පොටි ඇදීම සහ කපරාරු වෙනස මොකක්ද මේ දෙකේ වෙනස මොකක්ද බන්
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත Oct 12, 2019 #1 පොටි ඇදීම සහ කපරාරු වෙනස මොකක්ද මේ දෙකේ වෙනස මොකක්ද බන්
leeroxxroxx Well-known member Sep 12, 2012 4,317 5,419 113 Panadura Oct 12, 2019 #2 කපරාරු කරන්නේ සිමෙන්ති වලින්. ඊට පස්සේ පොටි අදින්නේ. ඒක සුදු පාට කුඩු ජාතියක්. රු.600ක් වගේ පොටි බෑග් එකක්. සාමාන්‍යයෙන් වර්ග අඩියකට රු.25ක් වගේ ගන්නවා පොටි ඇදලා පිලර් ගාලා පේන්‍ට් කරන්න.
කපරාරු කරන්නේ සිමෙන්ති වලින්. ඊට පස්සේ පොටි අදින්නේ. ඒක සුදු පාට කුඩු ජාතියක්. රු.600ක් වගේ පොටි බෑග් එකක්. සාමාන්‍යයෙන් වර්ග අඩියකට රු.25ක් වගේ ගන්නවා පොටි ඇදලා පිලර් ගාලා පේන්‍ට් කරන්න.
Max_r Well-known member May 10, 2007 13,155 1 16,000 113 Oct 12, 2019 #3 කපරාරුව - කපරාරු ගහන්නෙ බ්ලොක් ගල් හො ගඩොල් (පුච්චපු ගඩොල්) මැටි ගඩොල් වගෙ අයිටම් එකකින් බැදපු බිත්තියෙ කවර් එකට වගෙ... කපරාරුව සුමට නැ, සිමෙන්ති සහ වැලි වලින් නෙ ගහන්නෙ...... පොටි - පොටි අදින්නෙ කපරාරුවට උඩින්. කපරාරු කරාට පස්සෙ. පොටි ඇද්දම බිත්ති ටික ෆුල් ෆිනිශ් , හොද ස්මූත් ගතියක් එනවා... සමහරු කපරාරු කරලා ෆිලර් එකක් ගලා තින්ත ගානවා..... ගොඩක් අය දැන් පොටි පාරක් අදිනවා....
කපරාරුව - කපරාරු ගහන්නෙ බ්ලොක් ගල් හො ගඩොල් (පුච්චපු ගඩොල්) මැටි ගඩොල් වගෙ අයිටම් එකකින් බැදපු බිත්තියෙ කවර් එකට වගෙ... කපරාරුව සුමට නැ, සිමෙන්ති සහ වැලි වලින් නෙ ගහන්නෙ...... පොටි - පොටි අදින්නෙ කපරාරුවට උඩින්. කපරාරු කරාට පස්සෙ. පොටි ඇද්දම බිත්ති ටික ෆුල් ෆිනිශ් , හොද ස්මූත් ගතියක් එනවා... සමහරු කපරාරු කරලා ෆිලර් එකක් ගලා තින්ත ගානවා..... ගොඩක් අය දැන් පොටි පාරක් අදිනවා....
K KavinduDD Well-known member Dec 21, 2017 3,223 1 562 113 Oct 13, 2019 #4 පොටි අදින්න වෙනවා බන් නැත්නම් පොස් ලුක් එකක් වෙන්නේ නැහැ පොටි ගන්නකොට st. Anthanies ලාගේ බැග් එක ගනින්
පොටි අදින්න වෙනවා බන් නැත්නම් පොස් ලුක් එකක් වෙන්නේ නැහැ පොටි ගන්නකොට st. Anthanies ලාගේ බැග් එක ගනින්