පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට නේවා&

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට නේවා&

    විශ්ව විද්‍යාල සිසුන් / සිසුවියන් 8ක් හෝ 10 දෙනෙකුට නවාතැන් පහසුකම්.
    නවීකරනය කරන ලද නිවසක්.
    කාමර 4ක් (ෆැන් සමඟ).
    කුස්සියක් (පැන්ට්‍රියක් සමඟ)
    නාන කාමර - 2
    කොමඩ්ස් - 3
    සින්ක් -2
    වොශින් මැශින් සවි කිරීමට පහසුකම්.
    වහන දෙකක් නැවතිය හැක.
    වෙනම තාප්ප වලින් වෙන්වී ඇත.
    කැමති අය inbox කරන්න..
    Location : https://goo.gl/maps/L9ycWe3SRAapoutAA
     
    • Like
    Reactions: Mandalorian