පොංගල_වික්‍රම

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    යාපනයේදී විදේශ ඇමැති සමඟ වාදයකින් පසු
    මේජර් ජෙනරාල් චාගි කොළඹට මාරු කරයි


    mangi.jpg


    යාපනය 51 වැනි සේනාංකාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා කොළඹ හමුදා මූලස්‌ථානයේ පාබල හමුදා අධ්‍යක්‍ෂවරයා ලෙස මාරු කර ඇත.

    යාපනයේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවකදී මේජර් ජෙනරාල්වරයා හා විදේශ ඇමැතිවරයා උණුසුම් වාදයක පැටලීමෙන් පසුව මෙම ස්‌ථාන මාරුව ලබා දී ඇත.

    ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මගින් යෝජනා කර ඇති කමිටුවක්‌ සඳහා හමුදා මේජර් ජෙනරාල්වරුන් දෙදෙනකු ද ඇතුළත් කළ යුතු යෑයි ගාල්ලගේ මහතා විදේශ අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වීමෙන් පසුව මෙම උණුසුම් වචන හුවමාරුව සිදුව ඇත.

    විදේශ අමාත්‍යවරයා සහභාගි වූ මෙම හමුව පැවැතියේ මීට සති දෙකකට පෙරය.

    මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා ජනපති ආරක්‍ෂක ඒකකයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කර ඇත.



    Code:
    http://www.divaina.com/2016/02/22/news01.html
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රණවිරැවන් ගැන කැක්කුමක් ුඇත් එවුන් දැන් නැනේ
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ඕකගේ කාර්යාලේ ගහලා තියෙන්නේ ඇතුලට එන්න භිෂණය ඉවරයි කියලා..මාතර භිෂණය කලෙත් ඕක තමයි..ප්‍රසිද්ද වයඹ ඡන්දෙට මිනිස්සු අරන් ගියේ මාතරින්...ඒ මුගෙන් රස්සා ගත්තා මිනිස්සු තමයි
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පොංගල ට රිදෙන්න දෙන්න ඇති. :lol:
    පොන්ගලට ස්ථාන මාරුවක් දෙන එක තමයි දැන් කරන්න තියෙන්නේ.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    චාලි මහත්තයා මේ මොංගලයට මෙහෙන් අපායට වගේ මාරුවීමක් හදලා දෙන්න
     

    Similar threads