේම බැච් එකේ අය. ඒ බැඳීම ඇතිවුනේ අපි එකට රැග් වුන නිසා.

    දෙවන වසරේන් තුන්වන වසරේදී විභාගයට මාස 3ක් තියලා කුප්පි පටන් ගත්තම හැමදාම කුප්පි තියනවා. ඒවගෙන් තමයි විභාග ගොඩ දාගත්තේ.

    අලුතෙන් බැච් එකක් ආවම සීනියර් කෙනෙකුට ගිහින් කුණු ප්‍රෙෂෙක්ගෙන් ආදරේ ඉල්ලන්න බෑ. ඒත් රැග් එක තියන නිසා රැග් සීසන් එකේ දී වාත කරලා බකට් කලාට පස්සේ ඒ කෙල්ලගෙන් අහන්න පුළුවන්. කැම්පස් යන හැමෝම ජූනියර් බැච් එකෙන් කෙල්ලෙක් දාගන්නේ එහෙමයි.

    මේකේ රැග් එකට බනින උන්ට තේරෙයි කැම්පස් ගිහින් කෙල්ලෙක් හොයාගන්න ගිහාම රැග් එක තිබුන නම් කොයි තරම් හොඳද කියලා.

    ප්‍රදර්ශනයක් බලනන්වත් කැම්පස් එකට පය ගහලා නැති රැග් එකට බනින එවුන් ඒක දන්නේ නෑ. ඒක දැනගන්න ඕනේ කැම්පස් අවුට් වුන කෙනෙකුගෙන්.

    රැග් නොවී අල වෙලා හිටපු උන් අතරේ ඒ යුනිටි එක නෑ. මම අනිත් කැම්පස් ගැන දන්නේ නෑ. ඒත් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නම් රැග් වෙන එකේ කිසිම අවාසියක් මට ලැබිලා නෑ.

    EFac-රැග්වූ අයෙක්

    A comment from "Gossip9"
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28

    උඹ නිකම් පණ පොවලා ටෝක් එක දීලා යටින් පොඩියට දාලා උපුටා ගත්තු එකක් කියලා. ලැජ්ජයි බන් උඹලා නම්! අනික රැග් එකට ආස උන් ඕක ශේප් කරනවා. මම නම් කියන්නෙ රැග් කරන උන්ව පෝලිමට හිටෝලා පණ පිටින් පුච්චලා මරන්න ඕන.
     
    • Like
    Reactions: sen10

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    දැන් ලෙස්බියන් සීන් එක්ස්පෝස්ඩ්
    කොලු සීන් එව්වත් තියෙනවාද ??

    disgustin ගූ හැත්තක් නේ මේක අස්සේ ඉන්නේ
    කොළු සීන් එක හැම එකේම තියෙනවා මචන්. වැඩිය කතාබහක් නැති නෝංජල් උන් තමා ඒකට අහු වෙන්නේ. කොන්ද කෙළින් තියන් ඉන්න ඕන! නැත්තම් කැම්පස් එකේ කලිසම ඇඳන් ඉන්න ලැබෙන්නෙ නැහැ.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මම ගමක ඉපදිලා පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ගිය ශිෂ්‍යයෙක්. මම නම් කියන්නේ රැග් එක කියන එක තියෙන්නම ඕනේ. ඒකේ වාසි ගොඩාක් තියනවා. මම කවදාවත් ජේවීපී එකට කඩේ ගිය කෙනෙක් නෙවේ. අපේ තාත්තව මැරුවෙත් ජේවීපී එකෙන්. ඒ නිසා මම තවමත් ජේවීපී එකට වෛර කරනවා

    ජේවීපී එකයි රැග් එකයි අතර සම්බඳයක් නෑ.

