පේසාල..

Murphyx9

Member
Apr 28, 2016
676
57
0
සමහර උන් මම චීතයක් කියල රෙෆ් කපලා කේලං හොයන්නෙ ...මට ඕන නිසා මම හොයන්නෙ උබලට තියන කහිල්ල මොකද්ද...

Ai thota oona uge eka kataga ganna da?
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ගොඩක් එවුන්ට අපි ගැන තියෙන ප්‍රශ්න මේ දවස්වල

    දැන් වයස හැරියගෙන නේද එන්නේ?
    බඳින් නැද්ද?
    දැක්කම අහන්නේ, ආ දැන් මල් කඩනවා ඇති නේද?
    බැන්දොත්, ළමයි නැද්ද?
    කවදද හදන්නේ?
    එයාල පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරනවා ඇති සමහර විට
    අමාරුවෙන් එකෙක් හැදුවොත්, එකයි ද හදන්නේ?
    තව ළමයි හදන්න අදහසක් නැද්ද?
    තව එකෙක් හැදුවොත්, අහ්හ් ඔච්චරද, ඊට වඩා හදන්නේ නැද්ද?
    තව එකෙක් හැදුවොත්, දේපල බෙදල දෙන්නත් ඕන නේද?
    වැඩි නැද්ද?
    :rolleyes: