පොඩ්ඩක් ඇතුලට වරෙන් මචං

madushan08

Active member
  • Jul 14, 2017
    449
    73
    28
    පොඩ්ඩක් ඇතුලට වරෙන් මචං

    මචං කිරියේ කවුරුහරි ඉන්නවද Star Click සයිට් එකෙන් 50$ Withdraw කරපු? එතනදි ඉල්ලනවනේ Tax Authority Confirmation (Eg:- A confirmation letter from your tax office confirming your tax status) කියල Letter එකක්. ඒක කොහොමද ගන්නෙ? Star click කරන්නෙ නැති කෙනෙක් උනත් නමක් නෑ ඒ බදු අධිකාරිය තහවුරු කරන හැටි දන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ ලොකු උදව්වක්.
     

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    ඕකුං ඔය රටේ නැති ඒවා ඉල්ලන්නේ ඕක නොදී ඉන්න ඕනෙවට කියල හිතෙන්නේ නැද්ද :baffled:
    ane mnda bn. eth ada wenaln hodata payout dena site ekak ekai.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    ඕකුං ඔය රටේ නැති ඒවා ඉල්ලන්නේ ඕක නොදී ඉන්න ඕනෙවට කියල හිතෙන්නේ නැද්ද :baffled:

    ehema hithenna tharam oluwak thibuna nam owa click karaida bn mun :rofl: