පේරාදෙනිය / නුවර අවට ඇත්තෝ ආවානම් ඇතුලට | රූම් හෙල්ප්

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    899
    794
    93
    අපරාදෙ සල්ලි වියදම් කරන්න එපා... වරෙන්... අපේ ගෙවල් තියෙන්නෙ ඒ කිට්ටුව හවසට උඹලව ගන්නම්..
    බොහොම ලස්සන නිස්කලංක තැන කාගෙන්වත් කරදරයක් නෑ පරිස්සමට ඉන්න පුලුවන්... ආච්චිගෙයි සීයගෙයි ඇහැ වහල ශේප් එකේ ඉන්න තියෙන්නෙ...;)
    හැබැයි ඉතිං අත්දෙක වන වන එන්න එපා
    රෝස් කරපු කුකුළෙකුයි බ්ලැක් ලේබල් එකකුයි ඩන්නිල් එකකුයි අරගෙන වරෙං යුතුකමක් විදියට ඒ ඇති.
     
    • Haha
    Reactions: Amstrak and vj3660

    Muttley

    Active member
  • Jun 29, 2010
    892
    190
    43
    api 2022 wifege exam ekakta gihin rest house eke hitiya. Rooms lokui, but soundproof na. Api dawas dekakda koheda hitiya. Eka dawasak birthday party ekakda koheda tibba ra wenakamma. Room eka athulata godak sadde.

    Anika api hitiya room eke Maduruwo hitiya. Maralama epa una. Innwanam net ekak illaganna.

    Mathaka widiyata api breakfast witharai gatte. Breakfast eka nam hodai kiyala thama mathaka.
     
    • Love
    Reactions: Amstrak

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    awulak na . shape bun mama gihin thiyanawa. habayi oke wedding thiyanawa. danna ewun awith inda puluwan. habayi uba kandy neme nam awulak nae
    මන් නුවර නෙවෙයි හින්දා අදුරන කව්රුත් දකීවි සීන් නම් නෑ . DM එකක් දැම්ම බලන්න
     

    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    472
    119
    43
    Oakray,peradeniya rest, තියෙනවා garden එකට ලගම.නුවර ටවුන් එකේ නම් ඕන තරම් තියෙනවා බං හොටෙල්.උබෙ budget එකත් එක්ක බලපන්.
     
    • Like
    Reactions: Amstrak

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    කලුවනේ GF එක්ක පේරාදෙනිය ගාඩ්න් එක පැත්තේ යන්ඩ ඉන්නේ . එදා රෑ දෙන්නම ඒ පැත්තේ නතර වෙලා පහුවදා පිටත් වෙන්න හිතන් ඉන්නේ . අපි දෙන්නට රැ නතර වෙන්න Safe places මොනවද කියලා කියන්න .

    එතන ඉස්සරහ තියෙන "පේරාදෙණිය රෙස්ට් හවුස් " එක කොහොමද ?
    ගණන් සාධාරණද ? කෑම ශේප්ද ? and Safety , Privacy.
    පේරාදෙණිය ම ද බලන්නේ නුවර ටවුන් එකේ හොඳ නැද්ද, ටවුන් එකේ වගේනම් vendol maliga edge, vendol sky resort, Kandy city hotel, මේවා හොදයි. එළියෙන් කෑම ගන්න
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    අපො සිටි හොටෙල් ඉන්න එපා බන් සඩ්දෙ එක්ක මෙලො වැඩක් නා
    හොද අඩුවට පොඩ්ඩක් එහාට වෙන්න හොටෙල්ස් තියෙනව
    නෙට් එකෙ බලපන් පොඩ්ඩක්
    මල්වත්තෙ ඔච්චර ඇවිදින්නෙ කොමද බන් එප වෙන් නැද්ද
    ඉයෙත් මම නුවර ගියා වහිනව හැබැයි අප්පරසන්නයි ඉතින් නුවරට වැස්සම එහෙන් ට්‍රෆික් එක
     
    • Like
    Reactions: Amstrak

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    පේරාදෙණිය රෙස්ට් හවුස් එක හොඳයි. ෆුල් බෝර්ඩ් නම් 18ක් වගේ යන්නේ. රූම් ඔන්ලි නම් 9ක් වගේ යන්නේ අනික ආරක්ෂාවත් හොඳයි. පූල් එකත් තියෙනවා. කෑම ඕනම නම් එතනින්ම ඕඩර් කරලා ගන්න පුලුවන්.

    ඒ ඇරෙන්න ෆුල් බෝර්ඩ් ගත්තහම සෙනසුරාදා ඉරිදාට කෙලින්ම බුෆේ තියෙනවා. බුරිය උල් වෙන්ඩ කන්න පුලුවන්.
     
    • Love
    Reactions: Amstrak

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    මන් නුවර නෙවෙයි හින්දා අදුරන කව්රුත් දකීවි සීන් නම් නෑ . DM එකක් දැම්ම බලන්න
    ok answer damma
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    සුද්දොන්ට පුප දෙන සීන් එකක් වගේ නේ...
    ඒ වගේ තමයි පෙන්නේ . රිවිව් වල කිචන් එකේ ක්ලේන්ලිනස් අඩුයි කියලත් තිබ්බා
     
    • Sad
    Reactions: ttj