
එහෙම උනා නම් ගොඩක් ගොඩක් දුප්පත් අයට ඒ අවස්ථාව නැති වෙනවා..කැම්පස් ටික වික්කා නම් ඉවරයි. රට හදන්න බැරි ඕවා නිසා![]()
එහෙම උනා නම් ගොඩක් ගොඩක් දුප්පත් අයට ඒ අවස්ථාව නැති වෙනවා..
කැම්පස් ටික වික්කා නම් ඉවරයි. රට හදන්න බැරි ඕවා නිසා![]()
ඇත්ත..දැනට උනත් ගත්තොත් මේ රටේ ප්‍රශ්න වලට ලොකුම හේතුව තමයි මේ රටේ යමක් කමක් තේරුම් ගන්න හැකියාව තියෙන බුද්ධිමත් මිනිස්සු..
උන් ලොකු රස්සාවල් කරනවා ඉගෙන ගෙන...ඊට පස්සේ රජයෙන් උන්ට ලොකු ටැක්ස් ගහපුවම උන් රජය ප්‍රශ්න කරනවා...කොහෙටද මේ සල්ලි යොදවන්නේ..ඇයි උඹල නාස්තිය දූෂණය අවම නොකර අපිව හූරන් කන්නේ කියල අහනව...මේ වගේ ප්‍රශ්න ගොඩක් ඇති කරනවා උන්..
ඊට පස්සේ මොකක් හරි ගිවිසුමක් රටක් හරි, පුද්ගලික සමාගමක් එක්ක ගහපු ගමන් ඒක ගැන කතා කරනවා..එතන ප්‍රශ්නයක් ඇති කරනවා..එකේ තියෙන ප්‍රශ්නය හොයනවා..අඩු පාඩු එළිපිට කතා කරනවා....
චන්දයක් කල් දැම්මොත් එතන ඇදයක් හොයනවා..මානව හිමිකම් කඩ වුනා කියනවා...උන්ට අයිතිවාසිකම් තියනවා කියනව..
සල්ලි ප්‍රින්ට් කරොත් කියනවා උද්දමනය වැඩි කරනවා..ආර්ථිකය කනවා කියල..
මහා බැංකුවේ බැඳුම්කර නිකුත් කරනකොට එයාලගේ අඳුරන කාටහරි දුන්නොත් එකට ප්‍රශ්නයක් දානවා..සීනි ගෙන්නනකොට බද්ද සත 50 කරලා, ආයේ උදේ වෙනකොට තිබ්බ ගානට වෙනස් කරලා ගැසට් එකක් ගැහුවොත් එකට කෙස් දානවා..රජයට බනිනවා ප්‍රශ්න දානවා...
දැන් මේ එකී නොකී ප්‍රශ්න ඔක්කොම ඇති කරන්නේ කවුද??
රටේ ඉගෙන ගත්තු උන්...බය්යෝ බලපන්...කිසි ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ රටේ...උන් පූර්ණ විශ්වාසය තියල, රනිල් හොරා කියනකොට එහෙයි කියනවා...දැන් එයා හොදයි කියනකොට එහෙයි කියනවා..
රට නය කරනකොට කට වහන් ඉන්නවා...ඒ නය කරලා රට සතේට හූරන් කාල, එකෙන් ගොඩ ගන්න තව නායක IMF එකෙන් ගන්න ඕනේ,,කරන්ට් බිල් වැඩි කරන්න ඕනේ,,ලොකු පඩි ගන්න උන්ට ටැක්ස් ගහල උබලට කන්න දෙන්න ඕනේ..කළුවරේ හිටපන් කිව්වම පාඩුවේ ඉන්නවා...
ඉතින් මේ රටේ ප්‍රශ්න ගොඩක් ඇත්තටම නැති වෙනවා ඔය ඉගෙන ගත්තු උන් ටික නැති වුනා නම්


ලංකාවෙ විතරයි ආසියාවෙම මෙහෙම සම්පූර්ණ free university education system එකක් තියෙන්නෙ.එහෙම උනා නම් ගොඩක් ගොඩක් දුප්පත් අයට ඒ අවස්ථාව නැති වෙනවා..
ඔව් ප්‍රයිවට් කැම්පස් එකක්වත් රජයේ කැම්පස් තරන් හම්බ කරන් නෑ.pvt dip, degrees denwane ban, ewayin nam patta hambakirillak karanne ucsc1 2018 wage weddi fund1 lkr 2 billion tibbalu.. ita wada wedilu kelani japura ehema external and projects walin ena salli... oke gahanawa gehillak admin1 accountant la ehema supiriyatama
හැම රටකම වගේ තියෙනව බන් free education. යුරෝප් උනත් කොහෙ උනත් තියෙනව.ලංකාවෙ විතරයි ආසියාවෙම මෙහෙම සම්පූර්ණ free university education system එකක් තියෙන්නෙ.
ChatGPT ගෙන් අහන්නකො What are the Asian countries with free university education කියලා. උඩින්ම එන්නෙ ලංකාව. එහෙමයි කියලා ලංකාවෙ දුප්පත් මිනිස්සු අඩු වුනාද? ලංකාව දියුණු වුනාද?
ලෝන් දුන්නා නම් හරි දැං ඔය අලුතෙන් පටං අරගෙන යන විදියට.
එතකොට වැඩකට නැති ඩිග්‍රි කරලා උද්ගෝෂනය කරන එක හරි නවතියි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන කෝප් එකේදී හෙළිවූ කතාව
apo ow eka hethuwak tama gov related projects research 90%k witara enne gov uni walatamayi.. petroleum eke research1k kala mama danna lec kenek montero sport1k genawa anthime..lolඔව් ප්‍රයිවට් කැම්පස් එකක්වත් රජයේ කැම්පස් තරන් හම්බ කරන් නෑ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන කෝප් එකේදී හෙළිවූ කතාව
ලංකාව තියෙන්නෙ ආසියාවෙනෙ බං.හැම රටකම වගේ තියෙනව බන් free education. යුරෝප් උනත් කොහෙ උනත් තියෙනව.
------ Post added on Mar 31, 2023 at 8:13 PM
පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන කෝප් එකේදී හෙළිවූ කතාව
MUN POLIM GASSALA VEDITHIYALA DANNA ONE EVUN SAKKILIපේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන කෝප් එකේදී හෙළිවූ කතාව
MUL 100 koheda yakoooo ...BORU KIYANNA EPAපේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන කෝප් එකේදී හෙළිවූ කතාව