පේශල කියන්නේ මොකෙද්ද බන්? මට පේනන බැරි වාචාලයෙක් මොකක් හරි උන ගමන් වාහනේ ඉදන් පකයා වගේ ලයිව් ඇවිල්ලා හැමිනිලා ගොඩෙ චූටියුබ් කාරයෝ ඒවා හැමතැන ම දානකොට එපා වෙනව හුත්ත. ඇයි මේ පොන්සියට කාට හරි දෙයක් කියන්න ඕන නම් ඌට කෙලින් ම නොකියා ලයිව් ඇවිත් පාලු ගෙයි වලන් බිදින්නේ. හැමෝගෙම ලොකු අප්පොච්චි මූ වගේ කතාව.