    කූඩුවක බල්ලෝ ටිකක් හපාගන්නවා කියලා හිතන්න. ඒත් ඒ බලන්න්ට පිටින් බලපෑමක් එනවා නම් උන් හපාගන්න එක නවත්තලා එකතු වෙනවා. රැග් එකේදිත් වෙන්නේ ඒකමයි. සීනියර්ස්ලගෙන් පීඩනයක් එද්දී මුළු බැච් එකම එකතු වෙනවා. ඒ යුනිටි එක කැම්පස් එකේ ඉන්න අවුරුදු 4 තුලම තියනවා

    මම අවුරුදු 13ක් එකම ඉස්කෝලේ ඉගනගත්තත් ඉස්කෝලෙන් අයින්වෙද්දී අපේ පන්තිවලහිටපු හැමෝගෙම නම් දන්නේ නෑ. (මම කියන්නේ පොඩි ඉස්කෝලෙක නෙවෙයි A-H වෙනකම් එකම වසරේ පන්ති 8ක් තිබුන ලොකු ඉස්කෝලෙක) අවුරුදු 13ක් ඉඳලා එකම වසරේ අනිත් පන්ති 8 ඉන්න අයගේ නම් දැනගත්තේ නැති මම කැම්පස් ගිහින් මාසකින් මුළු බැච් එකේම අයව අඳුරගත්තා. එයාලගේ නම්, ගම්, පවුල් වල විස්තර දැනගත්ත. ඒක වුනේ සීනියර්ස් ලට අහුවුනාම ලඟ ඉන්න අයව අඳුරන්නේ නැත්නම් සීනියර්ස්ලා බනින නිසයි.

    සීනියර්ස්ලා අපිව අල්ලගන වාත කලේ අපිව අඳුරගන්නයි. මම දැන් කැම්පස් අවුට් වෙලා දැන් අවුරුදු 5-6ක් වෙනවා. මට තාම ඒ කාලේ මතක් කරලා සතුටු වෙන්න පුළුවන්. ඒ කාලේ හරිම විනෝදයි. කුණුහරපයක් දෙකක් ඇහුවා කියලා, කුණුහරපයක් කිව්වා කියලා ඒකෙන් පතිවත බිඳෙන්නේ නෑ.

    ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ සීමිත් පිරිසක් මේ නවකවදය කියලා ඒ සීමාවෙන් එහා යන එකයි. ඒකට මම කැමති නෑ.

    කැම්පස් ගිහින් මුල්ම අවුරුද්දේ මම 1වෙනි වසර විභාගේ ෆේල්. විෂයන් 8න් 6ක් ම ෆේල්. ඒත් අපේ සීනියර්ස්ලා දාපු කුප්පි වලින් මම ඒවා ගොඩ දාගත්තා. රිපීට් වුන අයට අපේ රිපීට් කෑම්ප් එකේදී සීනියර්ස්ලා ඇවිත් ගොඩ දැම්මා. අපේම බැච් එකේ අය ඇවිල්ලා අපිට බලෙන්ම පාඩම් කෙරෙව්වා. උන් පුදුම මහන්සියක් ගත්තේ අපිව ගොඩ දාන්න. අපිට රෙදි සෝදන්න දුන්නෙත් නෑ පාඩම් කරන වැඩවලට යන වෙලාව කියලා. මගේ රෙදි සේදුවෙත් අපේම බැච් එකේ අය. ඒ බැඳීම ඇතිවුනේ අපි එකට රැග් වුන නිසා.

    දෙවන වසරේන් තුන්වන වසරේදී විභාගයට මාස 3ක් තියලා කුප්පි පටන් ගත්තම හැමදාම කුප්පි තියනවා. ඒවගෙන් තමයි විභාග ගොඩ දාගත්තේ.

    අලුතෙන් බැච් එකක් ආවම සීනියර් කෙනෙකුට ගිහින් කුණු ප්‍රෙෂෙක්ගෙන් ආදරේ ඉල්ලන්න බෑ. ඒත් රැග් එක තියන නිසා රැග් සීසන් එකේ දී වාත කරලා බකට් කලාට පස්සේ ඒ කෙල්ලගෙන් අහන්න පුළුවන්. කැම්පස් යන හැමෝම ජූනියර් බැච් එකෙන් කෙල්ලෙක් දාගන්නේ එහෙමයි.

    මේකේ රැග් එකට බනින උන්ට තේරෙයි කැම්පස් ගිහින් කෙල්ලෙක් හොයාගන්න ගිහාම රැග් එක තිබුන නම් කොයි තරම් හොඳද කියලා.

