පේෂල පේශකාරයා නාගෙන කියන්නේ ඇත්තද..

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,530
    21,070
    113
    Panadura
    20161103-pu6m-13kb.jpg


    :rofl: :lol: :lol:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අනෙ බොරු කියන්න ඕනෙ නැහැ. ඌව දැක්ක දවසෙ ඉඳන් මට ඌව දිරෙව්වෙ නැහැ. හැබැයි මියුසික් වලට ඌට යම් ටැලන්ට් එකක් තියෙන බව නම් පිළිගන්නවා.


    Ado sirawata. U danna montessori joke neh. Ape ponz la uda pana pana balanawa ai u ganu genalla bite karana nisa. Oya program eke inna okkoma ekai
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    Ado sirawata. U danna montessori joke neh. Ape ponz la uda pana pana balanawa ai u ganu genalla bite karana nisa. Oya program eke inna okkoma ekai
    මෙලො රහක් නැති ප්‍රොග්‍රැම් එකක් බන් එක.
    මන් දවසක් නිකමට බැලුවා ඔය ෆේස්බුක් වල ගිය මූ ගැන පොස්ට්ස් දැකලා. අර නොන්ඩි කිරීම කලාවක් නම් මොහු එහි පිකසොය කියලා තිබ්බෙ. අනෙ මොන පිකාසොද ,පකාසො තමා ,

     

    rusiyanuwa

    Active member
  • උෟ දවසක් සෙනසුරාදා වැඩසටහනකට ජාතික අැදුම අැදගෙන අාපු පොඩි ළමයෙක්ගෙන් අැහුවා "ලස්සන වේට්ටියක්. කොහෙන්ද ගත්තෙ ? " කියලා. රටේ පිරිමින්ගෙ ජාතික අැදුම නොදන්න අයගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද මීට වඩා.