අපරාදෙ සල්ලි වියදම් කරන්න එපා... වරෙන්... අපේ ගෙවල් තියෙන්නෙ ඒ කිට්ටුව හවසට උඹලව ගන්නම්..
බොහොම ලස්සන නිස්කලංක තැන කාගෙන්වත් කරදරයක් නෑ පරිස්සමට ඉන්න පුලුවන්... ආච්චිගෙයි සීයගෙයි ඇහැ වහල ශේප් එකේ ඉන්න තියෙන්නෙ...
හැබැයි ඉතිං අත්දෙක වන වන එන්න එපා
රෝස් කරපු කුකුළෙකුයි බ්ලැක් ලේබල් එකකුයි ඩන්නිල් එකකුයි අරගෙන වරෙං යුතුකමක් විදියට ඒ ඇති.