    ප්‍රදර්ශනයක් බලනන්වත් කැම්පස් එකට පය ගහලා නැති රැග් එකට බනින එවුන් ඒක දන්නේ නෑ. ඒක දැනගන්න ඕනේ කැම්පස් අවුට් වුන කෙනෙකුගෙන්.

    රැග් නොවී අල වෙලා හිටපු උන් අතරේ ඒ යුනිටි එක නෑ. මම අනිත් කැම්පස් ගැන දන්නේ නෑ. ඒත් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නම් රැග් වෙන එකේ කිසිම අවාසියක් මට ලැබිලා නෑ.

    EFac-රැග්වූ අයෙක්

    ඔන්න ප* කැම්-පුස් talk... ඔය ප* පේර කන හු* තමයි අවපීඩන. ඕකුන්ගේ ජීවිත කතාවම S.A.D වගෙ තමයි. අපේ uni වලත් රැග් තියෙනවා තමයි ඒත් ඔහොම නෑ.. ඉටිපන්දම්, අලුත් පැල, බෝල්පොයින්ට්.... :angry:

    ඕවාට තොපේ කැම්-පුස් වල රැග් කිව්වොත් තොපි එලි‍යට ඇවිත්... අවු: 10, 12 පොඩිඋන්ව rape කරලා කියයි Welcome to the future කියලා :angry:

    යකෝ රැග් දීලා නංගිලා යාලුකරගත්තේ පජාතයෝ, උපන්ගෙයි එලුවෝ... තොපිට එක තමයි ලස්සන කොල්ලෙක් දැක්කම රෙවෙන්නේ :rolleyes:... ඉතින් තොපිට කෙල්ලෙක් නැතිවේයි කියලා බ‍යට උබලා උන්ව කනවා. පස්සේ තොපි තමයි අල වෙවි නංගිල පස්සේ ගිහින් චොර වෙන්නේ. කැමති නෑ කිව්වොත් කියනවා එහෙනම් සිනියර් අක්කලාගෙන් බේරගන්න අමාරුයි කියලා ඉතින් උන් කැමතිවෙනවා. උන්ට ඉටිපන්දම් බස්සගන්න ඔනේ නැතිනිසා :angry::frown:
    අනේ අම්මපා රැග් නැතුව කෙල්ලෙක් දාගන්න අමාරුයි කියලත් කිව්වනේ
    පජාතයි :lol::angry:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මම ගමක ඉපදිලා පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ගිය ශිෂ්‍යයෙක්. මම නම් කියන්නේ රැග් එක කියන එක තියෙන්නම ඕනේ. ඒකේ වාසි ගොඩාක් තියනවා. මම කවදාවත් ජේවීපී එකට කඩේ ගිය කෙනෙක් නෙවේ. අපේ තාත්තව මැරුවෙත් ජේවීපී එකෙන්. ඒ නිසා මම තවමත් ජේවීපී එකට වෛර කරනවා

    ජේවීපී එකයි රැග් එකයි අතර සම්බඳයක් නෑ.

    කූඩුවක බල්ලෝ ටිකක් හපාගන්නවා කියලා හිතන්න. ඒත් ඒ බලන්න්ට පිටින් බලපෑමක් එනවා නම් උන් හපාගන්න එක නවත්තලා එකතු වෙනවා. රැග් එකේදිත් වෙන්නේ ඒකමයි. සීනියර්ස්ලගෙන් පීඩනයක් එද්දී මුළු බැච් එකම එකතු වෙනවා. ඒ යුනිටි එක කැම්පස් එකේ ඉන්න අවුරුදු 4 තුලම තියනවා

    මම අවුරුදු 13ක් එකම ඉස්කෝලේ ඉගනගත්තත් ඉස්කෝලෙන් අයින්වෙද්දී අපේ පන්තිවලහිටපු හැමෝගෙම නම් දන්නේ නෑ. (මම කියන්නේ පොඩි ඉස්කෝලෙක නෙවෙයි A-H වෙනකම් එකම වසරේ පන්ති 8ක් තිබුන ලොකු ඉස්කෝලෙක) අවුරුදු 13ක් ඉඳලා එකම වසරේ අනිත් පන්ති 8 ඉන්න අයගේ නම් දැනගත්තේ නැති මම කැම්පස් ගිහින් මාසකින් මුළු බැච් එකේම අයව අඳුරගත්තා. එයාලගේ නම්, ගම්, පවුල් වල විස්තර දැනගත්ත. ඒක වුනේ සීනියර්ස් ලට අහුවුනාම ලඟ ඉන්න අයව අඳුරන්නේ නැත්නම් සීනියර්ස්ලා බනින නිසයි.

