විදුලි ඇමතිට විදුලිය ගැන දැනුමක් නැහැ එහෙම දැනුමක් තිබුන නම් වඳුරු කතාව කියන්නේ නැහැ පසුගිය ආණ්ඩුවලට දොස් කියන්නේ නැහැ විදුලිය අඩු වැඩි වෙනකොට පාලනය කරන්න කෝටි ගානක් වියදම් කරලා System Control එකක් පැලවත්තේ හදල තියෙනවා ඇමති එතනට ගිහින් බලන්න ඕනේ එතන ඉන්න ඉන්ජිනේරුවෝයි මේ විදුලිය කඩ වැටීමට වග කියන්න ඕනේ ඒ අයටදඬුවම් කරන්න ඕනේ මොකද මිනිස්සුන්ට විශාල පාඩු සිද්ධ උනා මේ විදුලිය කඩා වැටීමෙන් .
පහුගිය ආණ්ඩුවලට දොස් කියල වැඩක් නැහැ අද විදුලිය අවශ්‍ය ප්‍රමාණයට වඩා නිෂ්පාදනය කරන ක්‍රම හදල තියෙන්නේ
මේ රටේ විදුලිය උත්පාදනය කරන්නට විදුලි බලාගාර ඉදිකිරීම් වලක්වන්නට ලොකුම උද්ඝෝෂන කරේ ජනතා විමුක්ති පෙරමුණ ඒවගේම ඔවුන් 87 88 කාලේ විදුලි බල පද්ධතිය විශාලා වශයෙන් විනාශ කරා.