    සීනියර්ස්ලා අපිව අල්ලගන වාත කලේ අපිව අඳුරගන්නයි. මම දැන් කැම්පස් අවුට් වෙලා දැන් අවුරුදු 5-6ක් වෙනවා. මට තාම ඒ කාලේ මතක් කරලා සතුටු වෙන්න පුළුවන්. ඒ කාලේ හරිම විනෝදයි. කුණුහරපයක් දෙකක් ඇහුවා කියලා, කුණුහරපයක් කිව්වා කියලා ඒකෙන් පතිවත බිඳෙන්නේ නෑ.

    ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ සීමිත් පිරිසක් මේ නවකවදය කියලා ඒ සීමාවෙන් එහා යන එකයි. ඒකට මම කැමති නෑ.

    කැම්පස් ගිහින් මුල්ම අවුරුද්දේ මම 1වෙනි වසර විභාගේ ෆේල්. විෂයන් 8න් 6ක් ම ෆේල්. ඒත් අපේ සීනියර්ස්ලා දාපු කුප්පි වලින් මම ඒවා ගොඩ දාගත්තා. රිපීට් වුන අයට අපේ රිපීට් කෑම්ප් එකේදී සීනියර්ස්ලා ඇවිත් ගොඩ දැම්මා. අපේම බැච් එකේ අය ඇවිල්ලා අපිට බලෙන්ම පාඩම් කෙරෙව්වා. උන් පුදුම මහන්සියක් ගත්තේ අපිව ගොඩ දාන්න. අපිට රෙදි සෝදන්න දුන්නෙත් නෑ පාඩම් කරන වැඩවලට යන වෙලාව කියලා. මගේ රෙදි සේදුවෙත් අපේම බැච් එකේ අය. ඒ බැඳීම ඇතිවුනේ අපි එකට රැග් වුන නිසා.

    දෙවන වසරේන් තුන්වන වසරේදී විභාගයට මාස 3ක් තියලා කුප්පි පටන් ගත්තම හැමදාම කුප්පි තියනවා. ඒවගෙන් තමයි විභාග ගොඩ දාගත්තේ.

    අලුතෙන් බැච් එකක් ආවම සීනියර් කෙනෙකුට ගිහින් කුණු ප්‍රෙෂෙක්ගෙන් ආදරේ ඉල්ලන්න බෑ. ඒත් රැග් එක තියන නිසා රැග් සීසන් එකේ දී වාත කරලා බකට් කලාට පස්සේ ඒ කෙල්ලගෙන් අහන්න පුළුවන්. කැම්පස් යන හැමෝම ජූනියර් බැච් එකෙන් කෙල්ලෙක් දාගන්නේ එහෙමයි.

    මේකේ රැග් එකට බනින උන්ට තේරෙයි කැම්පස් ගිහින් කෙල්ලෙක් හොයාගන්න ගිහාම රැග් එක තිබුන නම් කොයි තරම් හොඳද කියලා.

    ප්‍රදර්ශනයක් බලනන්වත් කැම්පස් එකට පය ගහලා නැති රැග් එකට බනින එවුන් ඒක දන්නේ නෑ. ඒක දැනගන්න ඕනේ කැම්පස් අවුට් වුන කෙනෙකුගෙන්.

    රැග් නොවී අල වෙලා හිටපු උන් අතරේ ඒ යුනිටි එක නෑ. මම අනිත් කැම්පස් ගැන දන්නේ නෑ. ඒත් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නම් රැග් වෙන එකේ කිසිම අවාසියක් මට ලැබිලා නෑ.

    EFac-රැග්වූ අයෙක්

    කුජීතයි බං කුජීතයි ඔය කොමෙන්ට් එකට තිබුන රිප්ලයි බැලුවනම් ඕක ලියපු හීනමානයන් පෙලෙන එකා පුka පොලවෙ ගහගෙන මැරෙනවා :lol::lol:.